Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    adoo math gya mge frnd knk kta krla mn okkoma record kla idapan mn uplode krla denm ahapiya kalakanni okun ahinsaka ninisunge thutti 2ta keli ballo rata talk denne ponnyo wenama lomeyk ethana pw ahinsaka minissu langadima balaporothu wanna audio aka 85mb mn danm mchnla ubalath ahapalla hma aka atharmea ywapan meka gon poannyo tikaka ine ethana un me salli hoyne kyla minissu amaruwe dnwa

    upload karahan, meka nawattanne ne ban goverment eke unut ihalatama yanakam payroll eke ati nettam mewa karanna hambenne nane lankawe, ekage 60k gannawa kiyala koti ganaka business ekakne, ape pette unut polimata yanawa den,,,
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON

    මම ඊයේ ගියා බන් ඕකට යාලුවෙක් එන්න කිව්ව නිසා මොකක්ද කියලා මු කිව්වේ නැ. 2012 වගේ පටන් අරන් තියෙන්නේ කිවුවා. globel life style

    මට තියෙන පශ්නේ මුන් කොහොමද බන් මෙච්චර කාලයක් comapnya ගෙනියන්නේ piramid සින් එකක් නම් ,

    තව මුන් කියනවා මාසෙකට 60 lax gnna puluwn lu . හැබැයි මුන්ගේ සොලා එකක් ගන්න ඕනේ 80000 යි
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka

    මම ඊයේ ගියා බන් ඕකට යාලුවෙක් එන්න කිව්ව නිසා මොකක්ද කියලා මු කිව්වේ නැ. 2012 වගේ පටන් අරන් තියෙන්නේ කිවුවා. globel life style

    මට තියෙන පශ්නේ මුන් කොහොමද බන් මෙච්චර කාලයක් comapnya ගෙනියන්නේ piramid සින් එකක් නම් ,

    තව මුන් කියනවා මාසෙකට 60 lax gnna puluwn lu . හැබැයි මුන්ගේ සොලා එකක් ගන්න ඕනේ 80000 යි

    Just think;

    if its solar worth 4000/= and your buying that for 80.000/=, it means your giving 76,000 cash money for them. simply they do grab money from people and distributing on pyramid or mlm system.

    they can't get cash from you directly so they are saying the solar worth for 80.000 :angry:

    if you are a guy who can cheat other people and earn money from them, then this is just for you

    Last edited:

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Just think;

    if its solar worth 4000/= and your buying that for 80.000/=, it means your giving 76,000 cash money for them. simply they do grab money from people and distributing on pyramid or mlm system.

    they can't get cash from you directly so they are saying the solar worth for 80.000 :angry:

    if you are a guy who can cheat other people and earn money from them, then this is just for you

    I KNEW THAT . Thnaks for reply :love::love:
     
    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    mamat giya okaunge oya kiyna workshop ekakta mage massina karya enna kiyla patta gon hark tikak kiyla hituna mata giya walma .. pallaha floor eka tami okagne badu tiyanne kisima barnd ekak nati badu walta rata ganan dala wikunna hadnwa gon missu gannwa kiynaewata hu wala okunge eka plce ekek tiynne mahrgama town ekata kittuwa ape lankwe inne patta gon misssu kiyla mata nma hitnne ban . ynnata epa huwennet epa oya horunta . okat set wahacha yaluwo ho wena ekek hari innnwa nma ubawa barin wash karnna hadi sure ekatma e una huwala unge gana bera ganna misk ubat adrekat nma nami ...
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මමත් අද ඔය වගේ seminar එකකට ගියා මගේ යාලුවෙක් කතා කරලා. මහරගම pizza hut එක ළඟ තියෙන building එකක තමයි තිබ්බේ. මුන්ගෙ කැරි කම කියන්නේ ගේන එකාට කියනවා මුකුත්ම කියන්න එපා කියලා. යාලුවා කතා කලාම මම හිතුවේ උගේ business එකකට set වෙන්න කතා කරනවා කියලා. ඒකයි මාත් ගියේ.

    මම ඇතුලට යද්දිත් තව ඔය වගේ seminar ඉවර වෙලා ද කොහෙද හෙන set එකක් එළියට ආවා. ඇතුලට යද්දිම තේරුනා මොකක් හරි ජල්තර scene එකක් තමයි කියලා. ඇතුලෙ ඉඳන්ම කිරියෙ search කරද්දි තමයි මේක දැක්කෙ.

    රුපියල් 99,000ක් දීලා උන්ගෙ මොකක්ද ඉලව්වක් ගන්න ඕන කිව්වා. ඊට පස්සෙ අර මගේ යාලුවා කලා වගේ තව උන්ව මම එක්කන් එන්න ඕන. උන් product එක ගත්තම තමයි මට ගාන එන්නෙ.
    මම ඔක්කොම ටික record කර ගත්තා. කොහොමද බන් ඒක දාන්නේ මේකෙ?

    මට තියෙන ප්‍රශ්නේ මේක කොහොමද මුන් මෙච්චර කල් අරන් ගියේ වැටෙන්නෙ නැතුව? ඇත්තටම ඕකෙන් සල්ලි එනවද?
     
    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    :yes: Mawath ekek ekkan giya, "machan pody business ekak thiyenawa kiyala, mama hithuwe website ekak atawanna kiyala, balinnam me labbak wikunanna.. math ethana mata wade kiyala denna api ganita kata uththara nathy karala awa. yaku un katha karanne nikan apiwa wali keliye indala dannawa wage...:angry::angry::angry: ahu wenna epa mekata.. lankawe salli tika serama Malaysia wata adina scene ekak thiyenne..
    මමත් අද ඔය වගේ seminar එකකට ගියා මගේ යාලුවෙක් කතා කරලා. මහරගම pizza hut එක ළඟ තියෙන building එකක තමයි තිබ්බේ. මුන්ගෙ කැරි කම කියන්නේ ගේන එකාට කියනවා මුකුත්ම කියන්න එපා කියලා. යාලුවා කතා කලාම මම හිතුවේ උගේ business එකකට set වෙන්න කතා කරනවා කියලා. ඒකයි මාත් ගියේ.

    මම ඇතුලට යද්දිත් තව ඔය වගේ seminar ඉවර වෙලා ද කොහෙද හෙන set එකක් එළියට ආවා. ඇතුලට යද්දිම තේරුනා මොකක් හරි ජල්තර scene එකක් තමයි කියලා. ඇතුලෙ ඉඳන්ම කිරියෙ search කරද්දි තමයි මේක දැක්කෙ.

    රුපියල් 99,000ක් දීලා උන්ගෙ මොකක්ද ඉලව්වක් ගන්න ඕන කිව්වා. ඊට පස්සෙ අර මගේ යාලුවා කලා වගේ තව උන්ව මම එක්කන් එන්න ඕන. උන් product එක ගත්තම තමයි මට ගාන එන්නෙ.
    මම ඔක්කොම ටික record කර ගත්තා. කොහොමද බන් ඒක දාන්නේ මේකෙ?

    මට තියෙන ප්‍රශ්නේ මේක කොහොමද මුන් මෙච්චර කල් අරන් ගියේ වැටෙන්නෙ නැතුව? ඇත්තටම ඕකෙන් සල්ලි එනවද?
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මම ඔක්කොම ටික record කර ගත්තා. කොහොමද බන් ඒක දාන්නේ මේකෙ?
    ලේසිම විදිය තමයි ඕකුන් ගැන ගූගල් කරන එකෙක්ට අහුවෙන විදියට ටයිටල් එකක් දාල වීඩියෝ එකක් විදිහට ඕක යූටියුබ් දාපන්. වීඩියෝ එකේ හෝ වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ මුන් කරන බොරුව ගැන විස්තරයක් දාපන්. ඒ ලින්ක් එක මෙතන පෝස්ට් කරපන්.

    අන්තිමට තව එකෙක්ව ඕකුන්ගෙ බොරුවෙන් ගලවගන්න දෙයක් කරා කියල සතුටු වෙයන්! :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලේසිම විදිය තමයි ඕකුන් ගැන ගූගල් කරන එකෙක්ට අහුවෙන විදියට ටයිටල් එකක් දාල වීඩියෝ එකක් විදිහට ඕක යූටියුබ් දාපන්. වීඩියෝ එකේ හෝ වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ මුන් කරන බොරුව ගැන විස්තරයක් දාපන්. ඒ ලින්ක් එක මෙතන පෝස්ට් කරපන්.

    අන්තිමට තව එකෙක්ව ඕකුන්ගෙ බොරුවෙන් ගලවගන්න දෙයක් කරා කියල සතුටු වෙයන්! :yes:

    ඔව් බන්. ඕක අනිවා දාපන්