Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Global Lifestyle Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් කාලෙකින් අව්වත් පායපු එකේ රෙද්දක් වේලාගන්න තිබුන ඉරිදා දවසේ මාවත් බොක්කක් එක්කන් ගියා කියහන්කෝ මුන්ගේ මෙව්වා එකට. අල්ලාහුවස්බර් කියලා මාත් ගියා. මූ මට යනකන්ම කිව්වේ නැ කොහෙද යන්නේ. මොකද්ද සින් එක කියලා.

ඔන්න කොහොම හරි ගියා එතනට. ලොකු ගෙයක්. එළියේ බයික්, ත්‍රිවිල් අනන් මනං නවත්තලා. අපි යනකොට 10-15 වගේ හිටියා එතන. රතු පාට එවොක් එකකුත් තිබුනා එතන හොදේ. ඔන්න ඉතින් තව එවුන් එන්න ගත්තා. ගොඩක් උන් අත් දිගට ඇදලා සපත්තු දාලා. මටත් හිතාගන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා.

එපාර විනාඩි 10කින් විතර අපිට කතාකරා ඇතුලට එන්න කියලා. ලොකු කාමරේක පුටු තියලා තිබුනා. වාඩි වෙන්න කිව්වා. අපි වාඩි උනා. ප්‍රොජෙක්ටර් සෙට් කරලා ස්පීකර් සෙට් කරාලා තිබුනේ. වාඩි වෙලා විනාඩි 10ක් වගේ යනකන් people are awesome කියලා youtube එකෙන් උස්සපු වීඩියෝ පෙන්නුවා (බොටම් ඇදන් බල්ටි ගහන උන්, ලනු බැදන් පාලම් වලින් පනින උන්, බයික් විල් කරන යන උන් ect.)

ඔන්න ටිකකින් එකෙක් අවා ඉස්සරහට. ඌ උගේ ගැන පොඩි හැදින්වීමක් කරා. කැම්පස් ගියාලු. දිග්රියකුත් තියෙනවලු.ඉගනගන්න කාලේ දුප්පත් ලු. එපාර කිව්වා හැමෝටම පෝන් ඔෆ් කරගන්න කියලා. මාත් ඉතින් කතා කරන්නත් කව්රුවත් නැති පෝන් එක එයාප්ලේන් දැම්මා ඔන්න ඉතින් මූ දැන් ඇවිත් රටේ ලෝකේ නැති බයිලා කියනවා. තව වීඩියෝ එකක් පෙන්නුවා ට්‍රම්ප් ගේ ලොකු ටෝක්, තව poor dad rich dad කියලා පොතක් ලියපු කවසාකි ද මොකද්ද නමක් තියෙන බුවෙක් ගැනයි. එක පෙන්නලා වීඩියෝ එක ගැන විස්තරයක් දීලා මූ කියනවා ගෙවල් හදන්න මෙච්චර යනවා, වාහනයක් මෙච්චර වෙනවා, ඉඩමක් මෙච්චර වෙනවා. කසාද බදින්න මෙච්චර ලක්ෂ ගානක් යනවා බ්ලා බ්ලා. මූ දැන් වයිට් බෝඩ් එකේ ලක්ෂ ගණන් දාලා ගාන හදලා පෙන්නනවා. මූ පැය බාගයක් විතර බයිලා ගැහුවා.

මටත් ගොඩක් වෙලා එකතැන වාඩි වෙලා ඉන්න බෑ. පුක රිදෙනවා වාඩි වෙලා ඉදලම. පුක් පොකට් එකේ පර්ස් එක නිසා පුක් පලු අන්බැලන්ස්. ඉතින් පුක රිදෙනවා හුවක්බර් වෙන්න.

ඔන්න ඒ පාර මුන්ගේ මහා එකා ආවා. කට්ටිය නැගිටලා අප්පුඩි ගහන්න ගත්තා. මාත් පුක රිදෙන නිසා නැගිටලා බලන් හිටියා. අරූ කැරියා වගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් උගේ පොර ටෝක පටන් ගත්තා. මූ ඇවිත් විනාඩි 10න් මට තේරුනා මොකද්ද මේ සීන් එක කියලා. මටත් ඉතින් මාව එක්කන් ආපු එකා එක්ක මල.

මුන්ගේ මහා එකා එක එක එව්වා කියනවා. ලක්ස්(සබන්) වල පැටිකිරිය එව්වා මෙව්වා. ඒ පාර මූ කියනවා මූ හදපු ගේ ගැන. ගාල්ලේ අමාරි එක හැදුවා වගේ කැරියා ටෝක දෙන්නේ හොදේ. එපාර ගත්තු වාහන ගැන කියනවා. එතකොට ප්‍රොජෙක්ටරේ පෙන්නනවා ගුගල් එකෙන් ගත්තු වාහන වල පොටෝ. ct 100 , පුට , ත්‍රිවිල්, සෙරීනා, ඉන්සයිට් , අන්තිමටම පෙන්නුවා ඉවොක් එක මූ ඉතින් වාහනේ ගැන විස්තර කියනකොට මගේ හිතෙත් මගේ නමට රෙග් කරපු කලුපාට හමර්, සුදු පාට බෙන්ස් මැවිලා පෙනුනා. දැන් මූ කියනවා මූ මෙතනට එන්න කලින් කරපුවා. (වතු මුර කරපුවා, සිමෙන්ති අනපුවා, ගොටුකොල වවපුවා ect.) එකක්වත් හරිගියේ නැල්ලු. බ්ලා බ්ලා

මූ දැන් සැරටම මොළ හෝදලා බෙන්ස්,පැලස්, ප්ලේන් මවනවා. ඒ පාර මූ වයිට් බෝඩ් එකේ අනන් මනං ඇදලා පෙන්නනවා (ත්‍රිකෝණ, බෝල ect) ඒ පාර හෙන ගැම්මෙන් ටෝකක් දීලා එකපාරටම හයියෙන් කැරියා වගේ කිව්වා "අපි ග්ලෝබල් ලයිෆ්ටයිල් ලංකා ආයතනය" කියලා (පසුබිමින් ඇසෙන මියුසික් එක - අර ෆිල්ම් වල මොනාහරි පුපුරද්දී වීරයා පස්ස බලන්නේ නැතුව කැරියා වගේ ඇවිදන් එනකොට ගැම්මට ඇහෙන්නේ  ) මූ නම කිව්ව ගමන් ආපු උන් අතර පොඩි කසු කුසුවක් ගියා.

ඒ පාර මූ කියනවා මුට මේකට ජෝඉන් වෙන්න සල්ලි නැති නිසා මගුල් මුද්ද, ගෑනිගේ මුද්ද, පොඩි එකාගේ චේන් එකයි ඔක්කොම උකස් තියලාලු සල්ලි හොයාගත්තේ. තව අනන් මනං කියනවා. මොකක් හරි කමක් නෑ නය වෙලා හරි කරන්නලු. ආපු උන්ව හුකාගන්න මොටිවෙට් කරනවා. පව් ඒ මිනිස්සු. වයසක මිනිස්සු, ගෑණු මිනිස්සු පව් ඇත්තටම.සමහරු අපේ අම්මලා තාත්තලාගේ වයසේ අය වගේ

කොහොමහරි මෙව්වා එකත් ඉවර උනා. (මේ උකන්නෝ ටික අඩුම ගානේ මයිලෝ එකක්, මාළු පාන් එකක් වත් දුන්නේ නෑ මෙච්චර ලොකුවට හම්බ කරා කිව්වට අනිත් තැන්වල දෙනවද දන්නෑ. අපිට නං හම්බුනේ නෑ කන්න මොනවත්  ). මාව එක්කන් ආපු බුව මාව ඇදන් ගියා එතන එකෙක් ගාවට. මූ මට හෙන බණක් කියන්න ගත්ත ඒ පාර. මොනාහරි සල්ලි දීලා ගන්නලු.වෙබ් සයිට් එකක් තියෙනවලු ගිහින් බලන්නලු ප්‍රොඩක්ට් ගැන. මාත් ඉතින් හිනා වේවි ඔලුව වන වන හ්ම් හ්ම් ගගා හිටියා. මූ අන්තිමේදී අහනවා මොනාහරි අපැහැදිලි තැනක් එහෙම තියෙනවනං අහන්න කියලා දෙන්නන් කියලා. මන් කිව්වා එහෙම මුකුත් නෑ කියලා (පොන්න කමට නෙමේ. හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැති නිසා )

ඒ පාර ගෙදර ගිහින් සයිට් එකට ගිහින් බැලුවා. ට හිකේ මුල්ලා කිව්වලු. ලෝක සිතියමෙවත් නැති රටවල් වල ගහපුවා තියෙන්නේ ඒකේ.

ඉතින් ඕක තමා සීන් එක. මගෙත් ඉන්නවා ගංජා ගහන කුඩු ගහන අනාත බොක්කවල්. මන් බැලුවේ උන්ගේ අතට කුඩු පැකට් එක, ජෝඉන්ට් එක වෙනුවට සෝලා පැනල් එකක්, උණුවතුර බෝතලයක් වගේ දීලා කියක් හරි හොයාගන්න

තොපි මොකද හිතන්නේ

[QUOTE="bubble butt, post: 22363747, member: 562311"] [CENTER][SIZE="3"][COLOR="Navy"]ඔන්න ඉතින් කාලෙකින් අව්වත් පායපු එකේ රෙද්දක් වේලාගන්න තිබුන ඉරිදා දවසේ මාවත් බොක්කක්:baffled: එක්කන් ගියා කියහන්කෝ මුන්ගේ මෙව්වා එකට. අල්ලාහුවස්බර් කියලා මාත් ගියා. මූ මට යනකන්ම කිව්වේ නැ කොහෙද යන්නේ. මොකද්ද සින් එක කියලා. ඔන්න කොහොම හරි ගියා එතනට. ලොකු ගෙයක්. එළියේ බයික්, ත්‍රිවිල් අනන් මනං නවත්තලා. අපි යනකොට 10-15 වගේ හිටියා එතන. රතු පාට එවොක් එකකුත් තිබුනා එතන හොදේ. ඔන්න ඉතින් තව එවුන් එන්න ගත්තා. ගොඩක් උන් අත් දිගට ඇදලා සපත්තු දාලා. මටත් හිතාගන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා. එපාර විනාඩි 10කින් විතර අපිට කතාකරා ඇතුලට එන්න කියලා. ලොකු කාමරේක පුටු තියලා තිබුනා. වාඩි වෙන්න කිව්වා. අපි වාඩි උනා. ප්‍රොජෙක්ටර් සෙට් කරලා ස්පීකර් සෙට් කරාලා තිබුනේ. වාඩි වෙලා විනාඩි 10ක් වගේ යනකන් people are awesome කියලා youtube එකෙන් උස්සපු වීඩියෝ පෙන්නුවා (බොටම් ඇදන් බල්ටි ගහන උන්, ලනු බැදන් පාලම් වලින් පනින උන්, බයික් විල් කරන යන උන් ect.) ඔන්න ටිකකින් එකෙක් අවා ඉස්සරහට. ඌ උගේ ගැන පොඩි හැදින්වීමක් කරා. කැම්පස් ගියාලු. දිග්රියකුත් තියෙනවලු.ඉගනගන්න කාලේ දුප්පත් ලු. එපාර කිව්වා හැමෝටම පෝන් ඔෆ් කරගන්න කියලා. මාත් ඉතින් කතා කරන්නත් කව්රුවත් නැති පෝන් එක එයාප්ලේන් දැම්මා:baffled: ඔන්න ඉතින් මූ දැන් ඇවිත් රටේ ලෝකේ නැති බයිලා කියනවා. තව වීඩියෝ එකක් පෙන්නුවා ට්‍රම්ප් ගේ ලොකු ටෝක්, තව poor dad rich dad කියලා පොතක් ලියපු කවසාකි ද මොකද්ද නමක් තියෙන බුවෙක් ගැනයි. එක පෙන්නලා වීඩියෝ එක ගැන විස්තරයක් දීලා මූ කියනවා ගෙවල් හදන්න මෙච්චර යනවා, වාහනයක් මෙච්චර වෙනවා, ඉඩමක් මෙච්චර වෙනවා. කසාද බදින්න මෙච්චර ලක්ෂ ගානක් යනවා බ්ලා බ්ලා. මූ දැන් වයිට් බෝඩ් එකේ ලක්ෂ ගණන් දාලා ගාන හදලා පෙන්නනවා. මූ පැය බාගයක් විතර බයිලා ගැහුවා. මටත් ගොඩක් වෙලා එකතැන වාඩි වෙලා ඉන්න බෑ. පුක රිදෙනවා වාඩි වෙලා ඉදලම. පුක් පොකට් එකේ පර්ස් එක නිසා පුක් පලු අන්බැලන්ස්. ඉතින් පුක රිදෙනවා හුවක්බර් වෙන්න. ඔන්න ඒ පාර මුන්ගේ මහා එකා ආවා. කට්ටිය නැගිටලා අප්පුඩි ගහන්න ගත්තා. මාත් පුක රිදෙන නිසා නැගිටලා බලන් හිටියා. අරූ කැරියා වගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් උගේ පොර ටෝක පටන් ගත්තා. මූ ඇවිත් විනාඩි 10න් මට තේරුනා මොකද්ද මේ සීන් එක කියලා. මටත් ඉතින් මාව එක්කන් ආපු එකා එක්ක මල.:angry: මුන්ගේ මහා එකා එක එක එව්වා කියනවා. ලක්ස්(සබන්) වල පැටිකිරිය එව්වා මෙව්වා. ඒ පාර මූ කියනවා මූ හදපු ගේ ගැන. ගාල්ලේ අමාරි එක හැදුවා වගේ කැරියා ටෝක දෙන්නේ හොදේ. එපාර ගත්තු වාහන ගැන කියනවා. එතකොට ප්‍රොජෙක්ටරේ පෙන්නනවා ගුගල් එකෙන් ගත්තු වාහන වල පොටෝ. ct 100 , පුට , ත්‍රිවිල්, සෙරීනා, ඉන්සයිට් , අන්තිමටම පෙන්නුවා ඉවොක් එක:rolleyes: මූ ඉතින් වාහනේ ගැන විස්තර කියනකොට මගේ හිතෙත් මගේ නමට රෙග් කරපු කලුපාට හමර්, සුදු පාට බෙන්ස් මැවිලා පෙනුනා.:lol: දැන් මූ කියනවා මූ මෙතනට එන්න කලින් කරපුවා. (වතු මුර කරපුවා, සිමෙන්ති අනපුවා, ගොටුකොල වවපුවා ect.) එකක්වත් හරිගියේ නැල්ලු. බ්ලා බ්ලා මූ දැන් සැරටම මොළ හෝදලා බෙන්ස්,පැලස්, ප්ලේන් මවනවා. ඒ පාර මූ වයිට් බෝඩ් එකේ අනන් මනං ඇදලා පෙන්නනවා (ත්‍රිකෝණ, බෝල ect) ඒ පාර හෙන ගැම්මෙන් ටෝකක් දීලා එකපාරටම හයියෙන් කැරියා වගේ කිව්වා "අපි ග්ලෝබල් ලයිෆ්ටයිල් ලංකා ආයතනය" කියලා (පසුබිමින් ඇසෙන මියුසික් එක - අර ෆිල්ම් වල මොනාහරි පුපුරද්දී වීරයා පස්ස බලන්නේ නැතුව කැරියා වගේ ඇවිදන් එනකොට ගැම්මට ඇහෙන්නේ [IMG]http://cdn-static.denofgeek.com/sites/denofgeek/files/styles/article_width/public/2/26//wolverine_4_2.jpg?itok=ARrZfhGj[/IMG] ) මූ නම කිව්ව ගමන් ආපු උන් අතර පොඩි කසු කුසුවක් ගියා. ඒ පාර මූ කියනවා මුට මේකට ජෝඉන් වෙන්න සල්ලි නැති නිසා මගුල් මුද්ද, ගෑනිගේ මුද්ද, පොඩි එකාගේ චේන් එකයි ඔක්කොම උකස් තියලාලු සල්ලි හොයාගත්තේ. තව අනන් මනං කියනවා. මොකක් හරි කමක් නෑ නය වෙලා හරි කරන්නලු. ආපු උන්ව හුකාගන්න මොටිවෙට් කරනවා. පව් ඒ මිනිස්සු. වයසක මිනිස්සු, ගෑණු මිනිස්සු පව් ඇත්තටම.සමහරු අපේ අම්මලා තාත්තලාගේ වයසේ අය වගේ කොහොමහරි මෙව්වා එකත් ඉවර උනා. (මේ උකන්නෝ ටික අඩුම ගානේ මයිලෝ එකක්, මාළු පාන් එකක් වත් දුන්නේ නෑ මෙච්චර ලොකුවට හම්බ කරා කිව්වට:rofl: අනිත් තැන්වල දෙනවද දන්නෑ. අපිට නං හම්බුනේ නෑ කන්න මොනවත් :baffled::rofl: ). මාව එක්කන් ආපු බුව මාව ඇදන් ගියා එතන එකෙක් ගාවට. මූ මට හෙන බණක් කියන්න ගත්ත ඒ පාර. මොනාහරි සල්ලි දීලා ගන්නලු.වෙබ් සයිට් එකක් තියෙනවලු ගිහින් බලන්නලු ප්‍රොඩක්ට් ගැන. මාත් ඉතින් හිනා වේවි ඔලුව වන වන හ්ම් හ්ම් ගගා හිටියා. මූ අන්තිමේදී අහනවා මොනාහරි අපැහැදිලි තැනක් එහෙම තියෙනවනං අහන්න කියලා දෙන්නන් කියලා. මන් කිව්වා එහෙම මුකුත් නෑ කියලා (පොන්න කමට නෙමේ. හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැති නිසා :rolleyes:) ඒ පාර ගෙදර ගිහින් සයිට් එකට ගිහින් බැලුවා. ට හිකේ මුල්ලා කිව්වලු. ලෝක සිතියමෙවත් නැති රටවල් වල ගහපුවා තියෙන්නේ ඒකේ. ඉතින් ඕක තමා සීන් එක. මගෙත් ඉන්නවා ගංජා ගහන කුඩු ගහන අනාත බොක්කවල්. මන් බැලුවේ උන්ගේ අතට කුඩු පැකට් එක, ජෝඉන්ට් එක වෙනුවට සෝලා පැනල් එකක්, උණුවතුර බෝතලයක්:lol: වගේ දීලා කියක් හරි හොයාගන්න :rofl: තොපි මොකද හිතන්නේ :D:D:P:rofl: [/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar562311_5.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom