සිනි සම්බෝල ටික පැත්තකින් තියලා බිත්තර පාන් ඇතුලට දාලා ටෝස්ට් කරලා. එතකොට සිනි සම්බෝල වලට මොකද කලේ. පුසට දැම්මා හරිදසීනි සම්බෝල හදලා බිත්තර තම්බල පාන් ඇතුලට දාලා පාන් ටෝස්ට් කළා...![]()
නෑ යකෝ සේරම පාන් ඇතුලේ.සිනි සම්බෝල ටික පැත්තකින් තියලා බිත්තර පාන් ඇතුලට දාලා ටෝස්ට් කරලා. එතකොට සිනි සම්බෝල වලට මොකද කලේ. පුසට දැම්මා හරිද![]()
එක තමයි මමත් බැලුවේ. නැත්තම් මහන්සිවෙලා සිනි සම්බෝල හදලා පුසට දාන එක අපරාදේනෑ යකෝ සේරම පාන් ඇතුලේ.![]()