God's First AI Reel!

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,840
    8,685
    113
    Cenon
    cenon.com
    එක තමා බං මටත් හිතුනේ කොහොම හිටපු පොරක්ද
    eka thama bn, mama danne na ube age eka eth 50 panna kiyanne mara case ekak wenne.
    50 paninna mata nam thawa decade ekakata wada tynwa itin. mekale gahana gemak thama, 60k htya nam athi ban mata nam.
     
    • Love
    Reactions: 2osama

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    309
    276
    63
    ගෙදර
    මිනිස්සු වයසට යන්න යන්න සමාජේට මිනිස්සු ටික ටික අමතක වෙලා යනවා, මොකද අපිව අදුරන්නේ අපේ වයසට අවුරුදු 5ත් 10ත් අඩු වැඩි පිරිස විතරයි, වයස ගෙවෙන්න ගෙවෙන්න ඒ age gap එකේ මිනිස්සු ටික ටික මැරෙනවා, මිනිස්සු තමන්ගේ ජීවිතේ එක්ක busy වෙනවා, තමන්ගේ ජීවිතේ එක්ක බලාපල්ලා වයස අවුරුදු 15ත් 25ත් අතර අපි කී දෙනෙක් එක්ක communicate කරාවද, හැබැයි වයස 30, 40, 50 වෙනකොට අපි real connection එකක් තියෙන්නේ කොච්චර පොඩි මිනිස්සු ප්‍රමාණයක් එක්කද, ඒ මිනිස්සුත් එක දෙන්නා මැරිලා යනකොට අපිවත් එහෙම memory එකක් විතරක් වෙලා යනවා මිනිස්සුන්ට, ඒක තමයි ජීවිතේ හැටි,

    වලතාර කියන්නේ වැඩෙක්, මොකද තාමත් මිනිස්සු වලතාර ගැන කතා කරනවා
     
    • Wow
    Reactions: Nidarshana_k