Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Global Workforce Seasonal visa New Zealand
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IELTS නැතුව , කිසිම එක්සෑම් එකක් නැතුව එන්න පුළුවන් (Global Workforce Seasonal visa)

මෙම වීසා කැටගරි එක යටතේ වසර 3ක සේවා කාලයක් සදහා අවුරුද්දකට මාස් 9ක් පමණක් සේවය කිරිමේ කොන්දේසිය මත නවසීලන්තයට පැමිණිය හැක.

මෙම වීසා කැටගරි එකෙන් පැමිණ වෙනත් වීසා කැටගරි සදහා සුදුසුකම් හා ජොබ් ඔෆර් එකක් ලබාගතහොත් වෙනත් විසා කැටගරි එකක් සදහා උවද මාරු වීමේ අවස්ථාව ඇත.

පසුගිය වසර 6 තුලදි ඊට අදාල වෘත්තීය අත්දැකීම් තිබීම අනිවාර්ය සුදුසුකමකි.

ග්ලෝබල් work force seasonal visa යටතේ මේ සම්බන්ධව වැඩි විස්තර ලබාගත හැකි අතර 2025 දෙසැම්බර් 8 වෙනිදා සිට මේ සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති අයට අවස්ථාව ලැබෙනු ඇත.මේ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර ඔබටම මේ සඳහා ඇප්ලයි කර හැක.

මේ සම්බන්ධව දැනුවත් කිරිමේ අදහසින් මෙය ලියන ලද අතර මම Immigration advice කෙනෙකු නොවන අතර මිට අදාලව Agency හෝ කිසිවක් කරනු නොලබන බවද සදහන් කරමි.

මේ සදහා වැඩි විස්තර New Zealand Immigration නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගන්න.

Air Conditioning, Auto Mobile Field වල වැඩ කරන අඩුම අවුරුදු 6 වත් experience තියන අය ඉන්නවනම් pm එකක් දාපල්ල සපෝට් එකක් දෙන්න පුලුවන් එන්න.

[QUOTE="jiwithe prashna, post: 30951411, member: 578568"] IELTS නැතුව , කිසිම එක්සෑම් එකක් නැතුව එන්න පුළුවන් (Global Workforce Seasonal visa) මෙම වීසා කැටගරි එක යටතේ වසර 3ක සේවා කාලයක් සදහා අවුරුද්දකට මාස් 9ක් පමණක් සේවය කිරිමේ කොන්දේසිය මත නවසීලන්තයට පැමිණිය හැක. මෙම වීසා කැටගරි එකෙන් පැමිණ වෙනත් වීසා කැටගරි සදහා සුදුසුකම් හා ජොබ් ඔෆර් එකක් ලබාගතහොත් වෙනත් විසා කැටගරි එකක් සදහා උවද මාරු වීමේ අවස්ථාව ඇත. පසුගිය වසර 6 තුලදි ඊට අදාල වෘත්තීය අත්දැකීම් තිබීම අනිවාර්ය සුදුසුකමකි. ග්ලෝබල් work force seasonal visa යටතේ මේ සම්බන්ධව වැඩි විස්තර ලබාගත හැකි අතර 2025 දෙසැම්බර් 8 වෙනිදා සිට මේ සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති අයට අවස්ථාව ලැබෙනු ඇත.මේ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර ඔබටම මේ සඳහා ඇප්ලයි කර හැක. මේ සම්බන්ධව දැනුවත් කිරිමේ අදහසින් මෙය ලියන ලද අතර මම Immigration advice කෙනෙකු නොවන අතර මිට අදාලව Agency හෝ කිසිවක් කරනු නොලබන බවද සදහන් කරමි. මේ සදහා වැඩි විස්තර New Zealand Immigration නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගන්න. Air Conditioning, Auto Mobile Field වල වැඩ කරන අඩුම අවුරුදු 6 වත් experience තියන අය ඉන්නවනම් pm එකක් දාපල්ල සපෝට් එකක් දෙන්න පුලුවන් එන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom