globallifestyle පිරමීඩය

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වෙබ් ලින්ක් තිබුනට. ඔක පොලිසියට ගිහිල්ලම පැමිණිලි කරන්න වෙයි. ඊට පස්සෙත් වැඩේ කෙරෙනවද බලන්න යන්නත් වෙයි.
     
    Last edited:

    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    වෙබ් ලින්ක් තිබුනට. ඔක පොලිසියට ගිහිල්ලම පැමිණිලි කරන්න වෙයි.

    මේකේ පැමිනිල්ලක් කරාම අනිවාරෙන් සතියක් ඇතුලත ක්‍රියාමාර්ග ගන්නවා:) :)
     
    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    man danna widiyata oka aurudu gaanak parana registered company ekak..ubata mokak hari seen ekak unada..?:eek:

    රිජිස්ටර් කරලා තියෙන්නේ මූල්‍ය ආයතනයක් විදියට නෙවේ අපේ පැතිවල පැතිරෙනවා මාර විදියට මේක
     
    Dec 30, 2013
    1,235
    166
    0
    රිජිස්ටර් කරලා තියෙන්නේ මූල්‍ය ආයතනයක් විදියට නෙවේ අපේ පැතිවල පැතිරෙනවා මාර විදියට මේක

    විස්තර ටිකක් කියපන් මචං? මොකක්ද මේ ආයතනය? මොකක්ද මෙයාල කරන්නේ කියල
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රිජිස්ටර් කරලා තියෙන්නේ මූල්‍ය ආයතනයක් විදියට නෙවේ අපේ පැතිවල පැතිරෙනවා මාර විදියට මේක

    me seen eka ape paththeth poddak poddak yanawa..danna widiyata mun meka assen unge product ekak wikunanawa..product ekak wikunana company ekak muulya ayathanayak widiyata register wenna one na neda..man waradi nam hari gassanna..menna me seen eka nisa wenna one mun neethiyen berila inne..:confused::confused:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    oke inne pal horu... pyramid eke uda inna ewun minissu rawattala asarana minissu anatha karanawa
     
    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    me seen eka ape paththeth poddak poddak yanawa..danna widiyata mun meka assen unge product ekak wikunanawa..product ekak wikunana company ekak muulya ayathanayak widiyata register wenna one na neda..man waradi nam hari gassanna..menna me seen eka nisa wenna one mun neethiyen berila inne..:confused::confused:

    ඔව් බඩු විකුනන විදිය පෙන්නලා තමයි බේරිලා ඉන්නේ..