gmail to outlook

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,960
    71,197
    113
    office eken gmail indala outlook ekata maru una. gmail easy wage outlook ekata wada. thama set ne outlook
    ටික කාලයක් ගියාට පස්සෙ ඕක හරියයි. අපිනම් ඉස්සර ඉඳන් outlook පාවිච්චි කලේ. මටනම් ඒක ලේසි. අනික කෙලින්ම windowsවල වෙන app එක්ක integrate වෙන නිසා වැඩ කරන්න ලේසි. personal එක gmail තියෙන්නෙ මටනම් ඒක ලොකුවට සෙට් නෑ. අනික වෙබ් බේස් උනාම කොහොමත් මට දිරවන්නෙ නෑ outlook web එකත් දිරවන්නෙ නෑ.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,489
    1,629
    113
    Birmingham
    ටික කාලයක් ගියාට පස්සෙ ඕක හරියයි. අපිනම් ඉස්සර ඉඳන් outlook පාවිච්චි කලේ. මටනම් ඒක ලේසි. අනික කෙලින්ම windowsවල වෙන app එක්ක integrate වෙන නිසා වැඩ කරන්න ලේසි. personal එක gmail තියෙන්නෙ මටනම් ඒක ලොකුවට සෙට් නෑ. අනික වෙබ් බේස් උනාම කොහොමත් මට දිරවන්නෙ නෑ outlook web එකත් දිරවන්නෙ නෑ.
    UI eka broke wage nathda ubata..
    Ads enawane Personal eke
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    anith app ekka thiyena integration eka hndaii outlook wla. ex - ms office, teams, excel etc.