God is watching a movie…

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,712
    4,743
    113
    නොදකින් යකොව්. ඕක ශුට් කරනකොට අපි ඉපදිලත් නෑ. අලුත් එකක් බලාපිය. මෙන්න මුට අලුත් ෆිල්ම් එකක් ගෙනත් දීපන් @hancok මචෝ. බැරිනම් බේරේ වැවේ වීඩියෝ කෑල්ලක් වත් ගෙනල්ල දීපන්කෝ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,800
    15,305
    113
    New Zealand
    බණක් අහලා පිනක්දහමක් කර ගනින්. කොන කපලා නිසා සිකුරාදට පල්ලිත් පලයන්