God lunch

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කවුරු හරි එකෙක් මේකට උත්තරයක් දීපල්ලා.
    උබලා එක දවසක් හරි උයාගෙන කාලා ඇතිනේ. අඩුම තරමේ කැම්පින් ගිහින්වත් උයාගෙන කාලා ඇතිනේ. ජීවිතේට පළවෙනිපාරට මම උයපු දවසෙත් කෑම එක ලස්සන පාටට තිබ්බ බන්. ඇයි බන් මූ උයන කෑමවල පාට නැත්තේ? මූ කිරි හොද්දක් හැදුවොත් ඒකත් ඇල් වතුර පාටට තියේවි
     
    • Haha
    Reactions: adithyag and krizta

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Looks very bland, bleak and dreary. All this highly imbalanced diet must be doing wonders to your digestive tract. Diarrhea alternating with constipation and farts
     
    • Haha
    Reactions: Keshan94

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    කවුරු හරි එකෙක් මේකට උත්තරයක් දීපල්ලා.
    උබලා එක දවසක් හරි උයාගෙන කාලා ඇතිනේ. අඩුම තරමේ කැම්පින් ගිහින්වත් උයාගෙන කාලා ඇතිනේ. ජීවිතේට පළවෙනිපාරට මම උයපු දවසෙත් කෑම එක ලස්සන පාටට තිබ්බ බන්. ඇයි බන් මූ උයන කෑමවල පාට නැත්තේ? මූ කිරි හොද්දක් හැදුවොත් ඒකත් ඇල් වතුර පාටට තියේවි
    he uses that air frying thing ban... god doesn't handle kitchen stuff.. that's why he always request assistance of mothers. poor god