Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA එක පට්ට අසරණ වෙලා 🙁
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]1827312156/posts/10226512870287823[/MEDIA]

පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධව සති කිහිපයක් තිස්සේ ඇදිලා වෘත්තීය සමිති ක්රියාමාර්ග වලින් පස්සෙ, ගොමා සංගමයට විරුද්ධව නවක වෛද්යවරුන් පත්වීම් වලට apply කරාට පස්සේ, ගොමා නායකයන් පාරාජය පත්වූ පසු, නලින්දගේ දිරච්ච ලණුව ගිලු ගොමා නායකයෝ දැන් අධිකරණය වෙත ගිහින්

වෘත්තීය සමිති ගැටුමක් විදිහට පෙනුනට ඒ ඇතුළෙ වෛද්ය ක්ෂේත්රයේ බරපතල ගැටලුවක් තියෙනවා. එ තමා රජයේ වෛද්ය පීඨ වලින් බිහහිවන වෛද්ය උපාධිධාරීන්ට IMF උපදෙස් නිසා රජයේ රැකියා දීමට නොහැකිවීම. මේක සෞඛ්ය අමාත්යාංශයත්, විගණකාධිපතිත් පිලි අරගෙනත් තියෙනවා. සෞඛ්ය අමාත්යවරයාත් ඒක මේ ලගකදී නවක වෛද්ය වරුන් කණ්ඩායමක් ඉදිරියේ පිලි අරගෙන තියෙනවා. ඉස්සරහට වෛද්ය වරුන්ට රජයේ රස්සා අඩුවෙනවා කියලා.

ශ්රී ලංකාවේ Final MBBS එන හැමෝටම වෛද්ය සභාව මැදිහත්වෙලා තාවකාලික ලියාපදිංචිය දීලා සීමාවාසික පත්වීම් ලබාදෙනවා. ඒ internship එක අවසන් කිරීමෙන් පසු වෛද්ය වරුන් පූර්ණ ලියාපදිංචිය සහිත වෛද්යවරු බවට පත්වෙනවා. ඔවුන්ට රට තුළ ස්වාධීනව සේවය කිරීමේ හැකියාව ඉන් ලැබෙනවා. අමාත්යාංශය මේ දක්වා අනුගමනය කරපු ක්රියාවලියට අනුකූලව internship සම්පූර්ණ කරපු මේ වෛද්යවරු අදාළ රෝහල තුළම "රෝහල් ප්රධානියා" විසින් සේවා අවශ්යතාව අනුව "තාවකාලික පදනම මත" ඒ ඒ අංශවලට යොමු කරනවා. ඔවුන්ට තමා RHO ලා කියන්නෙ. ඊට පස්සේ සෞඛ්ය අමාත්යාංශය ප්රශ්චාත් සීමාවාසික පත්වීම් සදහා list එකක් publish කරනවා. RHO ලා ඒකට Apply කරනවා. ඒක තමා සැබෑ රාජ්ය පත්වීම.

ගිය සතියේ ගොමා සංගමයේ ගොබ්බ නායකයෝ නලින්දට ගේමට පොඩි එවුන් දෙන්නෙක් උස්සගෙන නඩුවකට ගියා අලුත් පත්වීම්වලට විරුද්ධව. නඩුවට ආපු අමාත්යාංශය වෙනුවෙන් පෙනී ඉන්නෙ සොලිසිටර් ජෙනරාල්වරයා හරියටම තිතට වැඩේ ඇල්ලුවා. ඔහු කීවා "පත්කිරීම් ලැබූ පිරිස මීට පෙර "රජයේවෛද්යවරුන්" වශයෙන් සේවය කර නොමැති බවත් සීමාවාසික පුහුණුව ලබන කාලසීමාව රජයේ වෛද්ය සේවයේ නිරත වීමක් ලෙස සැලකිය නොහැකි බවත්" කිව්වා

මේ නඩුවට ආපු සෞඛ්ය අමාත්යාංශය වෙනුවෙන් පෙනී ඉන්න සොලිසිටර් ජෙනරාල්වරයා මීට පෙර "රජයේ වෛද්යවරු" විදිහට සේවය කර නැහැ කියන්නෙ ඔය RHOල ගැන. එතනදී ඔය කියන්නෙ සෞඛ්ය පරිපාලනය විසින් නිශ්චිතවම හඳුනාගත් "පත්වීමක්" නෙමයි කියන එක.

හැබැයි ඔය RHO කියන තාවකාලික රස්සාව හින්ද තමා හැම වෛද්ය උපාධිධාරියෙක්ටම රජයේ රස්සාව නිකම්ම හම්බ උනේ. හැබැයි RHO කියන තත්ත්වෙ ඉවත් කළොත් intern ඉවර කරපු හැමෝටම රස්සාදෙන ක්රියාවලියෙන් අමාත්යාංශය සම්පූර්ණ නිදහස් වෙනවා.සරලවම intern ඉවර කරල එළියට දාල අමාත්යාංශයට ඕනෙ දාට ආයෙ රස්සාවට බඳවාගන්නවා. ඕනනම් පස්සෙ Intern ඉවර තරඟ විභාගයක් වගේ තියල කොටසක් විතරක් අමාත්යාංශයට බඳවා ගන්නත් පුළුවන්

ඇත්තටම නලින්දට, සෞඛ්ය අමාත්යාංශට ඕන උනා මේකට නීතිමය ආවරනයක් ලබාගන්න. ඉතිං නලින්ද අර ගොමා සංගමයේ ගොබ්බලා ඇවිස්සුවා නලින්දට විරුද්ධව නවක පත්වීම්වලට විරුද්ධව උසාවි යන්න කියලා. මෙන්න මෙකලත් හරක්සේ නඩුවට ගියා. ඇත්තටම ගොමා නායකයෝ කරන්න තිබ්බේ නඩුවලට නොයා ඉන්න. RHO ලාගේ පත්වීම්වල නීතිමය ආවරනය පාර්ලිමේන්තුව හරි කැබිනට් එක හරහා හරිලබාගන්න එක.

[QUOTE="ozykolla, post: 31347986, member: 580942"] [MEDIA=facebook]1827312156/posts/10226512870287823[/MEDIA] පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධව සති කිහිපයක් තිස්සේ ඇදිලා වෘත්තීය සමිති ක්රියාමාර්ග වලින් පස්සෙ, ගොමා සංගමයට විරුද්ධව නවක වෛද්යවරුන් පත්වීම් වලට apply කරාට පස්සේ, ගොමා නායකයන් පාරාජය පත්වූ පසු, නලින්දගේ දිරච්ච ලණුව ගිලු ගොමා නායකයෝ දැන් අධිකරණය වෙත ගිහින් වෘත්තීය සමිති ගැටුමක් විදිහට පෙනුනට ඒ ඇතුළෙ වෛද්ය ක්ෂේත්රයේ බරපතල ගැටලුවක් තියෙනවා. එ තමා රජයේ වෛද්ය පීඨ වලින් බිහහිවන වෛද්ය උපාධිධාරීන්ට IMF උපදෙස් නිසා රජයේ රැකියා දීමට නොහැකිවීම. මේක සෞඛ්ය අමාත්යාංශයත්, විගණකාධිපතිත් පිලි අරගෙනත් තියෙනවා. සෞඛ්ය අමාත්යවරයාත් ඒක මේ ලගකදී නවක වෛද්ය වරුන් කණ්ඩායමක් ඉදිරියේ පිලි අරගෙන තියෙනවා. ඉස්සරහට වෛද්ය වරුන්ට රජයේ රස්සා අඩුවෙනවා කියලා. ශ්රී ලංකාවේ Final MBBS එන හැමෝටම වෛද්ය සභාව මැදිහත්වෙලා තාවකාලික ලියාපදිංචිය දීලා සීමාවාසික පත්වීම් ලබාදෙනවා. ඒ internship එක අවසන් කිරීමෙන් පසු වෛද්ය වරුන් පූර්ණ ලියාපදිංචිය සහිත වෛද්යවරු බවට පත්වෙනවා. ඔවුන්ට රට තුළ ස්වාධීනව සේවය කිරීමේ හැකියාව ඉන් ලැබෙනවා. අමාත්යාංශය මේ දක්වා අනුගමනය කරපු ක්රියාවලියට අනුකූලව internship සම්පූර්ණ කරපු මේ වෛද්යවරු අදාළ රෝහල තුළම "රෝහල් ප්රධානියා" විසින් සේවා අවශ්යතාව අනුව "තාවකාලික පදනම මත" ඒ ඒ අංශවලට යොමු කරනවා. ඔවුන්ට තමා RHO ලා කියන්නෙ. ඊට පස්සේ සෞඛ්ය අමාත්යාංශය ප්රශ්චාත් සීමාවාසික පත්වීම් සදහා list එකක් publish කරනවා. RHO ලා ඒකට Apply කරනවා. ඒක තමා සැබෑ රාජ්ය පත්වීම. ගිය සතියේ ගොමා සංගමයේ ගොබ්බ නායකයෝ නලින්දට ගේමට පොඩි එවුන් දෙන්නෙක් උස්සගෙන නඩුවකට ගියා අලුත් පත්වීම්වලට විරුද්ධව. නඩුවට ආපු අමාත්යාංශය වෙනුවෙන් පෙනී ඉන්නෙ සොලිසිටර් ජෙනරාල්වරයා හරියටම තිතට වැඩේ ඇල්ලුවා. ඔහු කීවා "පත්කිරීම් ලැබූ පිරිස මීට පෙර "රජයේවෛද්යවරුන්" වශයෙන් සේවය කර නොමැති බවත් සීමාවාසික පුහුණුව ලබන කාලසීමාව රජයේ වෛද්ය සේවයේ නිරත වීමක් ලෙස සැලකිය නොහැකි බවත්" කිව්වා මේ නඩුවට ආපු සෞඛ්ය අමාත්යාංශය වෙනුවෙන් පෙනී ඉන්න සොලිසිටර් ජෙනරාල්වරයා මීට පෙර "රජයේ වෛද්යවරු" විදිහට සේවය කර නැහැ කියන්නෙ ඔය RHOල ගැන. එතනදී ඔය කියන්නෙ සෞඛ්ය පරිපාලනය විසින් නිශ්චිතවම හඳුනාගත් "පත්වීමක්" නෙමයි කියන එක. හැබැයි ඔය RHO කියන තාවකාලික රස්සාව හින්ද තමා හැම වෛද්ය උපාධිධාරියෙක්ටම රජයේ රස්සාව නිකම්ම හම්බ උනේ. හැබැයි RHO කියන තත්ත්වෙ ඉවත් කළොත් intern ඉවර කරපු හැමෝටම රස්සාදෙන ක්රියාවලියෙන් අමාත්යාංශය සම්පූර්ණ නිදහස් වෙනවා.සරලවම intern ඉවර කරල එළියට දාල අමාත්යාංශයට ඕනෙ දාට ආයෙ රස්සාවට බඳවාගන්නවා. ඕනනම් පස්සෙ Intern ඉවර තරඟ විභාගයක් වගේ තියල කොටසක් විතරක් අමාත්යාංශයට බඳවා ගන්නත් පුළුවන් ඇත්තටම නලින්දට, සෞඛ්ය අමාත්යාංශට ඕන උනා මේකට නීතිමය ආවරනයක් ලබාගන්න. ඉතිං නලින්ද අර ගොමා සංගමයේ ගොබ්බලා ඇවිස්සුවා නලින්දට විරුද්ධව නවක පත්වීම්වලට විරුද්ධව උසාවි යන්න කියලා. මෙන්න මෙකලත් හරක්සේ නඩුවට ගියා. ඇත්තටම ගොමා නායකයෝ කරන්න තිබ්බේ නඩුවලට නොයා ඉන්න. RHO ලාගේ පත්වීම්වල නීතිමය ආවරනය පාර්ලිමේන්තුව හරි කැබිනට් එක හරහා හරිලබාගන්න එක. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom