Goat Cheese වල ගණන් බලහංකො සිංහලු

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකෝ මම මේක ගත්තෙ 1500ට CCC එකේ foodcity එකෙන් ඉස්සර,

    IMG-20210520-WA0007_1296x.jpg


    දැන් ගෙවහන්කො ඩබල්.

    Goat Cheese කියන්නෙ ආගමක් පුතී. ඒක හරියට අදහන්ඩ ඕන. 😎
     
    • Haha
    Reactions: SIC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හාමු මහත්තයලා සද්ද නැතිව ගෝට් චීස් කකා හිටිය කාලේ අකුලෝල ගියා. මේකේ එකෙක් ඕව කිරියේ කියන්න ගිහිං හිඟන හැත්තගේ සාපේ වැදුනා.

    දැන් ඉතිං Goat චීස් නැති එකේ Gota චීස් වත් කාපල්ලා🤣🤣🤣.

    නෝවේජියන් සැමන් වලටත් ඔච්චර තමයි. සාලයොයි සූඩයොයි කාපු උන් ෆෝම් කරන්න ගිහිං වුන දෙයක්🤣🤣
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    nikan cheese naha habai goat cheese thiyanawa food city wala.. salli thiyana ewun thaama sapen..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක පට්ට රහයි බං 😋😋
    චීස් සුද්දන්ගෙ නේද? ඒ වගේද උදේට මුදවපු කිරි එකක් හදන් බීලා දවල්ට මුදවපු කිරි කාලා රූට මෝරු ටිකක් ගසලා නිදාගත්තම :lol:
     
    • Haha
    Reactions: luckgrlS

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තෝ මේකේ මාකට් කරොත් ඵක්කො ඉන්දියන් ඩස්ප ජරාවක් නැත්නම් සුද්දගෙ ගූ ගොඩක් ඒ වුනාට ලංකාවේ තෙල්‍ බේත් ගැන හොඳ කිය කිය වැක්සීන් වලට බැණ බැණ යනව රටේ ඩොලර් පිච්චුව කියල ඵතකොට ඔය සුද්දගෙ ලබ්බවල් වලට පුච්චන්නෙ ඩොලර් නෙමෙයිද..තෝ හරි සිංහලයෙක්නම් ලංකා ඵළුච්චියෙක්ගෙන් කිරි දොවල මේකේ උන්ට ගෝට් චීස් හදන හැටි කියල දෙන්න ඕන.සුද්දගෙ,ඩස්ප ඉන්දියන් ලබ්බවල් රහ කර කර කකා බොරුවට සිංහල දේ ගැන වර්ණනා කරන්න හදන්න ඵපා..මෝඩ අප්පුවා
     
    • Haha
    Reactions: pitiye.appu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    ලංකාවෙ චීස් වලට විශාල බ්ලැක් මාකට් එකක් තියෙනව දැන්. මටත් ඒක තේරුනෙ නෑ මුලින් පස්සෙ ඇයි සුපර් මාකට් වල චීස් වල අඩුවක් වෙලා නැත්තෙ කියන එක මීටර් උනාම තමයි හොයල බැලුවෙ.

    චීස් ලංකාවට අනවරතව එන හේතුව ඩිමාන්ඩ් එකම නෙමේ. බ්ලැක් මාකට් වලින් රටට ඇතුලට එන කරන්සි ස්ට්‍රීම් එක බැලන්ස් කරන්න මුදල් එලියට අදින ප්‍රවාහය හැටියටයි චීස් මාකට් එක වැඩකරන්නෙ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mata nam set wenne naha.. Italy genuine parana karapu cheddar cheese thiyanawa habai oytath ganan...
    ඇයි brie, camembert ?

    Goat cheese අනික්වා වගේ නිකං කාලා රහක් නෑ. එක්කො microwave එකේ දාල melt කරන්න ඕන. නැත්තම් soup එකකට දාන්න ඕන, නැත්තම් salad එකක් හදන්න ඕන.

    එතකොටයි නියම රහ එන්නේ. ඒ විතරක් නෙවෙයි ඕකෙ ගුණයයි වටින්නේ. 😁
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඇයි brie, camembert ?

    Goat cheese අනික්වා වගේ නිකං කාලා රහක් නෑ. එක්කො microwave එකේ දාල melt කරන්න ඕන. නැත්තම් soup එකකට දාන්න ඕන, නැත්තම් salad එකක් හදන්න ඕන.

    එතකොටයි නියම රහ එන්නේ. ඒ විතරක් නෙවෙයි ඕකෙ ගුණයයි වටින්නේ. 😁

    brie, camembert genuine evama kawa hoda welawata. super

    thawa Blue cheese

    mewa lankawe thinawada?