God is Reading a Book tonight!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,492
    1
    15,167
    113
    Project Hail Mary by Andy Weir.
    Movie coming soon. Wanna read the book become the movie.

    රජරට පැතිර යන අසීමිත incest උන්මාදයට හේතුව වකුගඩු රෝගවලට බලපෑ බැර ලෝහමද? 🤔

    මේ ගැන පොඩි පහේ academic paper එකක් ලියන්න හිතුණා මචන්ලා. මොකද බැර ලෝහ වකුගඩුවලට කරන බලපෑම ගැන ගොඩක් studies කරාට කවුරුත් එ‍්ක මොළයට කරන chronic බලපෑම ගැන හොයලා බලලා නැහැ. විශේෂයෙන්ම බාහිරින් පේන ලොකු ප්‍රශ්නයක් නැතිව එ‍්කෙන් හට ගන්න chemical imbalance එක නිසා හැසිරීමේ සිදු වෙන සූක්ෂ්ම වෙනස්කම් ටික ගැන.

    දැන් මට ඕක කරන්න තියෙන qualifications අහන්න එපා. එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි වෙන රටවල high school ඉන්න පොඩි උන් පවා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කරපු අධ්‍යයන ඕන තරම් තියෙනවා. අපේ හැත්තට ඕවා මැජික් එක, එ‍්වාට වෙලාවක් නැති එක රටේ අධ්‍යාපන ක්‍රමයේම අවුලක්.

    මේ study එකට මම ප්‍රධාන වශයෙන් ගන්නෙ මීට කලින් මේ වගේ ‍තත්වයක් අ‍ැති වුණු රෝම අධිරාජ්‍යය. ඊයම් පයිප්ප පාවිච්චි කරපු එකේ ඉඳලා රසකාරකයක් විදිහට lead salts පාවිච්චි කිරීම දක්වා රෝම අධිරාජ්‍යයේ තිබුණ මානසික ගැටලු ගොඩක් බැර ලෝහ නිසා මොළයේ අ‍ැති වෙන රසායනික විකෘතිවල ප්‍රතිඵල බවට සාක්ෂි තියෙනවා. රෝමයේ ලේ දකින්න, ළමයි දූෂණය කරන්න, මිනීමස් කන්න තිබුණු අ‍ාශාවන්ට එ‍්ක විශාල හේතුවක් වෙන්න පුළුවන්. එකම දේ අවුරුදු දාස් ගාණකට කලින් වුණ නිසා මේවා හරියටම තහවුරු කරන්න අමාරුයි.

    ඔය අතරෙ පේන දෙයක් තමයි මීට බොහෝම සමාන දෙයක් අපේ රජරට කුඹුරු වගා ප්‍රදේශ අ‍ාශ්‍රිතව පැතිරෙනවා කියන එක. Incest එ‍් කියන්නෙ මොකක් හරි කිට්ටුම ජානමය සම්බන්ධයක් අ‍ැති අය ගැන අසීමිත අ‍ාශාවක් අ‍ැති වෙන එක මේ පැතිවල ගොඩක් දෙනෙක් දැනටමත් මුහුණ දෙන ගැටලුවක්.

    මේක දැනටමත් anecdotal මට්ටමෙන් බොහෝ දුරට හඳුනාගෙන තියෙනවා. තාත්තලා ගොඩක් දෙනෙක් තමන්ගෙම දුවව sex partner කෙනෙක් කරගෙන ජීවත් වෙන අවස්ථා බොහොමයි. මේ කියන්නෙ දූෂණය කිරීමක්ම නෙවෙයි, වැඩිහිටි වයසට අ‍ාව දුවලා එයාලාගෙ තාත්තා එක්ක බොහොම කැමත්තෙන් sex කරනවා. හරි අධ්‍යයනයක් කරලා නැතත් මේක තැනින් තැන තියෙන random දේකින් බොහොම එහාට ගිහින් තියෙන්නෙ.

    රජරට කලාපයේ විතරක් මේ වගේ දෙයක් පැතිරී යන්න මොකක් හරි හේතුවක් තියෙනවා කියන hypothesis එක මත තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නෙ. එ‍්කට දැනට තියෙන හොඳම සාධකය වගේ පේන්නෙ බැර ලෝහ වුණත් අනිවාර්යයෙන්ම වෙනත් සාධක තියෙන්න පුළුවන්. එ‍් ගැනත් හොයලා බලලා හැම දේකම බලපෑම හරියටම quantify කරන්න බලාපොරොත්තු වෙනවා.

    මේ thread එක දාන්නෙ ඔය වගේ educated මතයක් මුලින්ම ඉදිරිපත් කරපු කෙනා මම විදිහට සාක්ෂියක් තියා ගන්න. එ‍් වගේම මේකට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් අයටත් දැනුවත් කිරීමක් වගේ. මගෙ කිසිම හෙජමොනියක් නෑ. මගෙ අදහස අනුව මට වඩා හොඳ, broader study එකක් මේ ගැන කරන්න පුළුවන් කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් කිසිම බාධාවක් නැහැ.

    කොහොම හරි මේක සමාජ ප්‍රශ්නයක් දක්වා යන්න කලින් තේරුම් අරගෙන යම් පිළියමක් කරන එක වටිනවා කියලා හිතෙනවා.

    බුදු සරණයි. 🙏
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    81kRxeSfCPL._UF1000,1000_QL80_.jpg

    මෙව්ව කියවලා යන තැනකට පිනක් කරගනින් :giggle: (උ.අ.කි)
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,260
    2,146
    113
    Tokyo, Japan

    feels game of thrones GIF