GMOA eke awasanaya mese arabena wagayi

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ලංකාවේ සිටින සුපිරිම වේද මහත්මයේක් ගැන තමා අද කියන්න යන්නේ මෙයා ඉන්නේ පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල මෙතන තමා මෙතුමා ප්‍රතිකාර කරන්නේ නන් දෙසින් මෙතනට සෙනග එනවා එයාලා ගොඩාක් පාඳරින් ඇවිත් එතනට වෙලා ඉන්නවා.මම හොදින්ම දන්න නැන්දා කෙනෙක් ලියුකේමියාවට ප්‍රතිකාරගන්නවා දැන් එයාට ගොඩක් හොදයි. ඉතින් මෙතුමාගැන මුලු රටම දැනගන්න යහලුවන් අතර මෙය බේදා හරින්න.අසරණ කාව හරි මෙයින් ප්‍රයෝජනයක් ගනිවී.

    aa-415.jpg


    රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.

    එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි.

    ඒ අතර අපට හමු වූ ලංකේශ්වර වෙද මහත්මයා ගැන කිවහොත් එතුමන් විශ්මිත වෙද මහතෙක්.. හෙළ වෙදකම හා සිංහල කම ඇගෙන්ම ආපු කෙනෙක් කීවොත් මා නිවැරදි.. සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයට එතුමන් අභියෝග රාශියක් එකතු කරමින් පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා මෙතුමයි..

    ලංකේශ්වර හෙළ වෙදදුරන්ව හමුවිමට අවශ්‍ය අය පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල හෙළ වෙද මැදුරට එන්න.

    සෙනසුරාදා පෝය දින සහ පෝයට පසු දින ප්‍රතිකාර නොකරයි

    සැ.යු :- වෙද මහතා හමුවීමට පැමිණේන රෝගීන් සුදු ඇදුමේන් පැමිණීම අනිවාර්‍යය වේ.

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    :love: 100% evidence based :love:

    ahinsaka minissunge badu walin igena gaththe naa
    permit naa
    strike naa

    anna e sarala kama thama watinne
    :yes::yes::yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    There are so many in India who claim cancer, aids , diabetes etc cured in 5 days... but sadly they are not in hospitals......
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ub dannawda dawaskata canser hospital eke opertaing cost eka porawa dammanam harimed fac tikath wahnda tynne...