Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God is Reading a Book tonight!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජරට පැතිර යන අසීමිත incest උන්මාදයට හේතුව වකුගඩු රෝගවලට බලපෑ බැර ලෝහමද?

මේ ගැන පොඩි පහේ academic paper එකක් ලියන්න හිතුණා මචන්ලා. මොකද බැර ලෝහ වකුගඩුවලට කරන බලපෑම ගැන ගොඩක් studies කරාට කවුරුත් එ්ක මොළයට කරන chronic බලපෑම ගැන හොයලා බලලා නැහැ. විශේෂයෙන්ම බාහිරින් පේන ලොකු ප්‍රශ්නයක් නැතිව එ්කෙන් හට ගන්න chemical imbalance එක නිසා හැසිරීමේ සිදු වෙන සූක්ෂ්ම වෙනස්කම් ටික ගැන.

දැන් මට ඕක කරන්න තියෙන qualifications අහන්න එපා. එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි වෙන රටවල high school ඉන්න පොඩි උන් පවා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කරපු අධ්‍යයන ඕන තරම් තියෙනවා. අපේ හැත්තට ඕවා මැජික් එක, එ්වාට වෙලාවක් නැති එක රටේ අධ්‍යාපන ක්රමයේම අවුලක්.

මේ study එකට මම ප්‍රධාන වශයෙන් ගන්නෙ මීට කලින් මේ වගේ තත්වයක් අැති වුණු රෝම අධිරාජ්‍යය. ඊයම් පයිප්ප පාවිච්චි කරපු එකේ ඉඳලා රසකාරකයක් විදිහට lead salts පාවිච්චි කිරීම දක්වා රෝම අධිරාජ්‍යයේ තිබුණ මානසික ගැටලු ගොඩක් බැර ලෝහ නිසා මොළයේ අැති වෙන රසායනික විකෘතිවල ප්‍රතිඵල බවට සාක්ෂි තියෙනවා. රෝමයේ ලේ දකින්න, ළමයි දූෂණය කරන්න, මිනීමස් කන්න තිබුණු අාශාවන්ට එ්ක විශාල හේතුවක් වෙන්න පුළුවන්. එකම දේ අවුරුදු දාස් ගාණකට කලින් වුණ නිසා මේවා හරියටම තහවුරු කරන්න අමාරුයි.

ඔය අතරෙ පේන දෙයක් තමයි මීට බොහෝම සමාන දෙයක් අපේ රජරට කුඹුරු වගා ප්‍රදේශ අාශ්‍රිතව පැතිරෙනවා කියන එක. Incest එ් කියන්නෙ මොකක් හරි කිට්ටුම ජානමය සම්බන්ධයක් අැති අය ගැන අසීමිත අාශාවක් අැති වෙන එක මේ පැතිවල ගොඩක් දෙනෙක් දැනටමත් මුහුණ දෙන ගැටලුවක්.

මේක දැනටමත් anecdotal මට්ටමෙන් බොහෝ දුරට හඳුනාගෙන තියෙනවා. තාත්තලා ගොඩක් දෙනෙක් තමන්ගෙම දුවව sex partner කෙනෙක් කරගෙන ජීවත් වෙන අවස්ථා බොහොමයි. මේ කියන්නෙ දූෂණය කිරීමක්ම නෙවෙයි, වැඩිහිටි වයසට අාව දුවලා එයාලාගෙ තාත්තා එක්ක බොහොම කැමත්තෙන් sex කරනවා. හරි අධ්‍යයනයක් කරලා නැතත් මේක තැනින් තැන තියෙන random දේකින් බොහොම එහාට ගිහින් තියෙන්නෙ.

රජරට කලාපයේ විතරක් මේ වගේ දෙයක් පැතිරී යන්න මොකක් හරි හේතුවක් තියෙනවා කියන hypothesis එක මත තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නෙ. එ්කට දැනට තියෙන හොඳම සාධකය වගේ පේන්නෙ බැර ලෝහ වුණත් අනිවාර්යයෙන්ම වෙනත් සාධක තියෙන්න පුළුවන්. එ් ගැනත් හොයලා බලලා හැම දේකම බලපෑම හරියටම quantify කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ thread එක දාන්නෙ ඔය වගේ educated මතයක් මුලින්ම ඉදිරිපත් කරපු කෙනා මම විදිහට සාක්ෂියක් තියා ගන්න. එ් වගේම මේකට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් අයටත් දැනුවත් කිරීමක් වගේ. මගෙ කිසිම හෙජමොනියක් නෑ. මගෙ අදහස අනුව මට වඩා හොඳ, broader study එකක් මේ ගැන කරන්න පුළුවන් කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් කිසිම බාධාවක් නැහැ.

කොහොම හරි මේක සමාජ ප්‍රශ්නයක් දක්වා යන්න කලින් තේරුම් අරගෙන යම් පිළියමක් කරන එක වටිනවා කියලා හිතෙනවා.

බුදු සරණයි.

[QUOTE="IndrajithGamage, post: 31080814, member: 581741"] රජරට පැතිර යන අසීමිත incest උන්මාදයට හේතුව වකුගඩු රෝගවලට බලපෑ බැර ලෝහමද? 🤔 මේ ගැන පොඩි පහේ academic paper එකක් ලියන්න හිතුණා මචන්ලා. මොකද බැර ලෝහ වකුගඩුවලට කරන බලපෑම ගැන ගොඩක් studies කරාට කවුරුත් එ්ක මොළයට කරන chronic බලපෑම ගැන හොයලා බලලා නැහැ. විශේෂයෙන්ම බාහිරින් පේන ලොකු ප්‍රශ්නයක් නැතිව එ්කෙන් හට ගන්න chemical imbalance එක නිසා හැසිරීමේ සිදු වෙන සූක්ෂ්ම වෙනස්කම් ටික ගැන. දැන් මට ඕක කරන්න තියෙන qualifications අහන්න එපා. එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි වෙන රටවල high school ඉන්න පොඩි උන් පවා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කරපු අධ්‍යයන ඕන තරම් තියෙනවා. අපේ හැත්තට ඕවා මැජික් එක, එ්වාට වෙලාවක් නැති එක රටේ අධ්‍යාපන ක්රමයේම අවුලක්. මේ study එකට මම ප්‍රධාන වශයෙන් ගන්නෙ මීට කලින් මේ වගේ තත්වයක් අැති වුණු රෝම අධිරාජ්‍යය. ඊයම් පයිප්ප පාවිච්චි කරපු එකේ ඉඳලා රසකාරකයක් විදිහට lead salts පාවිච්චි කිරීම දක්වා රෝම අධිරාජ්‍යයේ තිබුණ මානසික ගැටලු ගොඩක් බැර ලෝහ නිසා මොළයේ අැති වෙන රසායනික විකෘතිවල ප්‍රතිඵල බවට සාක්ෂි තියෙනවා. රෝමයේ ලේ දකින්න, ළමයි දූෂණය කරන්න, මිනීමස් කන්න තිබුණු අාශාවන්ට එ්ක විශාල හේතුවක් වෙන්න පුළුවන්. එකම දේ අවුරුදු දාස් ගාණකට කලින් වුණ නිසා මේවා හරියටම තහවුරු කරන්න අමාරුයි. ඔය අතරෙ පේන දෙයක් තමයි මීට බොහෝම සමාන දෙයක් අපේ රජරට කුඹුරු වගා ප්‍රදේශ අාශ්‍රිතව පැතිරෙනවා කියන එක. Incest එ් කියන්නෙ මොකක් හරි කිට්ටුම ජානමය සම්බන්ධයක් අැති අය ගැන අසීමිත අාශාවක් අැති වෙන එක මේ පැතිවල ගොඩක් දෙනෙක් දැනටමත් මුහුණ දෙන ගැටලුවක්. මේක දැනටමත් anecdotal මට්ටමෙන් බොහෝ දුරට හඳුනාගෙන තියෙනවා. තාත්තලා ගොඩක් දෙනෙක් තමන්ගෙම දුවව sex partner කෙනෙක් කරගෙන ජීවත් වෙන අවස්ථා බොහොමයි. මේ කියන්නෙ දූෂණය කිරීමක්ම නෙවෙයි, වැඩිහිටි වයසට අාව දුවලා එයාලාගෙ තාත්තා එක්ක බොහොම කැමත්තෙන් sex කරනවා. හරි අධ්‍යයනයක් කරලා නැතත් මේක තැනින් තැන තියෙන random දේකින් බොහොම එහාට ගිහින් තියෙන්නෙ. රජරට කලාපයේ විතරක් මේ වගේ දෙයක් පැතිරී යන්න මොකක් හරි හේතුවක් තියෙනවා කියන hypothesis එක මත තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නෙ. එ්කට දැනට තියෙන හොඳම සාධකය වගේ පේන්නෙ බැර ලෝහ වුණත් අනිවාර්යයෙන්ම වෙනත් සාධක තියෙන්න පුළුවන්. එ් ගැනත් හොයලා බලලා හැම දේකම බලපෑම හරියටම quantify කරන්න බලාපොරොත්තු වෙනවා. මේ thread එක දාන්නෙ ඔය වගේ educated මතයක් මුලින්ම ඉදිරිපත් කරපු කෙනා මම විදිහට සාක්ෂියක් තියා ගන්න. එ් වගේම මේකට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් අයටත් දැනුවත් කිරීමක් වගේ. මගෙ කිසිම හෙජමොනියක් නෑ. මගෙ අදහස අනුව මට වඩා හොඳ, broader study එකක් මේ ගැන කරන්න පුළුවන් කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් කිසිම බාධාවක් නැහැ. කොහොම හරි මේක සමාජ ප්‍රශ්නයක් දක්වා යන්න කලින් තේරුම් අරගෙන යම් පිළියමක් කරන එක වටිනවා කියලා හිතෙනවා. බුදු සරණයි. 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom