Bump


ඔය බයිලා බං,
මොන කොල්ලද කෑමති හඩු නාගෙන ගද ගහගෙන ඉන්න කෙල්ලන්ට,
හදවත එලියට පෙන්නේ නෑහෑනේ බං,
හදවත හදුනගන්න ලං වෙන්න ඕනේ, ඒක වෙන්නේ බාහිර පෙනුමෙන්,
ඔන්න හදවත එලියට එම්බෝස් වෙලා තියෙනවා නම් හඩු පෙරාගෙන හිටියත් උඹ ඔය කියන ජාතියේ කොල්ලෙක් හදවත දෑකලා හරි ලං වෙයි,
ඒක නිසා කෙල්ලෝ ලස්සනට ඉන්න තරමට තමයි cute.........................................!


හරි හරි බන් ඒත් බාහිර පෙනුමෙන් වගේම ඇතුලතින් උත් හොද වෙන්න එපැයි...
නැත්තම් ඉතින් පස්සෙ පස්සෙ අනාතයි...






thnx for the comment

Bump

