Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
giyata awlak nathda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ

විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම

විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා

බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ

ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා

ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන

උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා

අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින්

උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ

සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා

සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා

එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ

ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන්

ඔෆිස් එකේ උන් උන්ගෙ ප්රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා

උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන්

අපි උනත් එහෙමනෙ බන්

මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ

කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න

ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා

නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්රෝ

[QUOTE="Mal Baba, post: 20087741, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින් උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන් ඔෆිස් එකේ උන් උන්ගෙ ප්රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන් අපි උනත් එහෙමනෙ බන් මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්රෝ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom