Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Glasses nathuwa 3D balamu.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගැන කලින් එළකිරි එකේ පෝස්ට් එකක් දාල තිබ්බද කියල මම දන්නෙ නෑ. (දන්න තරමින් නං නෑ) හැබැයි මේ කියන්න යන්නෙ 3D ෆිල්ම් බලන විදියක් නං නෙමෙයි.

මම හිතන හැටියට මේ පින්තූරෙ ගොඩක් අය කොහෙදි හරි දැකල ඇති.

මම දන්න විදිහට මේ වගේම ජේසුස් වහන්සේගෙ පින්තූරෙකුත් ලංකාවෙ ගන්න තියනව.

මේවට කියන්නෙ Autostereogram කියල. කට්ටිය මේක දැකල තිබ්බට ගොඩක් අයට මේක බලන්න තේරෙන්නෙ නෑ. මම පුළුවන් විදිහට system එක කියල දෙන්නං. එළකිරි එකේ memebersලටත් පුළුවන්, මම කියන ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක් තියනවනං කියන්න.

මෙන්න ක්‍රමය. සමහර විට, පින්තූරෙ (උඩ තියන එක) print කරගත්තොත් වැඩේ ලේසෙ වෙයි (colour prints ඕනෙ නෑ)

1.මූණ ස්ක්‍රීන් එකට ළං කරන්න (නහය ස්ක්‍රීන් එකේ වදින ගානට )

2.දැන් පින්තූරෙ බොඳ වෙලා පේන්න ඕනෙ.

3.දැන් පින්තූරෙ දිහා බලාගෙන ඇස් දෙක දුර තියන දේකට නාභිගත කරන්න බලන්න. (focus කරන්න)

(මේ පියවර තේරෙන්නෙ නැත්තං, මගහැරියට කමක් නෑ)

4.දැන් පින්තූරෙ උඩින් තියන කොටු දෙක, කොටු තුනක් වෙලා පේනකං හෙමීට ඇස් දෙක ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න.

5.කොටු තුන පේන්න ගත්තයින් පස්සෙ, පින්තූරෙ පැහැදිලිව පේන්න ඕනෙ.

හරියට පෙනුනොත්, මොකද්ද දැක්කෙ කියල පෝස්ට් කරල යන්න හොඳේ. ත්‍රෙඩ් එක අප්ඩේට් කරනව.

මගේ අනිත් ත්රෙඩ්ස්

සිංහල උපසිරසි හදන්නේ කොහොමද?

Banana Milkshake හදමු

පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි

Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්

Google Doodles

උල්කාපාතයක් ගිටාර් කෝඩ්ස්

[QUOTE="indikson, post: 12880870, member: 160532"] [SIZE="3"]මේක ගැන කලින් එළකිරි එකේ පෝස්ට් එකක් දාල තිබ්බද කියල මම දන්නෙ නෑ. (දන්න තරමින් නං නෑ) හැබැයි මේ කියන්න යන්නෙ 3D ෆිල්ම් බලන විදියක් නං නෙමෙයි. මම හිතන හැටියට මේ පින්තූරෙ ගොඩක් අය කොහෙදි හරි දැකල ඇති. [center][IMG]http://www.bohdan3d.com/img/posters/0002_large.gif[/IMG][/center] මම දන්න විදිහට මේ වගේම ජේසුස් වහන්සේගෙ පින්තූරෙකුත් ලංකාවෙ ගන්න තියනව. මේවට කියන්නෙ [URL="http://en.wikipedia.org/wiki/Autostereogram"]Autostereogram[/URL] කියල. කට්ටිය මේක දැකල තිබ්බට ගොඩක් අයට මේක බලන්න තේරෙන්නෙ නෑ. මම පුළුවන් විදිහට system එක කියල දෙන්නං. එළකිරි එකේ memebersලටත් පුළුවන්, මම කියන ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක් තියනවනං කියන්න. [CENTER][IMG]http://www.magiceye.com/saturn.jpg[/IMG][/CENTER] මෙන්න ක්‍රමය. සමහර විට, පින්තූරෙ (උඩ තියන එක) print කරගත්තොත් වැඩේ ලේසෙ වෙයි (colour prints ඕනෙ නෑ) 1.මූණ ස්ක්‍රීන් එකට ළං කරන්න (නහය ස්ක්‍රීන් එකේ වදින ගානට :P) 2.දැන් පින්තූරෙ බොඳ වෙලා පේන්න ඕනෙ. 3.දැන් පින්තූරෙ දිහා බලාගෙන ඇස් දෙක දුර තියන දේකට නාභිගත කරන්න බලන්න. (focus කරන්න) (මේ පියවර තේරෙන්නෙ නැත්තං, මගහැරියට කමක් නෑ) 4.දැන් පින්තූරෙ උඩින් තියන කොටු දෙක, කොටු තුනක් වෙලා පේනකං හෙමීට ඇස් දෙක ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න. 5.කොටු තුන පේන්න ගත්තයින් පස්සෙ, පින්තූරෙ පැහැදිලිව පේන්න ඕනෙ. හරියට පෙනුනොත්, මොකද්ද දැක්කෙ කියල පෝස්ට් කරල යන්න හොඳේ. ත්‍රෙඩ් එක අප්ඩේට් කරනව.[/SIZE] [CENTER][IMG]http://magickalgraphics.com/Graphics/Miscellaneous/Dividers/div60.gif[/IMG] මගේ අනිත් ත්රෙඩ්ස් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1190351"]සිංහල උපසිරසි හදන්නේ කොහොමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1271195"]Banana Milkshake හදමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213429"]පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213750"]Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1237693"]Google Doodles[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1264473"]උල්කාපාතයක් ගිටාර් කෝඩ්ස්[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom