God's lunch

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,431
    26,992
    113
    Kandy
    ඔය ඕනතරම් රෙසිපි තියෙන්නේ youtube එකේ බලන් හදපන්කෝ...ඔය ජරාව fry කර කර කන්නේ... අපේ අම්මාට බනින්න එපා,අනෝමා ඇන්ටිත් හොදයි

    මේ ගෑනිට පිස්සු උයන්න ගියාම වෙන මල විකාර කියවන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,834
    50,175
    113
    සේදවත්ත
    will-smith-crying-meme.jpg

    අනේ කාපන්
     
    • Haha
    Reactions: Any.key

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,437
    36,641
    113
    කෑගල්ල
    මේ ගෑනිට පිස්සු උයන්න ගියාම වෙන මල විකාර කියවන්නේ
    අපිත් සෑහෙන්න දේවල් උයල තියනවා මෙයාගෙන් බලන. ඒ උනාට මෙකිට පිස්සු තමා. මෙකී පෙළක් වෙලාවට ලිප off කරන්න ඕනේ තැන් කියන්නේ නෑ. දැන් දෙතුන් පාරක්ම කෙල උන. කියන්න ඕනෙම දේවල් මග ඇරෙනවා. අපි ඉතින් කෙළවගෙන තමා ආයේ හද ගන්න ඕනේ. :lol: :lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,174
    19,197
    113
    උබලට කොහෙන්ද මේව කියල පෙන්නපම් කුනු හිල