GMOA එක පට්ට අසරණ වෙලා 🙁

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    දොස්තරලගෙ ගොඩක් ඉල්ලීම් වැරදි නෑ. හැබැයි මේ වෙලාවෙ හැමදේම කරල දෙන්න ආණ්ඩුවට බෑ. ඉල්ලන්නත් කලින් දොස්තරලගෙ පඩි වැඩි කරපු මම නං දන්න එකම ආණ්ඩුව මේක විතරයි. ඒ කියන්නෙ මේ ආණ්ඩුවට දොස්තරලගෙ ප්‍රශ්න තේරෙනවා. ඒකට කරන්න පුලුවන් දේවල් කරනවා.

    ඒ කාලෙ රට බංකොළොත් කරවපු පාණ්ඩු කඩේ ගිහින්ම ගෙනාපු එකේ විපාක තමයි අද ඔය හම්බවෙන්නෙ. කරන්න දෙයක් නෑ. මේ ආණ්ඩුවෙ ඊළඟ ටර්ම් එකත් ඉවරවෙන කාලෙ (ඒ කියන්නෙ තව අවුරුදු දහයකට විතර පස්සෙ) අදට වඩා හොඳ තැනක් ලැබිල තියෙයි.

    කෝ මේ වේස බයියො ටික. අඬාගෙන වරෙල්ලා. 😂
    දොස්තරලා නම් කැරිම තේජ්සක් විද්යාමාන කරන්නේ ලංකාවේ . හොස්පිටල් එකේ ඇරෙන්න එලෙයනම් බලු ගනන් ගන් නෑ . උන් හෙන සීන් එකේ ඉන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113

    ඇරලා නේ ද 😄

    තේරෙන බාසාවෙන් කිවොවතින්

    IT ඩිග්‍රියක් කරලා කොහෙ හරි ඉන්ටර්න්ශිප් ඉඳලා ශ්‍රී ලංකා සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන්ගේ සංගමේ සාමාජිකත්වය ගත්තට පස්සෙත් ලංකාවෙ කම්පැනි වලින් සොෆ්ට්වෙයා ඉන්ජිනිර් කෙනෙක් කියලා/සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරා කියලා සලකන්නෙ නැහැ කියලා ලොකුවැයින් පිකට් එකක් කරනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    තේරෙන බාසාවෙන් කිවොවතින්

    IT ඩිග්‍රියක් කරලා කොහෙ හරි ඉන්ටර්න්ශිප් ඉඳලා ශ්‍රී ලංකා සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන්ගේ සංගමේ සාමාජිකත්වය ගත්තට පස්සෙත් ලංකාවෙ කම්පැනි වලින් සොෆ්ට්වෙයා ඉන්ජිනිර් කෙනෙක් කියලා/සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරා කියලා සලකන්නෙ නැහැ කියලා ලොකුවැයින් පිකට් එකක් කරනවා
    ට්‍රේනින් පීරියඩ් එක පත්වීමක් විදිහට සලකන්න කියල උන් කියන්නෙ :-D

    පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධව සති කිහිපයක් තිස්සේ ඇදිලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් පස්සෙ, ගොමා සංගමයට විරුද්ධව නවක වෛද්‍යවරුන් පත්වීම් වලට apply කරාට පස්සේ, ගොමා නායකයන් පාරාජය පත්වූ පසු, නලින්දගේ දිරච්ච ලණුව ගිලු ගොමා නායකයෝ දැන් අධිකරණය වෙත ගිහින්

    වෘත්තීය සමිති ගැටුමක් විදිහට පෙනුනට ඒ ඇතුළෙ වෛද්‍ය ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් තියෙනවා. එ තමා රජයේ වෛද්‍ය පීඨ වලින් බිහහිවන වෛද්‍ය උපාධිධාරීන්ට IMF උපදෙස් නිසා රජයේ රැකියා දීමට නොහැකිවීම. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයත්, විගණකාධිපතිත් පිලි අරගෙනත් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඒක මේ ලගකදී නවක වෛද්‍ය වරුන් කණ්ඩායමක් ඉදිරියේ පිලි අරගෙන තියෙනවා. ඉස්සරහට වෛද්‍ය වරුන්ට රජයේ රස්සා අඩුවෙනවා කියලා.

    ශ්‍රී ලංකාවේ Final MBBS එන හැමෝටම වෛද්‍ය සභාව මැදිහත්වෙලා තාවකාලික ලියාපදිංචිය දීලා සීමාවාසික පත්වීම් ලබාදෙනවා. ඒ internship එක අවසන් කිරීමෙන් පසු වෛද්‍ය වරුන් පූර්ණ ලියාපදිංචිය සහිත වෛද්‍යවරු බවට පත්වෙනවා. ඔවුන්ට රට තුළ ස්වාධීනව සේවය කිරීමේ හැකියාව ඉන් ලැබෙනවා. අමාත්‍යාංශය මේ දක්වා අනුගමනය කරපු ක්‍රියාවලියට අනුකූලව internship සම්පූර්ණ කරපු මේ වෛද්‍යවරු අදාළ රෝහල තුළම "රෝහල් ප්‍රධානියා" විසින් සේවා අවශ්‍යතාව අනුව "තාවකාලික පදනම මත" ඒ ඒ අංශවලට යොමු කරනවා. ඔවුන්ට තමා RHO ලා කියන්නෙ. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්චාත් සීමාවාසික පත්වීම් සදහා list එකක් publish කරනවා. RHO ලා ඒකට Apply කරනවා. ඒක තමා සැබෑ රාජ්‍ය පත්වීම.

    ගිය සතියේ ගොමා සංගමයේ ගොබ්බ නායකයෝ නලින්දට ගේමට පොඩි එවුන් දෙන්නෙක් උස්සගෙන නඩුවකට ගියා අලුත් පත්වීම්වලට විරුද්ධව. නඩුවට ආපු අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී ඉන්නෙ සොලිසිටර් ජෙනරාල්වරයා හරියටම තිතට වැඩේ ඇල්ලුවා. ඔහු කීවා "පත්කිරීම් ලැබූ පිරිස මීට පෙර "රජයේවෛද්‍යවරුන්" වශයෙන් සේවය කර නොමැති බවත් සීමාවාසික පුහුණුව ලබන කාලසීමාව රජයේ වෛද්‍ය සේවයේ නිරත වීමක් ලෙස සැලකිය නොහැකි බවත්" කිව්වා

    මේ නඩුවට ආපු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී ඉන්න සොලිසිටර් ජෙනරාල්වරයා මීට පෙර "රජයේ වෛද්‍යවරු" විදිහට සේවය කර නැහැ කියන්නෙ ඔය RHOල ගැන. එතනදී ඔය කියන්නෙ සෞඛ්‍ය පරිපාලනය විසින් නිශ්චිතවම හඳුනාගත් "පත්වීමක්" නෙමයි කියන එක.

    හැබැයි ඔය RHO කියන තාවකාලික රස්සාව හින්ද තමා හැම වෛද්‍ය උපාධිධාරියෙක්ටම රජයේ රස්සාව නිකම්ම හම්බ උනේ. හැබැයි RHO කියන තත්ත්වෙ ඉවත් කළොත් intern ඉවර කරපු හැමෝටම රස්සාදෙන ක්‍රියාවලියෙන් අමාත්‍යාංශය සම්පූර්ණ නිදහස් වෙනවා.සරලවම intern ඉවර කරල එළියට දාල අමාත්‍යාංශයට ඕනෙ දාට ආයෙ රස්සාවට බඳවාගන්නවා. ඕනනම් පස්සෙ Intern ඉවර තරඟ විභාගයක් වගේ තියල කොටසක් විතරක් අමාත්‍යාංශයට බඳවා ගන්නත් පුළුවන්

    ඇත්තටම නලින්දට, සෞඛ්‍ය අමාත්‍යාංශට ඕන උනා මේකට නීතිමය ආවරනයක් ලබාගන්න. ඉතිං නලින්ද අර ගොමා සංගමයේ ගොබ්බලා ඇවිස්සුවා නලින්දට විරුද්ධව නවක පත්වීම්වලට විරුද්ධව උසාවි යන්න කියලා. මෙන්න මෙකලත් හරක්සේ නඩුවට ගියා. ඇත්තටම ගොමා නායකයෝ කරන්න තිබ්බේ නඩුවලට නොයා ඉන්න. RHO ලාගේ පත්වීම්වල නීතිමය ආවරනය පාර්ලිමේන්තුව හරි කැබිනට් එක හරහා හරිලබාගන්න එක.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි

    meka hari... lankawe dan ona tharam docla innawa wadith ekka :yes: so issarahata out una gaman untath job na thamai :yes: so meka karannama wenawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එ තමා රජයේ වෛද්‍ය පීඨ වලින් බිහහිවන වෛද්‍ය උපාධිධාරීන්ට IMF උපදෙස් නිසා රජයේ රැකියා දීමට නොහැකිවීම. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයත්, විගණකාධිපතිත් පිලි අරගෙනත් තියෙනවා
    තිස්ස කියන ජාතියේ පචයක් මේක ☝️ :-D