Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA eke awasanaya mese arabena wagayi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සිටින සුපිරිම වේද මහත්මයේක් ගැන තමා අද කියන්න යන්නේ මෙයා ඉන්නේ පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල මෙතන තමා මෙතුමා ප්‍රතිකාර කරන්නේ නන් දෙසින් මෙතනට සෙනග එනවා එයාලා ගොඩාක් පාඳරින් ඇවිත් එතනට වෙලා ඉන්නවා.මම හොදින්ම දන්න නැන්දා කෙනෙක් ලියුකේමියාවට ප්‍රතිකාරගන්නවා දැන් එයාට ගොඩක් හොදයි. ඉතින් මෙතුමාගැන මුලු රටම දැනගන්න යහලුවන් අතර මෙය බේදා හරින්න.අසරණ කාව හරි මෙයින් ප්‍රයෝජනයක් ගනිවී.

රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.

එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි.

ඒ අතර අපට හමු වූ ලංකේශ්වර වෙද මහත්මයා ගැන කිවහොත් එතුමන් විශ්මිත වෙද මහතෙක්.. හෙළ වෙදකම හා සිංහල කම ඇගෙන්ම ආපු කෙනෙක් කීවොත් මා නිවැරදි.. සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයට එතුමන් අභියෝග රාශියක් එකතු කරමින් පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා මෙතුමයි..

ලංකේශ්වර හෙළ වෙදදුරන්ව හමුවිමට අවශ්‍ය අය පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල හෙළ වෙද මැදුරට එන්න.

සෙනසුරාදා පෝය දින සහ පෝයට පසු දින ප්‍රතිකාර නොකරයි

සැ.යු :- වෙද මහතා හමුවීමට පැමිණේන රෝගීන් සුදු ඇදුමේන් පැමිණීම අනිවාර්යය වේ.

[QUOTE="vee_kurulla, post: 23232859, member: 255567"] [CENTER][SIZE="4"] ලංකාවේ සිටින සුපිරිම වේද මහත්මයේක් ගැන තමා අද කියන්න යන්නේ මෙයා ඉන්නේ පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල මෙතන තමා මෙතුමා ප්‍රතිකාර කරන්නේ නන් දෙසින් මෙතනට සෙනග එනවා එයාලා ගොඩාක් පාඳරින් ඇවිත් එතනට වෙලා ඉන්නවා.මම හොදින්ම දන්න නැන්දා කෙනෙක් ලියුකේමියාවට ප්‍රතිකාරගන්නවා දැන් එයාට ගොඩක් හොදයි. ඉතින් මෙතුමාගැන මුලු රටම දැනගන්න යහලුවන් අතර මෙය බේදා හරින්න.අසරණ කාව හරි මෙයින් ප්‍රයෝජනයක් ගනිවී. [IMG]http://i1.wp.com/egossipvideo.info/wp-content/uploads/2017/09/aa-415.jpg?fit=825%2C510[/IMG] රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඒ අතර අපට හමු වූ ලංකේශ්වර වෙද මහත්මයා ගැන කිවහොත් එතුමන් විශ්මිත වෙද මහතෙක්.. හෙළ වෙදකම හා සිංහල කම ඇගෙන්ම ආපු කෙනෙක් කීවොත් මා නිවැරදි.. සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයට එතුමන් අභියෝග රාශියක් එකතු කරමින් පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා මෙතුමයි.. ලංකේශ්වර හෙළ වෙදදුරන්ව හමුවිමට අවශ්‍ය අය පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල හෙළ වෙද මැදුරට එන්න. සෙනසුරාදා පෝය දින සහ පෝයට පසු දින ප්‍රතිකාර නොකරයි සැ.යු :- වෙද මහතා හමුවීමට පැමිණේන රෝගීන් සුදු ඇදුමේන් පැමිණීම අනිවාර්යය වේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom