Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
GMAIL වැඩ්ඩෝ එන්න. Big Help . Account eken 25% දෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹෙ සල්ලි ඕන නැහැ. මේ දේවල් ටික බලපන්.

1. සාමාන්‍යයෙන් spam එකටවත් නොඑන්න හේතුවක් නැහැ. උඹ නෑ කිව්වට අායෙ පාරක් හොඳට බලපන් filters නෑමද කියලා. All mail (archive), spam, bin වල බලපන් ටිකක්. මේක double sure කරගන්න. පණ්ඩිත කමට Folders ගොඩක් හදාගෙන තියෙනවා නම්, special tags හදාගෙන තියෙනවා නම් එ්වා අස්සට ගිහිල්ලත් තියෙනවාද බලපන්. කොහෙ හරි අැති ගොඩක් වෙලාවට.

2. එහෙම නෑ කියලා තහවුරු කරගත්තා නම් අදාළ email එක උඹෙ contact එකක් විදිහට add කරපන්. ඊට පස්සෙ no reply වුණාට කමක් නෑ, උඹ test එකකට වගේ email එකක් දාපන් subject සහ body සහ පුංචි attachment එකක් එක්ක. Delivery failed වුණොත් හේතුව මොකක්ද බලපන්.

3. Incoming blacklist එක පරීක්ෂා කරපං. වැරදිලා වැටිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එ්ක හදා ගනින්. හිතලාම උඹෙ white list එකට අදාළ email එක add කරගන්න බලහන්.

4. ඔය මොකක්වත් හරි යන් නැත්තම් වෙන email එකක් හදලා, එ්ක අදාළ තැනට දාලා email ගෙන්න ගනින්. කැමති නම් එ්කට ගිහින් ඔය address එකෙන් එන සේරම email ටික උඹෙ දැන් තියෙන email එකට forward වෙන්න filter එකක් හදා ගනින්. එතකොට උඹෙ දැන් තියෙන එකට එනවා වගේම තමයි.

[QUOTE="Ridunapm, post: 27993998, member: 580951"] උඹෙ සල්ලි ඕන නැහැ. මේ දේවල් ටික බලපන්. 1. සාමාන්‍යයෙන් spam එකටවත් නොඑන්න හේතුවක් නැහැ. උඹ නෑ කිව්වට අායෙ පාරක් හොඳට බලපන් filters නෑමද කියලා. All mail (archive), spam, bin වල බලපන් ටිකක්. මේක double sure කරගන්න. පණ්ඩිත කමට Folders ගොඩක් හදාගෙන තියෙනවා නම්, special tags හදාගෙන තියෙනවා නම් එ්වා අස්සට ගිහිල්ලත් තියෙනවාද බලපන්. කොහෙ හරි අැති ගොඩක් වෙලාවට. 2. එහෙම නෑ කියලා තහවුරු කරගත්තා නම් අදාළ email එක උඹෙ contact එකක් විදිහට add කරපන්. ඊට පස්සෙ no reply වුණාට කමක් නෑ, උඹ test එකකට වගේ email එකක් දාපන් subject සහ body සහ පුංචි attachment එකක් එක්ක. Delivery failed වුණොත් හේතුව මොකක්ද බලපන්. 3. Incoming blacklist එක පරීක්ෂා කරපං. වැරදිලා වැටිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එ්ක හදා ගනින්. හිතලාම උඹෙ white list එකට අදාළ email එක add කරගන්න බලහන්. 4. ඔය මොකක්වත් හරි යන් නැත්තම් වෙන email එකක් හදලා, එ්ක අදාළ තැනට දාලා email ගෙන්න ගනින්. කැමති නම් එ්කට ගිහින් ඔය address එකෙන් එන සේරම email ටික උඹෙ දැන් තියෙන email එකට forward වෙන්න filter එකක් හදා ගනින්. එතකොට උඹෙ දැන් තියෙන එකට එනවා වගේම තමයි. 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom