GMOA -එහෙමද ආස ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    පිළිකුල් කරන්න ඕන බන්
    සිරාම
    ඔකුං එක දවසක් ස්ට්‍රයික් කරලා ඉතුරු දවස වල ජිවිත බෙරනවනේ
    පිළිකුල් නෙමෙයි ඕකුන්ව මරල දන්නා ඕන :yes::yes:

    මම ජාතික පාසලක විදුහල් පතිකෙනෙක් ගෙන් ඇහුව අද ස්ට්‍රයික්ද කියල
    එතුමා කිව්වේ දොස්තරලා කවදාවත් ගුරුවරුන්ගේ ප්‍රශ්නවලට පෙනී ඉදල නැති නිසා ගුරුවරුත් දොස්තරලට සහය දක්වන්නේ නෑ කියල ඔන්න ඕකයි ඇත්ත තත්වේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    :lol::lol::lol:
    ඕවා කියන්න එපා මුට තරහ යයි

    පුළුවන් එකා ගොඩ යනවා මචන්
    පුංචි දරුවෙ ඩෙංගු හැදිලා ඉස්ස්පිරිතල පිරිලා
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    GMOA පාදෙණිය ඇතුළු කුහක දොසරලා ටික SITAM එක පිටින් දාල වැඩ වර්ජනය කරන්නේ බජට් එකෙන් කාර් පර්මිට් එකට කෙලිය නිසා නේද ?

    උබලට වියදම් කරපු අපේ සල්ලි වලින් කිරි හරක් ටිකක් හැදුවනම් ලංකාවෙන් බාගයකට නොමිලේ කිරි දෙන්න තිබුනා
    උබලට ලෙඩ්ඩු දුවන්න ගහන දවස වැඩි අතක නෙමයි

    Dදුවන්න ගහන්න? අනේ පලයන් බන් යන්න.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න.. උඹල වගේ මහා ලොකු කී බෝර්ඩ් වීරයෝ පුළුවන් නම් ඕක කරලා පෙන්නපන්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113

    Dදුවන්න ගහන්න? අනේ පලයන් බන් යන්න.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න.. උඹල වගේ මහා ලොකු කී බෝර්ඩ් වීරයෝ පුළුවන් නම් ඕක කරලා පෙන්නපන්..

    කරලා පෙන්නන දෙයක් නෑ කෙරිලා ඉවරයි
    https://www.facebook.com/WadhdhaPage/videos/675262979331742/
    මුන්ගේ වාහන වලට ගල් ගහන දවස වැඩි අතක නෙමයි

    //.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න..//

    ඒ උබලා වෙන්න ඇති අපි නම් යන්නේ ප්‍රයිවට් එතකොට ඕකුන් අපේ කකුලුත් ලෙවකනවා
    අනේ පලයන් බන් යන්න ආණ්ඩුවෙන් දෙන නිල නිවස ටික නැත්නම් උබලට පාරේ තමයි බුදියන වෙන්නේ පුළුවන් නම් ඔය ස්ට්‍රයික් එක සතියේ දවස් 5ක් අදාල පෙන්නපන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනෙහ් මංද බං ඔය එක්ට බෙක්ට ගෙනැල්ලා මොක වෙන්නෙ කියලා තාම තේරෙන්නෙ නැති හින්දනෙ අවුල. ලංකාවෙ ඉන්න හොදම වැඩ්ඩෝ ටික පිටරට යයි. උන්ට අවුලක් නෑ. අනාතයො තමයි චාටර් වෙන්න්

    ඔකුං ගේන උන්ටත් කිසි අවුලක් නැ බන්
    අහිංසකය තමා හැමදාම තැලෙන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    GMOA පාදෙණිය ඇතුළු කුහක දොසරලා ටික SITAM එක පිටින් දාල වැඩ වර්ජනය කරන්නේ බජට් එකෙන් කාර් පර්මිට් එකට කෙලිය නිසා නේද ?

    උබලට වියදම් කරපු අපේ සල්ලි වලින් කිරි හරක් ටිකක් හැදුවනම් ලංකාවෙන් බාගයකට නොමිලේ කිරි දෙන්න තිබුනා
    උබලට ලෙඩ්ඩු දුවන්න ගහන දවස වැඩි අතක නෙමයි

    සයිටම් එකෙන් කොහොමත් කිරි හරක් ටිකක් නම් හැදෙයි...
    දොස්තරවරු මේ වැඩේ කරන විදියේ අවුලක් ඇති. ඒත් වෙද්‍ය උපාධිය මුදලට විකිණිම අනුමත කරන්න බැ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම ජාතික පාසලක විදුහල් පතිකෙනෙක් ගෙන් ඇහුව අද ස්ට්‍රයික්ද කියල
    එතුමා කිව්වේ දොස්තරලා කවදාවත් ගුරුවරුන්ගේ ප්‍රශ්නවලට පෙනී ඉදල නැති නිසා ගුරුවරුත් දොස්තරලට සහය දක්වන්නේ නෑ කියල ඔන්න ඕකයි ඇත්ත තත්වේ

    එහෙමද??
    පොඩ්ඩක් ඉස්කෝලේ පැත්තේ ගිහින් බලපන්කො බන්
    ඒ කතාව ඇත්තද කියලා
    ගොඩක් ඉස්කෝලවල ළමයින්ට එන්න එපා කියලා :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පුළුවන් එකා ගොඩ යනවා මචන්
    පුංචි දරුවෙ ඩෙංගු හැදිලා ඉස්ස්පිරිතල පිරිලා

    ඕවා බොරු කතා මචන්
    බලපන් ඩෙංගු හැදිච්ච ලමයව බෙහෙත් නොකර පැත්තට දාලද කියලා
    හදිසි ප්‍රතිකාර සේවා සහ වාට්ටු සාමාන්‍ය විදිහට වෙනවා බන්
     
    • Like
    Reactions: amoeba2576

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Dදුවන්න ගහන්න? අනේ පලයන් බන් යන්න.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න.. උඹල වගේ මහා ලොකු කී බෝර්ඩ් වීරයෝ පුළුවන් නම් ඕක කරලා පෙන්නපන්..[/COLOR]

    :lol::lol::lol:
     
    ඔකුං ගේන උන්ටත් කිසි අවුලක් නැ බන්
    අහිංසකය තමා හැමදාම තැලෙන්නේ

    කොහේ ගියත් අහිංසකයකො තැලෙන එක වෙනවා. මොකෝ අහිංසකයැකුට චොයිස් එකක් තියනවද අඩු ගානෙ තමන්ගෙ ඩොකාව තෝර ගන්න තියා ළම්යා දාන ඉස්කෝලෙ තෝර ගන්නවත්.
    හැබැයි මේපාර අහිංසකයො තමන්ට පුලුවන් තාලෙන් අයියලට උත්තර දුන්නා පාර්ලිමේන්තු යවද්දි. ඒත් වුනේ අමුතුම එකක්.
    මේ ගොබ්බ ත්‍රෙඩ් බම්ප් කරනවට අපිට ගහ්න්න ඕන ඉස්සෙල්ලා
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඒ උබලා වෙන්න ඇති අපි නම් යන්නේ ප්‍රයිවට් එතකොට ඕකුන් අපේ කකුලුත් ලෙවකනවා
    අනේ පලයන් බන් යන්න ආණ්ඩුවෙන් දෙන නිල නිවස ටික නැත්නම් උබලට පාරේ තමයි බුදියන වෙන්නේ පුළුවන් නම් ඔය ස්ට්‍රයික් එක සතියේ දවස් 5ක් අදාල පෙන්නපන්

    උබේ කකුලුත් ලෙව කවද??
    උබට කකුල් හොදන් නැතුව ජරා ගොඩක් පාගාගෙන යන්න තිබ්බේ :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    සයිටම් එකෙන් කොහොමත් කිරි හරක් ටිකක් නම් හැදෙයි...
    දොස්තරවරු මේ වැඩේ කරන විදියේ අවුලක් ඇති. ඒත් වෙද්‍ය උපාධිය මුදලට විකිණිම අනුමත කරන්න බැ.

    එතකොට රුසියාවේ ගිහින් ඉගෙන ගන්නේ නිකන්ද ?
    ලෝකේ වෙද්‍ය උපාධිය මුදලට විකුනන්නේ නැද්ද ?
    මෙතන ප්‍රශ්නේ SITAM එකේ ප්‍රමිතියක් නැති කමනේ එකට විසදුමක් දුන්නනේ
    SITAM එක අර්ධ රාජ්‍ය ආයතනයක් යක් කරලා ප්‍රමිතිය ඇති කරන්න පුළුවන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සයිටම් එකෙන් කොහොමත් කිරි හරක් ටිකක් නම් හැදෙයි...
    දොස්තරවරු මේ වැඩේ කරන විදියේ අවුලක් ඇති. ඒත් වෙද්‍ය උපාධිය මුදලට විකිණිම අනුමත කරන්න බැ.

    මුන් කෑගහනවා කුහකයෝ ගාලා
    ප්‍රයිවට් වලට කට්ටිය වැඩි වෙන හින්ද මුන් මේක වහනව කියලා
    SAITM එක වෙනුවට රජයේ එකක් දාන්න කීවාම එකට සද්ද නෑ
    එතකොට ප්‍රයිවට් වලට කට්ටිය වැඩිවෙන්නේ නැතුව ඇති :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහේ ගියත් අහිංසකයකො තැලෙන එක වෙනවා. මොකෝ අහිංසකයැකුට චොයිස් එකක් තියනවද අඩු ගානෙ තමන්ගෙ ඩොකාව තෝර ගන්න තියා ළම්යා දාන ඉස්කෝලෙ තෝර ගන්නවත්.
    හැබැයි මේපාර අහිංසකයො තමන්ට පුලුවන් තාලෙන් අයියලට උත්තර දුන්නා පාර්ලිමේන්තු යවද්දි. ඒත් වුනේ අමුතුම එකක්.
    මේ ගොබ්බ ත්‍රෙඩ් බම්ප් කරනවට අපිට ගහ්න්න ඕන ඉස්සෙල්ලා

    සිරාවටම
    වැඩක උනාද බන්
    උන ලැයිස්තුවෙන් ගිහින් ඇමතිකම් ගත්තා
    පුදුම රටක බන් මේක
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතකොට රුසියාවේ ගිහින් ඉගෙන ගන්නේ නිකන්ද ?
    ලෝකේ වෙද්‍ය උපාධිය මුදලට විකුනන්නේ නැද්ද ?
    මෙතන ප්‍රශ්නේ SITAM එකේ ප්‍රමිතියක් නැති කමනේ එකට විසදුමක් දුන්නනේ
    SITAM එක අර්ධ රාජ්‍ය ආයතනයක් යක් කරලා ප්‍රමිතිය ඇති කරන්න පුළුවන්නේ

    ලෝකේ අනික රටවල් ලංකාව වගේ හිගා කාල යැපෙන්නේ නැ බන්
    රුසියාව නය ගන්නවා උබ අහල තියනවද?
    අනික රුසියාවේ නෙමෙයි ඇමෙරිකාවේ ගියත්
    සුදුසුකම් නැතුව සල්ලි විතරක් බලන්නේ නැ බන්

    අර්ධ රාජ්‍ය කරන්නේ ඇයි කෙලින්ම රාජ්‍ය කරන්න
    කන්නන්ගර මහත්තය නිදහස් අද්‍යාපනය ඇති කරේ අර්ධ රාජ්‍ය කරන්න නෙමෙයි
    ඇයි රාජ්‍ය කරාම මොකෝ වෙන්නේ ඔය කියන දස්හමේ අඩු ළමයිට හොදට ඉගෙන ගන්න පුළුවන්නේ
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    කරලා පෙන්නන දෙයක් නෑ කෙරිලා ඉවරයි
    https://www.facebook.com/WadhdhaPage/videos/675262979331742/
    මුන්ගේ වාහන වලට ගල් ගහන දවස වැඩි අතක නෙමයි

    //.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න..//

    ඒ උබලා වෙන්න ඇති අපි නම් යන්නේ ප්‍රයිවට් එතකොට ඕකුන් අපේ කකුලුත් ලෙවකනවා
    අනේ පලයන් බන් යන්න ආණ්ඩුවෙන් දෙන නිල නිවස ටික නැත්නම් උබලට පාරේ තමයි බුදියන වෙන්නේ පුළුවන් නම් ඔය ස්ට්‍රයික් එක සතියේ දවස් 5ක් අදාල පෙන්නපන්

    koheda yako docalata inne nila niwaasa deela tiyenna kiyapanko balanne matath ekak ganna:D:D:D yako on call unta innai intern untai north east wage weda karanawanam innai quaters thiyenawa nathuwa kaatawath tho kiyana widiyata nila niwaasa deela nae.. danna magulak kathaa karapan pora talk denne nathuwa!!! :P:P:P
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113

    ලෝකේ අනික රටවල් ලංකාව වගේ හිගා කාල යැපෙන්නේ නැ බන්
    රුසියාව නය ගන්නවා උබ අහල තියනවද?
    අනික රුසියාවේ නෙමෙයි ඇමෙරිකාවේ ගියත්
    සුදුසුකම් නැතුව සල්ලි විතරක් බලන්නේ නැ බන්

    අර්ධ රාජ්‍ය කරන්නේ ඇයි කෙලින්ම රාජ්‍ය කරන්න
    කන්නන්ගර මහත්තය නිදහස් අද්‍යාපනය ඇති කරේ අර්ධ රාජ්‍ය කරන්න නෙමෙයි
    ඇයි රාජ්‍ය කරාම මොකෝ වෙන්නේ ඔය කියන දස්හමේ අඩු ළමයිට හොදට ඉගෙන ගන්න පුළුවන්නේ

    එතකොට ලංකාවේ පුගලික university එකක් දාන්නම එපාද ?
    නිදහස් අද්‍යාපනය කියන්නේ නොමිලේ අද්‍යාපනය නෙමයි

    //සුදුසුකම් නැතුව සල්ලි විතරක් බලන්නේ නැ බන් //
    Art කරපු එවුන්ව SITAM එකට ගන්නේ නෑ බන්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ආණ්ඩුව පැත්තක දාපන්කෝ ඔය ඉස්පිරිතාල වල පෝලිමේ ගිහින් ඉන්නේ අන්ත අසරණ දුප්පත් මිනිස්සු ගොඩක් වෙලාවට වයසක උදවිය සල්ලි දීලා බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිස්සු ,. මුන් තිරිසන්නු වගේ දඩමීමා කරගෙන ඉන්නේ අහිංසක අසරණ අය . කොහේ ගියත් තැලෙන්නේ දුප්පතා වගේම අසරණ අය

    aththa kathawa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    koheda yako docalata inne nila niwaasa deela tiyenna kiyapanko balanne matath ekak ganna:D:D:D yako on call unta innai intern unta north east wage karanawanam innai quaters thiyenawa nathuwa kaatawath tho kiyana widiyata nila niwaasa deela nae.. danna magulak kathaa karapan pora talk denne nathuwa!!! :P:P:P

    එහෙමද ?
    එහෙනම් කොහේ හරි රටකට පලයන් බං මෙහෙ දුක්විදින්නේ නැතුව
    හැබැයි එහෙදි නම් උබලට වේද නලාව කරේ දාගෙන ට්‍රොලිත් තල්ලුකරන්න වනවා පුති
     
    Last edited: