God hasn't spent a single night at a hospital!

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,033
    4,823
    113
    අඩෝ උබට උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් කොරෝනා පාරක් ආසාවටවත් හැදිල නැද්ද බන්. කහ උන, සෙන්ගමාලය, හෙපටයිටීස් බී, තැලසීමියා, ඒඩ්ස් වත් නෑ නේද. බලපන් ඉතින් ඒකෙත් හැටි. අතක් පයක් කැඩිල වත් නැද්ද බන්? ඔය චිකන් කෑල්ලක් කපනකොට ඇගිල්ලක් වත් කැපෙයි බලාගෙන.

    කෝකටත් ආයෙ පාරට යද්දි පරිස්සමෙන් පලයන්. බලාගෙන කහ ඉරි වලින් පනින්නෙ. උබ පානදුර කීල්ස් එකටත් යනවනෙ. ඒකයි ඉතින්.

    මන්කිපොක්ස්ත් එනවලු නේද

    නෑ ඉතින් නිකම් කීවෙ.....
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    What People Think:
    "God is so powerful that he does not want to stay in a hospital."

    What People Should Think:
    "God is OMNIPOTENT. S/he has all the attributes including every possible disease. Therefore, s/he does not need to be in a hospital."

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    අඩෝ උබට උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් කොරෝනා පාරක් ආසාවටවත් හැදිල නැද්ද බන්. කහ උන, සෙන්ගමාලය, හෙපටයිටීස් බී, තැලසීමියා, ඒඩ්ස් වත් නෑ නේද. බලපන් ඉතින් ඒකෙත් හැටි. අතක් පයක් කැඩිල වත් නැද්ද බන්? ඔය චිකන් කෑල්ලක් කපනකොට ඇගිල්ලක් වත් කැපෙයි බලාගෙන.

    කෝකටත් ආයෙ පාරට යද්දි පරිස්සමෙන් පලයන්. බලාගෙන කහ ඉරි වලින් පනින්නෙ. උබ පානදුර කීල්ස් එකටත් යනවනෙ. ඒකයි ඉතින්.

    මන්කිපොක්ස්ත් එනවලු නේද

    නෑ ඉතින් නිකම් කීවෙ.....
    Badu hari yai wage
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    1664474328535.jpeg

    දෙවියන් වහන්සේගේ නාමය හැල්ලු නොකරනු
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    අඩෝ උබට උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් කොරෝනා පාරක් ආසාවටවත් හැදිල නැද්ද බන්. කහ උන, සෙන්ගමාලය, හෙපටයිටීස් බී, තැලසීමියා, ඒඩ්ස් වත් නෑ නේද. බලපන් ඉතින් ඒකෙත් හැටි. අතක් පයක් කැඩිල වත් නැද්ද බන්? ඔය චිකන් කෑල්ලක් කපනකොට ඇගිල්ලක් වත් කැපෙයි බලාගෙන.

    කෝකටත් ආයෙ පාරට යද්දි පරිස්සමෙන් පලයන්. බලාගෙන කහ ඉරි වලින් පනින්නෙ. උබ පානදුර කීල්ස් එකටත් යනවනෙ. ඒකයි ඉතින්.

    මන්කිපොක්ස්ත් එනවලු නේද

    නෑ ඉතින් නිකම් කීවෙ.....
    Sonnaya oka dakkama :lol::lol::lol::lol:
    bill-nye-shock.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අංගොඩ තව උඹ වගේම Gods ලා set එකක් ඉන්න ඇති නෙහ්?