Global Lifestyle Lanka

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔන්න ඉතින් කාලෙකින් අව්වත් පායපු එකේ රෙද්දක් වේලාගන්න තිබුන ඉරිදා දවසේ මාවත් බොක්කක්:baffled: එක්කන් ගියා කියහන්කෝ මුන්ගේ මෙව්වා එකට. අල්ලාහුවස්බර් කියලා මාත් ගියා. මූ මට යනකන්ම කිව්වේ නැ කොහෙද යන්නේ. මොකද්ද සින් එක කියලා.

    ඔන්න කොහොම හරි ගියා එතනට. ලොකු ගෙයක්. එළියේ බයික්, ත්‍රිවිල් අනන් මනං නවත්තලා. අපි යනකොට 10-15 වගේ හිටියා එතන. රතු පාට එවොක් එකකුත් තිබුනා එතන හොදේ. ඔන්න ඉතින් තව එවුන් එන්න ගත්තා. ගොඩක් උන් අත් දිගට ඇදලා සපත්තු දාලා. මටත් හිතාගන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා.

    එපාර විනාඩි 10කින් විතර අපිට කතාකරා ඇතුලට එන්න කියලා. ලොකු කාමරේක පුටු තියලා තිබුනා. වාඩි වෙන්න කිව්වා. අපි වාඩි උනා. ප්‍රොජෙක්ටර් සෙට් කරලා ස්පීකර් සෙට් කරාලා තිබුනේ. වාඩි වෙලා විනාඩි 10ක් වගේ යනකන් people are awesome කියලා youtube එකෙන් උස්සපු වීඩියෝ පෙන්නුවා (බොටම් ඇදන් බල්ටි ගහන උන්, ලනු බැදන් පාලම් වලින් පනින උන්, බයික් විල් කරන යන උන් ect.)

    ඔන්න ටිකකින් එකෙක් අවා ඉස්සරහට. ඌ උගේ ගැන පොඩි හැදින්වීමක් කරා. කැම්පස් ගියාලු. දිග්රියකුත් තියෙනවලු.ඉගනගන්න කාලේ දුප්පත් ලු. එපාර කිව්වා හැමෝටම පෝන් ඔෆ් කරගන්න කියලා. මාත් ඉතින් කතා කරන්නත් කව්රුවත් නැති පෝන් එක එයාප්ලේන් දැම්මා:baffled: ඔන්න ඉතින් මූ දැන් ඇවිත් රටේ ලෝකේ නැති බයිලා කියනවා. තව වීඩියෝ එකක් පෙන්නුවා ට්‍රම්ප් ගේ ලොකු ටෝක්, තව poor dad rich dad කියලා පොතක් ලියපු කවසාකි ද මොකද්ද නමක් තියෙන බුවෙක් ගැනයි. එක පෙන්නලා වීඩියෝ එක ගැන විස්තරයක් දීලා මූ කියනවා ගෙවල් හදන්න මෙච්චර යනවා, වාහනයක් මෙච්චර වෙනවා, ඉඩමක් මෙච්චර වෙනවා. කසාද බදින්න මෙච්චර ලක්ෂ ගානක් යනවා බ්ලා බ්ලා. මූ දැන් වයිට් බෝඩ් එකේ ලක්ෂ ගණන් දාලා ගාන හදලා පෙන්නනවා. මූ පැය බාගයක් විතර බයිලා ගැහුවා.

    මටත් ගොඩක් වෙලා එකතැන වාඩි වෙලා ඉන්න බෑ. පුක රිදෙනවා වාඩි වෙලා ඉදලම. පුක් පොකට් එකේ පර්ස් එක නිසා පුක් පලු අන්බැලන්ස්. ඉතින් පුක රිදෙනවා හුවක්බර් වෙන්න.
    ඔන්න ඒ පාර මුන්ගේ මහා එකා ආවා. කට්ටිය නැගිටලා අප්පුඩි ගහන්න ගත්තා. මාත් පුක රිදෙන නිසා නැගිටලා බලන් හිටියා. අරූ කැරියා වගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් උගේ පොර ටෝක පටන් ගත්තා. මූ ඇවිත් විනාඩි 10න් මට තේරුනා මොකද්ද මේ සීන් එක කියලා. මටත් ඉතින් මාව එක්කන් ආපු එකා එක්ක මල.:angry:

    මුන්ගේ මහා එකා එක එක එව්වා කියනවා. ලක්ස්(සබන්) වල පැටිකිරිය එව්වා මෙව්වා. ඒ පාර මූ කියනවා මූ හදපු ගේ ගැන. ගාල්ලේ අමාරි එක හැදුවා වගේ කැරියා ටෝක දෙන්නේ හොදේ. එපාර ගත්තු වාහන ගැන කියනවා. එතකොට ප්‍රොජෙක්ටරේ පෙන්නනවා ගුගල් එකෙන් ගත්තු වාහන වල පොටෝ. ct 100 , පුට , ත්‍රිවිල්, සෙරීනා, ඉන්සයිට් , අන්තිමටම පෙන්නුවා ඉවොක් එක:rolleyes: මූ ඉතින් වාහනේ ගැන විස්තර කියනකොට මගේ හිතෙත් මගේ නමට රෙග් කරපු කලුපාට හමර්, සුදු පාට බෙන්ස් මැවිලා පෙනුනා.:lol: දැන් මූ කියනවා මූ මෙතනට එන්න කලින් කරපුවා. (වතු මුර කරපුවා, සිමෙන්ති අනපුවා, ගොටුකොල වවපුවා ect.) එකක්වත් හරිගියේ නැල්ලු. බ්ලා බ්ලා

    මූ දැන් සැරටම මොළ හෝදලා බෙන්ස්,පැලස්, ප්ලේන් මවනවා. ඒ පාර මූ වයිට් බෝඩ් එකේ අනන් මනං ඇදලා පෙන්නනවා (ත්‍රිකෝණ, බෝල ect) ඒ පාර හෙන ගැම්මෙන් ටෝකක් දීලා එකපාරටම හයියෙන් කැරියා වගේ කිව්වා "අපි ග්ලෝබල් ලයිෆ්ටයිල් ලංකා ආයතනය" කියලා (පසුබිමින් ඇසෙන මියුසික් එක - අර ෆිල්ම් වල මොනාහරි පුපුරද්දී වීරයා පස්ස බලන්නේ නැතුව කැරියා වගේ ඇවිදන් එනකොට ගැම්මට ඇහෙන්නේ
    wolverine_4_2.jpg
    ) මූ නම කිව්ව ගමන් ආපු උන් අතර පොඩි කසු කුසුවක් ගියා.

    ඒ පාර මූ කියනවා මුට මේකට ජෝඉන් වෙන්න සල්ලි නැති නිසා මගුල් මුද්ද, ගෑනිගේ මුද්ද, පොඩි එකාගේ චේන් එකයි ඔක්කොම උකස් තියලාලු සල්ලි හොයාගත්තේ. තව අනන් මනං කියනවා. මොකක් හරි කමක් නෑ නය වෙලා හරි කරන්නලු. ආපු උන්ව හුකාගන්න මොටිවෙට් කරනවා. පව් ඒ මිනිස්සු. වයසක මිනිස්සු, ගෑණු මිනිස්සු පව් ඇත්තටම.සමහරු අපේ අම්මලා තාත්තලාගේ වයසේ අය වගේ

    කොහොමහරි මෙව්වා එකත් ඉවර උනා. (මේ උකන්නෝ ටික අඩුම ගානේ මයිලෝ එකක්, මාළු පාන් එකක් වත් දුන්නේ නෑ මෙච්චර ලොකුවට හම්බ කරා කිව්වට:rofl: අනිත් තැන්වල දෙනවද දන්නෑ. අපිට නං හම්බුනේ නෑ කන්න මොනවත් :baffled::rofl: ). මාව එක්කන් ආපු බුව මාව ඇදන් ගියා එතන එකෙක් ගාවට. මූ මට හෙන බණක් කියන්න ගත්ත ඒ පාර. මොනාහරි සල්ලි දීලා ගන්නලු.වෙබ් සයිට් එකක් තියෙනවලු ගිහින් බලන්නලු ප්‍රොඩක්ට් ගැන. මාත් ඉතින් හිනා වේවි ඔලුව වන වන හ්ම් හ්ම් ගගා හිටියා. මූ අන්තිමේදී අහනවා මොනාහරි අපැහැදිලි තැනක් එහෙම තියෙනවනං අහන්න කියලා දෙන්නන් කියලා. මන් කිව්වා එහෙම මුකුත් නෑ කියලා (පොන්න කමට නෙමේ. හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැති නිසා :rolleyes:)

    ඒ පාර ගෙදර ගිහින් සයිට් එකට ගිහින් බැලුවා. ට හිකේ මුල්ලා කිව්වලු. ලෝක සිතියමෙවත් නැති රටවල් වල ගහපුවා තියෙන්නේ ඒකේ.

    ඉතින් ඕක තමා සීන් එක. මගෙත් ඉන්නවා ගංජා ගහන කුඩු ගහන අනාත බොක්කවල්. මන් බැලුවේ උන්ගේ අතට කුඩු පැකට් එක, ජෝඉන්ට් එක වෙනුවට සෝලා පැනල් එකක්, උණුවතුර බෝතලයක්:lol: වගේ දීලා කියක් හරි හොයාගන්න :rofl:
    තොපි මොකද හිතන්නේ :D:D:P:rofl:



    avatar562311_5.gif
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ එපාම කරපු සෙට් එකක්
    මීටින් එකකට ගියොත් මැරිලත් ගැලවිල්ලක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl:
    මම නම් ගිහින් නැහැ
    එත් ගියපු අය කියලා තියනවා ඔය කතාව ...

    එක සැරයක් ගියා බන්
    අම්මගේ යාලුවෙක් අපේ අම්මට එන්ඩ කියල මමත් ගියා
    මෙන්න අදුරන අයිය කෙනෙක් ඉන්නේ.
    ආ මේ මල්ලිත් ඇවිත්නේ කිවුව.
    ඊට පස්සේ අම්මගේ යාලුවගෙනුයි අර අයියා කාරයගෙනුයි පුදුම වදයක් තිබ්බේ
    ගෙදරත් ආවා දවස් දෙකක් විතර හොයාගෙන
    දෙන්නටම කිවුවා අපි කැමති නෑ කියල කෙලින්ම.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නම්බරෙත් ඉල්ලගත්ත යකෝ :angry:
    බ්ලොක් කරලා දාන්න තමා තියෙන්නේ :rofl:

    මුන්ගේ වර්ක්ෂොප් එකක් තියනවලු දවස් තුනකද කොහෙද
    එකට ගියාම එන්නේ යන එකා නෙමෙයිලු
    මටත් තේරුනා එකේ ඉන්න උන් හැසිරෙන විදිහෙන් යන එකෙක්ට යහතින් එන්ඩ හම්බෙන්නේ නෑ කියල :rofl::rofl:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එක සැරයක් ගියා බන්
    අම්මගේ යාලුවෙක් අපේ අම්මට එන්ඩ කියල මමත් ගියා
    මෙන්න අදුරන අයිය කෙනෙක් ඉන්නේ.
    ආ මේ මල්ලිත් ඇවිත්නේ කිවුව.
    ඊට පස්සේ අම්මගේ යාලුවගෙනුයි අර අයියා කාරයගෙනුයි පුදුම වදයක් තිබ්බේ
    ගෙදරත් ආවා දවස් දෙකක් විතර හොයාගෙන
    දෙන්නටම කිවුවා අපි කැමති නෑ කියල කෙලින්ම.

    කොහොමද මවන හීන :D:rofl:

    imss.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක සැරයක් ගියා බන්
    අම්මගේ යාලුවෙක් අපේ අම්මට එන්ඩ කියල මමත් ගියා
    මෙන්න අදුරන අයිය කෙනෙක් ඉන්නේ.
    ආ මේ මල්ලිත් ඇවිත්නේ කිවුව.
    ඊට පස්සේ අම්මගේ යාලුවගෙනුයි අර අයියා කාරයගෙනුයි පුදුම වදයක් තිබ්බේ
    ගෙදරත් ආවා දවස් දෙකක් විතර හොයාගෙන
    දෙන්නටම කිවුවා අපි කැමති නෑ කියල කෙලින්ම.
    :lol::lol::lol:
    මාර පොරවල් නේද බන් ,,,
    මිනිහෙක් මරලා හරි උන්ගේ වැඩේ ගොඩ දාගන්නයි බලන්නේ ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමද මවන හීන :D:rofl:

    imss.jpg

    මුන්ගේ ඔක්කොම මිටින් වල තියෙන්නේ එකම කන්සෙප්ට් එකද කොහෙද
    ඔය උබට කිවුව ඔක්කොම අපිටත් කිවුවා.

    උගේ බොසා ආපු වෙලේ මුන් දෙන්න විනාඩි 5ක් විතර බදාගෙන හිටියා ගැරඬි දෙන්නෙක් වගේ :baffled::baffled:
    මම බයේ හිටියේ කොලු සීන් එකක්වත්ද කියල :dull::dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Owa wikunala passe gaththa un pyramid gan hoyan enakota umbata gedara inna wenne naha.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol::lol:
    මාර පොරවල් නේද බන් ,,,
    මිනිහෙක් මරලා හරි උන්ගේ වැඩේ ගොඩ දාගන්නයි බලන්නේ ...

    ඔව් බන්
    ඕකට තව උන්ව සෙට් කරනකන් සල්ලි හම්බෙනවා
    පහලින් හිර වුන ගමන් හබක්.

    අර හීන පෙන්නපු එකාව දැක්කෙත් නෑ ඊට පස්සේ හුඟ කාලෙකින් :rofl::rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Owa wikunala passe gaththa un pyramid gan hoyan enakota umbata gedara inna wenne naha.

    මිනිස්සු ඉක්මනින් සල්ලි හොයන්ඩ ගිහින් තියන සල්ලි වලටත් කෙලෝ ගන්නවා
    තව මිනිහෙක්ව අමාරුවේ දාල සල්ලි හෙවීමක් එක
    අහු උන එකා තව එකෙක් දෙන්නෙක්ව සෙට් කරලා තමන්ගේ පාඩුව කවර් කරගන්ඩ බලන්නේ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මිනිස්සු ඉක්මනින් සල්ලි හොයන්ඩ ගිහින් තියන සල්ලි වලටත් කෙලෝ ගන්නවා
    තව මිනිහෙක්ව අමාරුවේ දාල සල්ලි හෙවීමක් එක
    අහු උන එකා තව එකෙක් දෙන්නෙක්ව සෙට් කරලා තමන්ගේ පාඩුව කවර් කරගන්ඩ බලන්නේ

    Ekath aththa. Game wasala hamarai :rofl:

    Issellama awe Gold Quest kiyala ekak ethakota Central Bank wath danne naha mama hithanne pyramid kiyanne mokadda kiyala. Gold coin wikunuwe. Gold coin ekak Rs 85,000 da koheda :rofl: E dawas waka gold godak labai.

    Awrudu keepayak bole pass kala kattiya. Passe gov ekata seen eka therila paththara wala article damma. Epara minissu ganna baya una.

    Owa wikunapu porawal wala gewal hoyan minissu giye unwa rawattuwa kiyala. Godak wikunapu un awrudu gaanak hangila rata gihin hitiye. :rofl:
    Samaharu thamath naha.

    Dan owa godak colombo walin pita palath wala wikuanne. Dan gold coin wage dewal nemei solar panel, health products wage dewal wikuanne. Ethakota policiyata allannath bane. Dan plan karala game eka gahanne.
    Godak un pyramid gana dannawa, nodannama hawo thama allanne.
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Issellama awe Gold Quest kiyala ekak ethakota Central Bank wath danne naha mama hithanne pyramid kiyanne mokadda kiyala. Gold coin wikunuwe. Gold coin ekak Rs 85,000 da koheda :rofl: E dawas waka gold godak labai.

    Awrudu keepayak bole pass kala kattiya. Passe gov ekata seen eka therila paththara wala article damma. Epara minissu ganna baya una.

    Owa wikunapu porawal wala gewal hoyan minissu giye unwa rawattuwa kiyala. Godak wikunapu un awrudu gaanak hangila rata gihin hitiye. :rofl:
    Samaharu thamath naha.

    Dan owa godak colombo walin pita palath wala wikuanne. Dan gold coin wage dewal nemei solar panel, health products wage dewal wikuanne. Ethakota policiyata allannath bane. Dan plan karala game eka gahanne.
    Godak un pyramid gana dannawa, nodannama hawo thama allanne.

    Cream bothaluth thibuna site eke :lol: