github repository download problem

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මේකෙන් ඩවුන්ලෝඩ් වෙන්නැද්ද අප්ප...අර clone or download කියන කොල පාට බට්න් එකෙන් නේද බාගන්නෙ...වැඩ නෑනෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    URL eka copy karala terminal eke 'git clone <url>' kiyala enter karanna. (unix / unix-like OS wala)

    Windows nam ithin git for windows daganna ;)
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Clone or Download > Download Zip
    මේක අනිවා වැඩ කරන්න ඕනේ...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙන් ඩවුන්ලෝඩ් වෙන්නැද්ද අප්ප...අර clone or download කියන කොල පාට බට්න් එකෙන් නේද බාගන්නෙ...වැඩ නෑනෙ

    එක ක්ලික් කරලා එන මෙනු එකෙන් Download Zip කියන එකට පලයන්...නැත්තම් clone url එක පාවිච්චි කරලා ක්ලෝන් කරගනින්..උඹ ගිට් හබ එක පාවිච්චි කරනවානම් ගිට් දාගෙන නැති වෙන්න බැහැනේ :P
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Clone or Download > Download Zip
    මේක අනිවා වැඩ කරන්න ඕනේ...

    GIT ගැන දන් නැත්නම් මේක තමා හොදම දේ... ටිකක් හරි දන්නවා නම් GIT shell එක open කරලා ඕනේ path එකට ගිහින් "git clone <අර එන url එක>" ගහන්න :yes::yes: