Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන් බූරුවෝනේ බන් ඩොකාල උනාට මොලේ කලදක් නෑ ගොන් හැත්තට  යකෝ එක රේප් කේස් එකකට මුලු රටේම ලෙඩ්ඩු මැරෙන්න දෙන්න ඕනේද.. ඔල්මාද බූරුවෝ මුන්... නිකමට හිතපන් ඔය විදිහට රේප් කේස් එකක් වෙලා ceb මුලු දව්සක් රටේ කරන්ට් එක කපලා තිබ්බොත් කොහොමද, වෝටර් බෝඩ් එක මුලු දවසක් රටේම වතුර කපල තිබ්බොත් කොහොමද... රේලූවනම් කොහොමත් මේ මෝඩ ඩොකාල වගේම තමා වෙන්සක් නෑ.. උනුත් කරන්නේ එකෙක් නිසා මුලු රටම නවත්තනවා.. ඕකුන් ඉගෙනගත්තට මොලේ පස්සෙද කොහෙද තියෙන්නෙ

යකෝ strike එකකට යන්නේ තමන්ගේ ප්‍රශ්නෙකට විසදුමක් නැත්තම්.. ඔන්න ඔය කෙල්ල රේප් කරල දැන් සතියක් විතර වෙනවා කරපු එකාව අල්ලගත්තෙ නැත්තම්/ ඔන්න රජය කේස් එක යට ගහලා වහලා දාන්වනම් strike එකකට ගියාට අවුලක් නෑ.. යකෝ අරූ රේප් කරපු ගමන් ස්ට්‍රයික් පටන් අරන් හරියනවද.. මොකද කරපු එකා පැනලා ගියහම ඒකව අල්ලන්න පොඩි කාලයක් ඕනේ ඒක්ටනෙ පැනලා ගිහින් හැන්ගෙනවා කියන්නේ.. ඊටත් වඩා පැය 24 කටත් කලින් ඇල්ලුවනම් ලබ්බටද බන් ස්ට්‍රයික් කරන්නෙ..

කෙටියෙන්ම කිව්වොත් ඩොකාල කියන්නේ ඉගෙනගත්තට මොලයක් නැති ගොන් බූරුවෝ..

p.s. - අනිත් වැදගත්ම දේ තමා රටක පැවැත්මකට උඩ ඉදලා යටට හැම ක්ෂේත්ර්යකම මිනිස්සු අවශ්‍යයි.. හැම වෘතිකයෙක්ම අවශ්‍යයි.. හැබැයි ලංකාවේ මෝඩ ඩොක්කු හිතන් ඉන්නේ උන් විතරයි රටේ ඉන්න වැදගත් උන්.. උන් නිසා තමා මුලු රටම දුවන්නේ ඒ නිසා උන්ට විතරක් වදින්න් ඕනේ.. උන්ට විතරක් වෙනම පහසුකම් දෙන්න ඕනේ කියලා... අපේ වැඩිහිටි පරම්පරාවත් උන්ටම පුප දීල වදින නිසා ඔය ඩොක්කු කියන ජාතිය කොහොමත් ඕනවට වඩා උඩ ගිහින් ඉන්නේ.. මොකද මුන් ලෙඩ හොද කරන එක මිනිස්සුන්ට ඇස් ඉස්සරහා පේන නිසා වයසක උනුත් හිතන් ඉන්නේ මුන් විතරයි රටට ලෝකෙට ඔ්නෙ අනිත් උන් වැඩක් නැ කියලා..  මොකද ඇස් දෙකට පේන්නෙ නැති ඒ උනාට රටේ පැවැත්මට ඕනේ සේවා කොච්චර තියෙනවද... අඩුම තරමේ ඩොකා ප්‍රෙශර් පෙත්ත ලිව්වට ඕක හදන කොපැනිය පෙති නැවැත්තුවොත් කොහොමද රගේ.. අරූගේ prescription එක ගුලි කරල කන්න තමා වෙන්නෙ.. ඩොක්කු ඇවිල්ලා ලෙඩකට බෙහෙත් කරන process එකේ ලෙඩා එක්ක ගැටිලා ලෙඩේ අදුරගන්න එකා විතරයි.. ඒ හැර සර්ව බලදාරී දෙයියෝ නෙවෙයි..  තරුන සෙට් එකෙන්වත් මේ ඇහැට පේන ජොබ් දෙක තුනක් නැතුව bio, maths, art, commerce, military etc. හැම අංශෙකම එවුන්ගෙන් රටක පැවැත්මට ඕනෙ කියලතේරුම් අරන් සහ මේ හැම එකාම වැඩ කරන්නේ අන්තිමට මාසෙ පඩිය ගන්න කියල තේරුම් අරන් එක කොටසකට විතරක්දෙ න බොරු පුහු රෙස්පක්ට් එක නැවැත්තුවානම් මේ රටේ ගොඩක් ප්‍රශ්න විසදෙනවා...

[QUOTE="tha123, post: 30596828, member: 527796"] ගොන් බූරුවෝනේ බන් ඩොකාල උනාට මොලේ කලදක් නෑ ගොන් හැත්තට :angry: යකෝ එක රේප් කේස් එකකට මුලු රටේම ලෙඩ්ඩු මැරෙන්න දෙන්න ඕනේද.. ඔල්මාද බූරුවෝ මුන්... නිකමට හිතපන් ඔය විදිහට රේප් කේස් එකක් වෙලා ceb මුලු දව්සක් රටේ කරන්ට් එක කපලා තිබ්බොත් කොහොමද, වෝටර් බෝඩ් එක මුලු දවසක් රටේම වතුර කපල තිබ්බොත් කොහොමද... රේලූවනම් කොහොමත් මේ මෝඩ ඩොකාල වගේම තමා වෙන්සක් නෑ.. උනුත් කරන්නේ එකෙක් නිසා මුලු රටම නවත්තනවා.. ඕකුන් ඉගෙනගත්තට මොලේ පස්සෙද කොහෙද තියෙන්නෙ 🥴 යකෝ strike එකකට යන්නේ තමන්ගේ ප්‍රශ්නෙකට විසදුමක් නැත්තම්.. ඔන්න ඔය කෙල්ල රේප් කරල දැන් සතියක් විතර වෙනවා කරපු එකාව අල්ලගත්තෙ නැත්තම්/ ඔන්න රජය කේස් එක යට ගහලා වහලා දාන්වනම් strike එකකට ගියාට අවුලක් නෑ.. යකෝ අරූ රේප් කරපු ගමන් ස්ට්‍රයික් පටන් අරන් හරියනවද.. මොකද කරපු එකා පැනලා ගියහම ඒකව අල්ලන්න පොඩි කාලයක් ඕනේ ඒක්ටනෙ පැනලා ගිහින් හැන්ගෙනවා කියන්නේ.. ඊටත් වඩා පැය 24 කටත් කලින් ඇල්ලුවනම් ලබ්බටද බන් ස්ට්‍රයික් කරන්නෙ.. කෙටියෙන්ම කිව්වොත් ඩොකාල කියන්නේ ඉගෙනගත්තට මොලයක් නැති ගොන් බූරුවෝ.. p.s. - අනිත් වැදගත්ම දේ තමා රටක පැවැත්මකට උඩ ඉදලා යටට හැම ක්ෂේත්ර්යකම මිනිස්සු අවශ්‍යයි.. හැම වෘතිකයෙක්ම අවශ්‍යයි.. හැබැයි ලංකාවේ මෝඩ ඩොක්කු හිතන් ඉන්නේ උන් විතරයි රටේ ඉන්න වැදගත් උන්.. උන් නිසා තමා මුලු රටම දුවන්නේ ඒ නිසා උන්ට විතරක් වදින්න් ඕනේ.. උන්ට විතරක් වෙනම පහසුකම් දෙන්න ඕනේ කියලා... අපේ වැඩිහිටි පරම්පරාවත් උන්ටම පුප දීල වදින නිසා ඔය ඩොක්කු කියන ජාතිය කොහොමත් ඕනවට වඩා උඩ ගිහින් ඉන්නේ.. මොකද මුන් ලෙඩ හොද කරන එක මිනිස්සුන්ට ඇස් ඉස්සරහා පේන නිසා වයසක උනුත් හිතන් ඉන්නේ මුන් විතරයි රටට ලෝකෙට ඔ්නෙ අනිත් උන් වැඩක් නැ කියලා.. 🥴 මොකද ඇස් දෙකට පේන්නෙ නැති ඒ උනාට රටේ පැවැත්මට ඕනේ සේවා කොච්චර තියෙනවද... අඩුම තරමේ ඩොකා ප්‍රෙශර් පෙත්ත ලිව්වට ඕක හදන කොපැනිය පෙති නැවැත්තුවොත් කොහොමද රගේ.. අරූගේ prescription එක ගුලි කරල කන්න තමා වෙන්නෙ..:lol: ඩොක්කු ඇවිල්ලා ලෙඩකට බෙහෙත් කරන process එකේ ලෙඩා එක්ක ගැටිලා ලෙඩේ අදුරගන්න එකා විතරයි.. ඒ හැර සර්ව බලදාරී දෙයියෝ නෙවෙයි.. :lol: තරුන සෙට් එකෙන්වත් මේ ඇහැට පේන ජොබ් දෙක තුනක් නැතුව bio, maths, art, commerce, military etc. හැම අංශෙකම එවුන්ගෙන් රටක පැවැත්මට ඕනෙ කියලතේරුම් අරන් සහ මේ හැම එකාම වැඩ කරන්නේ අන්තිමට මාසෙ පඩිය ගන්න කියල තේරුම් අරන් එක කොටසකට විතරක්දෙ න බොරු පුහු රෙස්පක්ට් එක නැවැත්තුවානම් මේ රටේ ගොඩක් ප්‍රශ්න විසදෙනවා... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom