Go Home Anura

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    උපරිම ෆේල් වෙනකන් ඉන්න දෙන්න ඕන
    දැන් මුන් ට්‍රයි කරන්නේ කෙළවෙන කොට අර්බුදයක් හදලා මැදින් පැනල ගිහින් අපිට කරන්න දුන්නේ නැහැ කියලා ආපහු එන්න :lol: 🤌
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,804
    15,136
    113
    Milagiriya
    ලපය යවලා කවුද ඉතින් ගේන්නේ, හැරිණිවද 🤷🏽‍♂️
    IMG-20230913-211346-790.jpg
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,261
    5,011
    113
    Abyss
    Ubala Go Home kivvata - tava avurudu 15katawath me goverment eka Hollannawath venne ne kollo heena bala bala hitapan
    මිනිස්සු චන්දෙ දෙන්නෙ තරහට. බලහන්කො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා
     
    • Like
    Reactions: Chickenkottu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,628
    35,614
    113
    යකෝ මේක මහජන ආණ්ඩුවක්
    තව අවුරුදු 20ක් යනතුරු මාලිමාව තමයි රට පාලනය කරන්නේ
    තව මාස දෙකක් යද්දි
    රාජපුක්ක වික්කමසිංහ හැතිකරේ හිරේ

    අපි දිගටම මාලිමාවට
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    උපරිම ෆේල් වෙනකන් ඉන්න දෙන්න ඕන
    දැන් මුන් ට්‍රයි කරන්නේ කෙළවෙන කොට අර්බුදයක් හදලා මැදින් පැනල ගිහින් අපිට කරන්න දුන්නේ නැහැ කියලා ආපහු එන්න :lol: 🤌
    ow thawa kal wadi api eyata max yanakan inna denna ona ethkota thamai athal
     
    • Like
    Reactions: Mr Bones

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,288
    7,632
    113
    Narcissistic Sociopath Manipulator
    කියන දෙයක් උට තේරෙන්න සිංහලෙන් කියපල්ලා. මොකො ඉංග්‍රීසි දන්නවා කියල යැ. රුපියල් 25හෙ ෆයිල් ගොඩක් තියාගෙන කයිවාරු ගහපු එකනේ කරේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    ලපය යවලා කවුද ඉතින් ගේන්නේ, හැරිණිවද 🤷🏽‍♂️
    රනිල් ලොක්ක ගේන්න තමයි ට්‍රයි කරන්නෙ...
    පාර්ලිමේන්තුවට බැරිනම්, ප්‍රාදේශීය සභාවට හරි...
     
    • Haha
    Reactions: Chimpanzee Putha