God in a tie!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇහුවොත් දෙයිය... හැබැයි නිදාගන්නේ නෙට් එක දාන් පොඩි එකා... :lol::lol::lol::lol:
අනේ පොන්ස් :P :P :P

අපේ පැත්තෙත් මදුරුවෝ කනකොට නෙට් එක දානවා බං! :dull:
උඹලගේ පැත්තේ ලොකු එවුන්, හෙන පොරවල් ලා, දඩාර් ඩයල් ඔක්කොම මස් ගොබ පුම්බගෙන මදුරුවෝ කකා ද නිදා ගන්නේ? :(
 
Last edited:

Rorschach

Member
Nov 13, 2012
122
11
0
ඔහොම තමා මචන් හැමොටම ටයි එකක් දාගෙන ජොබ් එකකට යන්න හොද පවුල් ජිවිතයක් ගතකරන්න සමාජයෙන් නිසි තැන ලැබෙන්නේ නැහැ
උබ ගැන දුක හිතුනා . උබත් කාලයක් හින මවන්න ඇති නේද එහෙම තැනකට එන්න ? :)
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    redi kateda gihin tie ekak aran gedara awith eka dagena computer eke weda kara kara inna ekek dakkamai :P