Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    TRC එකේ මගුලක් නෙමෙයි
    Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
    (Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
    Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ

    ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ

    එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා

    PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්‍රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
    ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
    මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
    අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඉතින් අපිවත් දැනුවත් කරලා කම්ප්ලේන් කරන්න ඕනා විදිහ.
    හරි විදිහට කරපන් කෝ වැඩේ කරගන්න පුළුවන් නම්
    අපිත් සපෝර්ට් එකක් දෙන්නම්
    ගොඩ දාගත්තොත් අපි ඔක්කොටොම නේ.
     
    ඔය සීන් එක සම්පූර්නයෙන් ටයිප් කරලා මේකෙ දාන්නං මාත් රිපෝට් එකක් දාන්නං
    එතකොට කීපදෙනෙක් රිපෝට් කරාම උන් පොඩ්ඩක් බලයිනේ
    මම ගූගල් එකට රිපෝට් කරලා නැහැ මොකද මම TOTP යූස් කරන නිසා
    ඔය සීන් එක අහු උනෙත් SMS සර්විස් එකක ඒවා එන්නෙ නැතිව උන්ගෙ ටෙක්නිකල් ටීම් එකක් එක්ක සති ගානක් කෝල් දාල හොයලා බැලුවම
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය සීන් එක සම්පූර්නයෙන් ටයිප් කරලා මේකෙ දාන්නං මාත් රිපෝට් එකක් දාන්නං
    එතකොට කීපදෙනෙක් රිපෝට් කරාම උන් පොඩ්ඩක් බලයිනේ
    මම ගූගල් එකට රිපෝට් කරලා නැහැ මොකද මම TOTP යූස් කරන නිසා
    ඔය සීන් එක අහු උනෙත් SMS සර්විස් එකක ඒවා එන්නෙ නැතිව උන්ගෙ ටෙක්නිකල් ටීම් එකක් එක්ක සති ගානක් කෝල් දාල හොයලා බැලුවම
    එහෙනම් මෙහෙම කරමු. අලුත්ම අලුත් ත්‍රෙඩ් එකකට මේක විසදන්නේ මෙහෙමයි. කරන්න ඕනා ඇරෙහෙමයි කියලා දාපන්.
    එළකිරියේ තාම ඇති ඉස්සර හිටපු සෙට් එක, ඒ වගේ කට්ටිය.
    ඉස්සර නම් ඔක්කොම එකතු වෙලා වැඩකට බැස්සොත් ගේම ගොඩ.
    ට්‍රයි එකක් දීලා බලමු.
    සෝෂල් මීඩියා කීපෙකට, හොරු කීපෙකට එළකිරි සමාජ සත්කාර කළා නේ...
    මේක හරි ගියොත් ඊට වඩා ගොඩක් වටිනා දෙයක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙනම් මෙහෙම කරමු. අලුත්ම අලුත් ත්‍රෙඩ් එකකට මේක විසදන්නේ මෙහෙමයි. කරන්න ඕනා ඇරෙහෙමයි කියලා දාපන්.
    එළකිරියේ තාම ඇති ඉස්සර හිටපු සෙට් එක, ඒ වගේ කට්ටිය.
    ඉස්සර නම් ඔක්කොම එකතු වෙලා වැඩකට බැස්සොත් ගේම ගොඩ.
    ට්‍රයි එකක් දීලා බලමු.
    සෝෂල් මීඩියා කීපෙකට, හොරු කීපෙකට එළකිරි සමාජ සත්කාර කළා නේ...
    මේක හරි ගියොත් ඊට වඩා ගොඩක් වටිනා දෙයක්
    එල
    අලුත් ත්‍රෙඩ් එකක් දාමු. දවල් වෙලා දාන්නං
    හැබැයි එකම දේ ටයිප් කරලා කවුරුත් රිපෝට් කරන්න ගත්තොතින් උන්ගෙ බොට් ඩිටෙක්ශන් වලින් ෆිල්ටර් වෙයි. එහෙම උනොත් අපි කරන වැඩේ වැඩක් නැති වෙයි
    මම දන්න එවුන් ඉන්නවා ගූගල් එකේ වැඩ කරන හැබැයි මේකට ඩිරෙක්ට්ලි ඉන්වෝල් වෙන්න පුලුවන් වෙයිද දන්නෑ

    මම සිංහලෙන් ටයිප් කරලා දාන්නං එතකොට පුලු පලුවං විදියට ඉංග්‍රීසියෙන් ටයිප් කරලා අනෙක් අය දාන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    TRC එකේ මගුලක් නෙමෙයි
    Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
    (Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
    Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ

    ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ

    එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා

    PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්‍රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
    ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
    මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
    අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
    Ycuqhvt.gif
    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි...

    ලොක්කා ත්‍රෙඩ් එක දැම්මෙම එදා වේලක් හොයාගන්න හිතාගෙන.. ටෙන්ශන් පාර රිලීස් කොර ගන්න.. හික්... හික්... හික්...
    "පුදපු ගමන් කාපි යකා" කියලා පලවෙනි කොමෙන්ට් එකෙන්ම උඹ ඒක සිරාවට පැහැදිලි කොරලා දුන්නා..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    TRC එකේ මගුලක් නෙමෙයි
    Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
    (Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
    Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ

    ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ

    එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා

    PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්‍රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
    ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
    මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
    අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
    මම ඔය වගේ කේස් එකෙකට ඇහුවම උන් කියනව එහෙ ආයතනයට රික්ස්වෙට් එකක එවන්නලු එතකොට බ්ලොක් එක අරින්නම්ලු.:confused::angry:
    වැඩේ කියන්නේ ඒකෙම UK,Ausi නම්බර්ස්වැඩ USA විතරයි මුන් බ්ලොක් කරන්නේ :lol: :lol:.
    ඔය සීන් එකටද ඇමෙක්ස් එකේ OTP එක අන්ක 5ට බැස්සුවේ
     
    • Like
    Reactions: Little Hulk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම ඔය වගේ කේස් එකෙකට ඇහුවම උන් කියනව එහෙ ආයතනයට රික්ස්වෙට් එකක එවන්නලු එතකොට බ්ලොක් එක අරින්නම්ලු.:confused::angry:
    වැඩේ කියන්නේ ඒකෙම UK,Ausi නම්බර්ස්වැඩ USA විතරයි මුන් බ්ලොක් කරන්නේ :lol: :lol:.
    ඔය සීන් එකටද ඇමෙක්ස් එකේ OTP එක අන්ක 5ට බැස්සුවේ
    බ්ලොක් කරන්නෙ ලංකාවෙ Service Providers ලා මොකද සෙන්ඩර් ගෙ ශෝට් කෝඩ් එක මෙහෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මේ සීන් එක අදාල වෙන්නෙ ශෝට් කෝඩ් වලින් එවන SMS වලට විතරයි
    නම්බ්ර් එකකින් එවුවොතින් බ්ලොක් වෙන්නෙ නැහැ එහෙම බ්ලොක් වෙනව නං වෙන සීන් එකක්
    මේක ගොඩක් කල් ඉඳං ලංකාවෙ තිබුනා හැබැයි අවුරුදු දෙකක වගේ ඉඳං තමයි ලංකාවෙ සර්විස් ප්‍රොවයිඩර්ලා බ්ලොක් කරන්න ගත්තෙ
    ලඟක් වෙනකල් හච් එවුන් බ්ලොක් කරේ නැහැ දැන් උනුත් බ්ලොක් කරනවා

    ඇමෙක්ස් සීන් එක දන්නෙ නැහැ
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බ්ලොක් කරන්නෙ ලංකාවෙ Service Providers ලා මොකද සෙන්ඩර් ගෙ ශෝට් කෝඩ් එක මෙහෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මේ සීන් එක අදාල වෙන්නෙ ශෝට් කෝඩ් වලින් එවන SMS වලට විතරයි
    නම්බ්ර් එකකින් එවුවොතින් බ්ලොක් වෙන්නෙ නැහැ එහෙම බ්ලොක් වෙනව නං වෙන සීන් එකක්
    මේක ගොඩක් කල් ඉඳං ලංකාවෙ තිබුනා හැබැයි අවුරුදු දෙකක වගේ ඉඳං තමයි ලංකාවෙ සර්විස් ප්‍රොවයිඩර්ලා බ්ලොක් කරන්න ගත්තෙ
    ලඟක් වෙනකල් හච් එවුන් බ්ලොක් කරේ නැහැ දැන් උනුත් බ්ලොක් කරනවා

    ඇමෙක්ස් සීන් එක දන්නෙ නැහැ
    ආයිත් ටොකක දාල බලන්න වෙනවා එහෙනම් (y) (y)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    mata oka una Incognito dala hadaddi.

    Wade hari phone eke Gmail app eken add account gihin new account ekak create karaddi.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    TRC එකේ මගුලක් නෙමෙයි
    Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
    (Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
    Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ

    ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ

    එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා

    PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්‍රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
    ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
    මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
    අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
    aru kiwwa eke aththak thiyenawa.
    mehema scene ekak thama mama danata danne, sms walin otp ewana ekata sender pay karanna one. (google, microsoft, etc) oken google eka gewana eka stop karala. ekanisa local telco sms walin otp ewana eka unta block karala (I've no issue with that)

    google eka sms otp walata gewanne nathuwa, data walin yana RCS walin witharak otp ewanna decide karala thiyenawa, anna ekath telco un block karala pay nokarana ekata. (anna ekai local unge jara wade.) because api already data walata pay karala thiyenne, ehenam data walin ena otp eka apita enna one.
    kawruhari aluthen RCS enable karanna try kaloth fail wenawa. kotinma RCS fail unoth normal sms ekakin retry karana ekawath wenne na dan.

    meka completelt local telco wala waraddak. & TRCSL eka danaganna one ekata action ekak ganna against telcos behalf of consumers.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    hadanna puluwan. OTB genna ganna baa. Phone ekakin hadanna ona. lap eken baa
    Lap / PC වලින් නම් බැරුව ඇති otp ඉල්ලන නිසා. මම හදලා paypal එකත් add කරගත්තා otp නම් ඉල්ලුවේ නෑ ෆෝන් එකෙන් හදපු නිසා 🤔🧐