God gets the Daily Mirror every morning

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,286
    41,047
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    On my iPad

    4EA14AD1-A0AA-42C8-BC0F-160460FA8D45.jpeg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    දෙයියෝ කවද්ද පත්තර කියෙවුවෙ පොන්නයෝ? ඔව් ඔව් උඹේ අම්මා තමයි අහන්න කිවුවේ.
     
    • Haha
    Reactions: saja

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පත්තරේ තියෙන්නෙ වාඩිවෙලා නිදහසේ කියවන්න. පොතුත් ඒවගේම තමයි. ඒවා ටැබ් එකෙන් බැලුවා කියලා ඒ ෆීලින් එක එන්නෙ නැ.

    පරේ වාහනයක් පදිනකොට එන ෆීලින් එකයි, ෆෝන් එකෙන් වාහනයක් පදින එකයි වෙනම ෆීලින් දෙකක්.

    උබ ඔන්ලයින් රමණය කරන එකේ ෆීලින් එකෙයි, ඇත්තටම රමණය කරන එකෙයි ෆීලින් දෙක දෙකක්නේ. :P ඒ නිසා ටැබ් එකෙන් පත්තර බැලුවට ඒක දැනෙන්නෙ නැ. උබට ලොකු වැඩකුත් නැති එකේ පත්තරයක් ගෙදට්ට ගෙන්නගෙන බලපන්.