මචන්ලා මේකත් එහෙම එකක්ද ? මේ video ටික බලපන්කො මෙයාලාගේ plan එක තව 3years ඇතුලත 50 super market open කරන්න fuel shed වලටත් enter වෙන්න යන්නේ තව international school , health පැත්තටත් එන්නලු ඉන්නේ
me best life kiyala company ekakuth oya wedema karanawa bn , eke godak dewal thiyenawa ganna , un kiyanne pracharanayata yana mudala eturu nisa apita denawalu oya widihata