GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!

    අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු

    තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා

    පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරිය🤦 අන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්‍රමදානයකුත් දැම්මා

    ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව් 😂😸
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Ehema thama ban lankawatama tax gahaddi judge la apita witharak tax gahanna ba kiyala neethi genawe..

    Central bank un apita witharak 10laks padi with benefits kiyala hada gaththe..

    Andu maru unath atha dammoth strike karala ratama wattanawa kiyala baya karala custom officers la thama jayatama hora kanne..

    Pahath than thama gang wathurata unath yata wenne..
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Ehema thama ban lankawatama tax gahaddi judge la apita witharak tax gahanna ba kiyala neethi genawe..

    Central bank un apita witharak 10laks padi with benefits kiyala hada gaththe..

    Pahath thanin thama wathura galanne..
    Siraama kathawa 💯
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!

    අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු

    තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා

    පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරිය🤦 අන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්‍රමදානයකුත් දැම්මා

    ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව් 😂😸
    ලෙසට නිතිය ක්‍රියාත්මක වෙනවනං කෝ බං රටේ පොලිස්පති? තාම නැනේ.
    ⁣ලොකුම ලොකු දෙයක් වත් හරියට හොයාගන්න බැරුව දගලන රටක, මේ වගේ කේස් බලං ඉද්දි යට යන්නේ. ඒ වෙනුවෙන් හඬ නගනවා. රැකියා ස්ථානයේ ආරක්ෂාව අපි කියලා තහවුරු කරගත්තේ නැත්තම් ජනතාව කරලා දෙනවැයි. ජනතාව කරලා දුන්න දේ තමා ඔය තියෙන්නේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    aruwa alluwata wadak nah, staff safety eka ona kiyala ne dan strike eka yanne.. man dokek gen ahuwa. aha ban oya karana eken ahinsaka patietn kochchara marenawada.. ..pora kiyanawa..patient la gen athi wadak na..apey safety eka mulin ma thiyenna ona kiyala.. :D porai rape karapu ekai athara wenasak nah..rape karapu eka habai rape karala maranne nathuwa giya.. mun nam thanikara minimaruwo wage talk denne.. ,.. dan comment delet karala payyo..
     
    දූෂකයා අල්ලලා ඉවරයි බන් ඒත් හෙට වෙනකල් වර්ජනේලූ ඒ ඇයි ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    aruwa alluwata wadak nah, staff safety eka ona kiyala ne dan strike eka yanne.. man dokek gen ahuwa. aha ban oya karana eken ahinsaka patietn kochchara marenawada.. ..pora kiyanawa..patient la gen athi wadak na..apey safety eka mulin ma thiyenna ona kiyala.. :D porai rape karapu ekai athara wenasak nah..rape karapu eka habai rape karala maranne nathuwa giya.. mun nam thanikara minimaruwo wage talk denne.. ,.. dan comment delet karala payyo..
    unta police karayek demu api ... ☺️ inna bari nam yanna kiyapan... unta witharak illana eka balukama... mulu rateema arakshawa , neethiya keiyathmaka karannai kiyanna one

    දූෂකයා අල්ලලා ඉවරයි බන් ඒත් හෙට වෙනකල් වර්ජනේලූ ඒ ඇයි ?
    mun allalathda warjanaya karanne 🫨 puduma kalaknniyo ne mun
    ------ Post added on Mar 12, 2025 at 1:33 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    දූෂකයා අල්ලලා ඉවරයි බන් ඒත් හෙට වෙනකල් වර්ජනේලූ ඒ ඇයි ?
    ඔන්කෝල් වල ප්‍රශ්න තියනවා, නිවාස ගැටලුවක් තියනවා, ආරක්ෂාව ගැන ගැටලු තියනවා. ඒවා අවුරුදු ගානක් තිස්සේ කියලත් විසදුමක් නැ. අපරාධයක් වෙන වටපිටාව හදලා අපරාධ කාරයා අල්ලන එකෙන් සියල්ල විසදෙන්නේ නැ. ප්‍රශ්නයට උත්තරයක් ඕනා. කී දෙනෙක් ජිවිත පුදන්න ඕනාද දෙයක් කරගන්න?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    unta police karayek demu api ... ☺️ inna bari nam yanna kiyapan... unta witharak illana eka balukama... mulu rateema arakshawa , neethiya keiyathmaka karannai kiyanna one

    mun allalathda warjanaya karanne 🫨 puduma kalaknniyo ne mun
    ------ Post added on Mar 12, 2025 at 1:33 PM
    eelanga eka next month machan.. eka enne april padi adu wena ekatai.. ekko vehicle permit ekatai.. ..habai ithin AKD janapathi unata passe oya sellan danna bah
     
    • Wow
    Reactions: Hamu mahaththaya1

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඔන්කෝල් වල ප්‍රශ්න තියනවා, නිවාස ගැටලුවක් තියනවා, ආරක්ෂාව ගැන ගැටලු තියනවා. ඒවා අවුරුදු ගානක් තිස්සේ කියලත් විසදුමක් නැ. අපරාධයක් වෙන වටපිටාව හදලා අපරාධ කාරයා අල්ලන එකෙන් සියල්ල විසදෙන්නේ නැ. ප්‍රශ්නයට උත්තරයක් ඕනා. කී දෙනෙක් ජිවිත පුදන්න ඕනාද දෙයක් කරගන්න?
    අද ස්ට්‍රීක් කරාම මේ සේරම විසදෙයිද ඉතින්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    ඔන්කෝල් වල ප්‍රශ්න තියනවා, නිවාස ගැටලුවක් තියනවා, ආරක්ෂාව ගැන ගැටලු තියනවා. ඒවා අවුරුදු ගානක් තිස්සේ කියලත් විසදුමක් නැ. අපරාධයක් වෙන වටපිටාව හදලා අපරාධ කාරයා අල්ලන එකෙන් සියල්ල විසදෙන්නේ නැ. ප්‍රශ්නයට උත්තරයක් ඕනා. කී දෙනෙක් ජිවිත පුදන්න ඕනාද දෙයක් කරගන්න?
    ekai ne ban une.. Doctors lama kee denek rape karala marala dammada... ara Negombo hospital eke.. rape karala marala udin wisik karala maruwe.. ehamai kiyala.. lankawe garment serama wahuwe nah ne.. . doc ma minissu kee denek maranawada eka eka sellan danna gihin.. .
     
    • Like
    Reactions: tha123

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    Ehema thama ban lankawatama tax gahaddi judge la apita witharak tax gahanna ba kiyala neethi genawe..

    Central bank un apita witharak 10laks padi with benefits kiyala hada gaththe..

    Andu maru unath atha dammoth strike karala ratama wattanawa kiyala baya karala custom officers la thama jayatama hora kanne..

    Pahath than thama gang wathurata unath yata wenne..
    Lol, exactly
     
    Sen-lu

    Well-known member
  • අද ස්ට්‍රීක් කරාම මේ සේරම විසදෙයිද ඉතින්
    බොහෝවිට ඕව්.
    උං ගොඩක් ප්‍රශ්න විසඳගත්තෙ ස්ට්‍රයික් කරල තමා බං. අවුරුදු ගණන් ඇදෙන ඒව දවස් දෙකේ ස්ට්‍රයික් වලින් විසඳෙනව.
     
    • Like
    Reactions: harshana123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    ekai ne ban une.. Doctors lama kee denek rape karala marala dammada... ara Negombo hospital eke.. rape karala marala udin wisik karala maruwe.. ehamai kiyala.. lankawe garment serama wahuwe nah ne.. . doc ma minissu kee denek maranawada eka eka sellan danna gihin.. .
    ඌ ඉතින් නිදහස් උනාද? නැනේ. දඩුවම් දුන්නා.

    හැමෝටම අයිතියක් තියනවා තමන්ගෙ රැකියා ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් හඩක් නගන්න. කරන නොකරන එක එයාලාගේ වැඩක්. අපි කරනවා. මොකද පැය 24ම අපිත් වැඩ කන්න වෙලා තියනවා හා දැන් වැඩ කරන ළමයි අපි යටතේ ඉන්නවා. නමුත් ප්‍රශ්න එහෙමමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරාධපුරේ ගෑනියෙකුට හිකුව ශෝකය නිසා කොළඹ දොස්තරලා අද ගෙවල්වල ගෑනුන්ගේ පුකවල් පලනවලු. හෙට පෝයත් අල්ලලා දවස් දෙකක් අරින්න පුළුවන්