ලේසිම විදිය තමයි ඕකුන් ගැන ගූගල් කරන එකෙක්ට අහුවෙන විදියට ටයිටල් එකක් දාල වීඩියෝ එකක් විදිහට ඕක යූටියුබ් දාපන්. වීඩියෝ එකේ හෝ වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ මුන් කරන බොරුව ගැන විස්තරයක් දාපන්. ඒ ලින්ක් එක මෙතන පෝස්ට් කරපන්.
අන්තිමට තව එකෙක්ව ඕකුන්ගෙ බොරුවෙන් ගලවගන්න දෙයක් කරා කියල සතුටු වෙයන්!![]()
පැය දෙකයි විනාඩි 48ක් උන්ගෙ බයිලාව තියෙනවා බන්.


