Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TRC එකේ මගුලක් නෙමෙයි

Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා

(Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)

Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ

ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ

එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා

PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්

ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට

මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා

අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා

[QUOTE="NEMISIS, post: 30399722, member: 494668"] TRC එකේ මගුලක් නෙමෙයි Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා (Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට) Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක් ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom