හෙමින් ගමන් නෑ මේ රජ ඉබ්බෝ
රජ වැඩ කරන්නෙ මේ රජ ඉබ්බෝ
උඩ ඉගිලෙන්නෙත් මේ රජ ඉබ්බෝ
අපි රජ ඉබ්බෝ - ඔව් ඔව්
යුද්ධෙට යනකොට පෙරමුණ ගන්නෙ අපි - නැතුව නැතුව
රජ වැඩ කරන්න නම් මේ අපි හරි දස්සයි - එහෙම තමයි රජ ඉබ්බො
සතුරෝ පොදියක් ආවත් අපි හතර දෙනාගෙන් ගැලවීමක් නෑ
අපි රජ ඉබ්බෝ - ඔව් ඔව්
