අපේ ගෙදර තියෙනවා Suzuki GN 125H (China) බයික් එකක්. අරගෙන තාම අවුරුදු 2ක් වගේ.. මේකේ හැඩල් එක, සයිලන්සර් එක, සයිඩ් කන්නාඩි වගේ ගොඩක් කෑලි මලකඩ අල්ලලා තියෙන්නේ..
ගොඩක් තියෙන්නේ paint නැති exposed මෙටල් කෑලි වල තමයි
.
1. මේකට මොකක්ද කරන්න පුළුවන් අයෙත් අලුත් තත්වෙට ගන්න?
2. අයෙමත් මෙච්චර ඉක්මනට මලකඩ අල්ලන එක නවත්තන්න කරන්න පුළුවන් මොනවද? (Applying oil etc..?)
ගොඩක් තියෙන්නේ paint නැති exposed මෙටල් කෑලි වල තමයි
.1. මේකට මොකක්ද කරන්න පුළුවන් අයෙත් අලුත් තත්වෙට ගන්න?
2. අයෙමත් මෙච්චර ඉක්මනට මලකඩ අල්ලන එක නවත්තන්න කරන්න පුළුවන් මොනවද? (Applying oil etc..?)