Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God need ytour help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌ ලෙඩෙක් බං. ඌට ඒ උනාට මං කිව්වා මේ වැරැද්ද ආයේ කරන්න එපා කියලා. මම මේකේ කී දෙනෙකුට සල්ලි දීලා ඇද්ද අඩු ගානේ මම සල්ලි දැම්මා කියලා කමෙන්ට් එකක් තියා පී එම් එකක්වත් නොදා. මට මගේ නම පබ්ලිෂ් කරගන්න උවමනා නෑ බං. ඔව් ඌ බැනලා තිබ්බා තමා..මේ අහපං ඌ මානසික ලෙඩෙක් නිසා ඔය කතා කිව්වට අපි ගනන් ගන්න උවමනා නැ නේ බං. ඒ වගේම ඕකාව මේකේ GT බෑන් නොකර තියන් ඉන්නෙත් ඒ මනුස්සයාගේ හිත හොඳ කමට මිසක් මූ ගැන නොදැන නෙමේ. බල්ලෙක් අපිව හැපුවට අපි ඌව හපා කන සිරිතක් නෑ නේ. මූ ඇත්තට හෝ බොරුවට සල්ලි ඉල්ලන්නේ නැතිබැරිකම හින්දනේ. ඌ ඕක කියලා කෑගැහුවට අපේ මනුස්සකම නැති කරගන්න උවමනාවක් නෑනේ බං. ඌ මට මගේ අම්මට බැන්නට මං ගනන් ගත්තේ නැත්තේ මගේ කොන්ද පණ නැතිකමකට නෙමේ මට අනුන්ගේ කුණු ඔලුවේ තියං ඉන්න අකමැති නිසා. ඌ කියපුවා ඌ ගෙනියයි. ඌට ඔය පල දීලා තියෙන්නෙත් පෙර කරපුවා වෙන්නැති ඒ මදිවට තවත් පව් පුරෝගන්නවා.. මේකේ කාට හරි උවමනාවක් හදිස්සියක් උනොත් මං අවංකවම උපරිමෙන් උදව් කරලා තියෙනවා. තවම මම මාසේ ගානේ උදව් කරන අය ඉන්නවා අඩු ගානේ ඒ සමහරු මම කවුද කියලාවත් දන්නේ නෑ.. ඒ වගේ තව මම දන්න උඹලා වැඩිය අඳුරන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා එලකිරියේම ඉන්න මුදල් අපහසුතා තියෙන කොල්ලෝ කීපදෙනෙකුට මාසෙකට රුපියල් 5000 වගේ එක්කෙනාට දෙන. කිසිම උදව්වක්, බලාපොරොත්තුවක් නැතුව..මේ ඇත්ත. ඒ වගේම මාත් අගහිඟකම් හොඳට දන්නවා. ඒ නිසා මමත් පුලුවන් හැම කෙනාටම පුලුවන් විදියට උදව් කරනවා. මට උගේ ජාතකේ වැඩක් නෑ

මේ අපේ fox mulder89ගේ ත්‍රෙඩ් එකකින් උපුටා ගත්ත කොටසක්.

පොඩ්ඩක් කියවපං.

"කුණු ලොරියේ න්‍යාය"

එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.

මේ අතර, අතුරු මාර්ගයක් ඔස්සේ මහත් හදිසියකින් මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.

ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා.

වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.

මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.

මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වී, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.

එවිට ටැක්සි රථයේ රියදුරා පවසා සිටියේ.

"අපි වටේ ඉන්න ගොඩක් අය හරියට නිකන් කුණු ලොරි වගේ, ඒ අය ඇවිදින්නේ, ගමන් කරන්නේ, හැසිරෙන්නේ කුණු කන්දල් ගොඩ ගහගෙන.

එයාලගේ ජීවිත වෛරය, කෝපය, බලාපොරොත්තු කඩවීම් වගේ කුණු ගොඩවල් වලින් පිරිලා. මේ කුණුගොඩවල් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා බලන්නෙ ඒ කුණු කොහේට හරි හලන්න.

සමහර වෙලාවට ඒ කුණු හැලෙන්නෙ අපේ ඇඟට. ඉතිං අපි හිනහා වෙලා අත වනලා අපි අපේ ගමන යන එකයි හොඳම දේ.

මොකද අපි එයාල විසිකරන කුණු කර ගහ ගත්තොත්, අපි ඒවා හලන්නේ අපි එක්ක වැඩ කරන අයගේ, එහෙම නැත්තං අපේ ගෙවල් වල අයගේ ඇඟවල් වල. ඉතිං එහම කරන්න නං ඇයි අපි අනුන්ගේ කුණු ගොඩවල් කර ගහ ගන්නේ,..."

සාර්ථක මිනිසුන් කිසිවිටෙක අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ හලන්නට ඉඩ දෙන්නෙ නැත.

අපිට ජීවත් වීමට ඇත්තේ ඉතාම කෙටි කාලයකි.

එම නිසා ඒ කාලය තුල, ඔබට ආදරය කරන්නන්ට ආදරය කරන්න.

ඔබට වැරදි කරන්නන්ට උපේක්ෂාව දක්වන්න.

ඉතිං....., ඔබත් මේ "කුණු ලොරියේ න්‍යාය" හොඳින් සිහියේ තබා ගන්න..

[QUOTE="kaotic, post: 18764576, member: 512644"] [B][SIZE=4] ඌ ලෙඩෙක් බං. ඌට ඒ උනාට මං කිව්වා මේ වැරැද්ද ආයේ කරන්න එපා කියලා. මම මේකේ කී දෙනෙකුට සල්ලි දීලා ඇද්ද අඩු ගානේ මම සල්ලි දැම්මා කියලා කමෙන්ට් එකක් තියා පී එම් එකක්වත් නොදා. මට මගේ නම පබ්ලිෂ් කරගන්න උවමනා නෑ බං. ඔව් ඌ බැනලා තිබ්බා තමා..මේ අහපං ඌ මානසික ලෙඩෙක් නිසා ඔය කතා කිව්වට අපි ගනන් ගන්න උවමනා නැ නේ බං. ඒ වගේම ඕකාව මේකේ GT බෑන් නොකර තියන් ඉන්නෙත් ඒ මනුස්සයාගේ හිත හොඳ කමට මිසක් මූ ගැන නොදැන නෙමේ. බල්ලෙක් අපිව හැපුවට අපි ඌව හපා කන සිරිතක් නෑ නේ. මූ ඇත්තට හෝ බොරුවට සල්ලි ඉල්ලන්නේ නැතිබැරිකම හින්දනේ. ඌ ඕක කියලා කෑගැහුවට අපේ මනුස්සකම නැති කරගන්න උවමනාවක් නෑනේ බං. ඌ මට මගේ අම්මට බැන්නට මං ගනන් ගත්තේ නැත්තේ මගේ කොන්ද පණ නැතිකමකට නෙමේ මට අනුන්ගේ කුණු ඔලුවේ තියං ඉන්න අකමැති නිසා. ඌ කියපුවා ඌ ගෙනියයි. ඌට ඔය පල දීලා තියෙන්නෙත් පෙර කරපුවා වෙන්නැති ඒ මදිවට තවත් පව් පුරෝගන්නවා.. මේකේ කාට හරි උවමනාවක් හදිස්සියක් උනොත් මං අවංකවම උපරිමෙන් උදව් කරලා තියෙනවා. තවම මම මාසේ ගානේ උදව් කරන අය ඉන්නවා අඩු ගානේ ඒ සමහරු මම කවුද කියලාවත් දන්නේ නෑ.. ඒ වගේ තව මම දන්න උඹලා වැඩිය අඳුරන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා එලකිරියේම ඉන්න මුදල් අපහසුතා තියෙන කොල්ලෝ කීපදෙනෙකුට මාසෙකට රුපියල් 5000 වගේ එක්කෙනාට දෙන. කිසිම උදව්වක්, බලාපොරොත්තුවක් නැතුව..[/SIZE][/B][B][SIZE=4][B][SIZE=4]මේ ඇත්ත. [/SIZE][/B]ඒ වගේම මාත් අගහිඟකම් හොඳට දන්නවා. ඒ නිසා මමත් පුලුවන් හැම කෙනාටම පුලුවන් විදියට උදව් කරනවා. මට උගේ ජාතකේ වැඩක් නෑ:love: මේ අපේ fox mulder89ගේ ත්‍රෙඩ් එකකින් උපුටා ගත්ත කොටසක්. පොඩ්ඩක් කියවපං. [/SIZE][/B][B][SIZE=3][COLOR=DarkGreen]"කුණු ලොරියේ න්‍යාය" [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා. මේ අතර, අතුරු මාර්ගයක් ඔස්සේ මහත් හදිසියකින් මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා. ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා. වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා. මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා. මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වී, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] එවිට ටැක්සි රථයේ රියදුරා පවසා සිටියේ. "අපි වටේ ඉන්න ගොඩක් අය හරියට නිකන් කුණු ලොරි වගේ, ඒ අය ඇවිදින්නේ, ගමන් කරන්නේ, හැසිරෙන්නේ කුණු කන්දල් ගොඩ ගහගෙන. එයාලගේ ජීවිත වෛරය, කෝපය, බලාපොරොත්තු කඩවීම් වගේ කුණු ගොඩවල් වලින් පිරිලා. මේ කුණුගොඩවල් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා බලන්නෙ ඒ කුණු කොහේට හරි හලන්න. සමහර වෙලාවට ඒ කුණු හැලෙන්නෙ අපේ ඇඟට. ඉතිං අපි හිනහා වෙලා අත වනලා අපි අපේ ගමන යන එකයි හොඳම දේ. මොකද අපි එයාල විසිකරන කුණු කර ගහ ගත්තොත්, අපි ඒවා හලන්නේ අපි එක්ක වැඩ කරන අයගේ, එහෙම නැත්තං අපේ ගෙවල් වල අයගේ ඇඟවල් වල. ඉතිං එහම කරන්න නං ඇයි අපි අනුන්ගේ කුණු ගොඩවල් කර ගහ ගන්නේ,..."[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] සාර්ථක මිනිසුන් කිසිවිටෙක අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ හලන්නට ඉඩ දෙන්නෙ නැත. අපිට ජීවත් වීමට ඇත්තේ ඉතාම කෙටි කාලයකි. එම නිසා ඒ කාලය තුල, ඔබට ආදරය කරන්නන්ට ආදරය කරන්න. ඔබට වැරදි කරන්නන්ට උපේක්ෂාව දක්වන්න. ඉතිං....., ඔබත් මේ "කුණු ලොරියේ න්‍යාය" හොඳින් සිහියේ තබා ගන්න..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom