glomark.lk Again Open for Orders

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan keeyatada umba damme keels ekata?

    උදේ 6.46 ට මචන්...6 විතර ඉඳන් ට්‍රයි කරා...මම නම් කියන්නේ ඕකට ලොග් වෙන්න පුලුවන් වෙලාවක ලොග් වෙලා Shopping Cart එකක් හදලා ඒක save කරලා තියපන්..Shopping cart එකක් හදලා තියන්න වෙන සිටි එකක් දාල හරි ලොග් වෙයන්..සාමාන්‍යෙන් මේ වෙලාවට (උදේ 9ට වගේ) ට්‍රැෆික් අඩුයි මොකද මේ වෙද්දී කොළඹ ඕර්ඩර්ස් ටික ඔක්කොම ඉවර නිසා..ඊට පස්සේ උදේ ඉඳලා ට්‍රයි කරලා ලොග් වෙන්න පුලුවන් උන ගමන් අර සේව් කරපු ශොපිං කාට් එක ටක්ගාල checkout කරපන්..එතකොට උඹටත් වැඩේ ඉක්මනට වෙනවා, ඒ වෙලාවට ඕර්ඩර් එක දාන්න අනිත් උන්ටත් ඉක්මනට සයිට් එකට ලොග් වෙන්න පුලුවන් වෙනවා..

    ඔය shopping carts save කරන වැඩේ හැමතිස්සෙම කරන්න දුන්න නම් හරි බන් (checkout කරන එක disable කරලා)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    ඔන්න මටත් මුන් කෙලිය item 9 order කලා අවේ 7 , මම sign කලේ නැ , බඩු ටික ගත්හ , complain කරන්න number එකක් දෙන්න
    උන් කියනවා බඩු available උන ගමන් ආයේ deliver කරනවා ලු , මම බැන්න බොරු කියන්න එපා කියල

    complain කරන්න number එකක් දෙන්න

    support plz :(


    Machan balagena mun podi bulak kelinawa.. unavailable items site eke dala thiyenawa..man kalin demma items 10k wage awe items 4i...ithuru tika refund karanawa kiyala thibba thaama nam refund ekak awe ne..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    බැන්න එකේ ප්‍රතිපල ආවා , අද refund වෙලා සල්ලි , හවස update වෙලා , උබලට refund ලැබුනද ? ලැබුනේ නැත්නම් බැනපල්ලා :yes: