මූ බැදලා ඉන්න එකෙක් බන්.. ලමයි ඉන්නවා..ඈ පකෝ තෝ මේකෙ ලව් කරන බදින්න යන උන්ට ඒක එපා කරවනවා "No wife kids no worries", "thats why i go to spa", ජොබ් කරල් එපා වෙන්නැද්ද බං කිය කිය. දැන් ඒපාර උබ කියන විදිහටම තනිකඩ No wife no kids no worries එකෙක්ට කොහොමද ජීවිතකාලෙම තනිකඩව ඉන්නෙ අහලා ඌවත් මානසිකව වට්ටනවාඋබේ ෆලෝවර්ස්ලා කන්ෆියුස් වෙයි මේවා දැක්කම
![]()
Jarawak pons. Mul tikin epa wuna. Midnight Screening channel eke honda movies tiyenawa.මේකද ඔය?
https://www.imdb.com/title/tt0471561/
රේටිං 3.4... ස්ටිල් බෙටර් දෑන් අලුත් ජරාවද?
හොඳ එකක් සෙට් උනොත් දාපං (අම්මට බලන්ඩ නෙමෙයි, අපිට බලන්ඩ)
ඔව් ඔව් බැදලා ලමයි 3ක් ඉන්න එකෙක්. මේකෙ මරු කියනවා බොරුවට සිංහලු අන්දන්නමූ බැදලා ඉන්න එකෙක් බන්.. ලමයි ඉන්නවා..
රෑට ආතල් එකේ බියර් එකක් බොන ගමන් බලන්න හොදයි බන්. රේටිං අඩු ඒවගෙත් ආතල් එකක් තියෙනවාමේකද ඔය?
https://www.imdb.com/title/tt0471561/
රේටිං 3.4... ස්ටිල් බෙටර් දෑන් අලුත් ජරාවද?
හොඳ එකක් සෙට් උනොත් දාපං (අම්මට බලන්ඩ නෙමෙයි, අපිට බලන්ඩ)