කොච්චර සල්ලි තිබ්බත් ලොකු කරුමයක් ගෙවනවා. ජෝක් එකට නෙවේ සීරියස් මේ කියන්නෙ. 

ඒ කරුමේ මහත කියන්නේ එක පබ්ලික් දාල මේකේ ඉන්න උන්ගෙන් කුණු හබ්බත් අහන්න වෙන එකකොච්චර සල්ලි තිබ්බත් ලොකු කරුමයක් ගෙවනවා. ජෝක් එකට නෙවේ සීරියස් මේ කියන්නෙ.![]()
කවුද පොන්නයොහ් ඔය...මට කෑම එකක් හදන් ගිහින් මුගෙ ගේට්ටුවෙ එල්ලල.. මූට කතා කරල දුවන්න හිතුන බන්.
my lunch @ home
![]()
කෙල ගිලුන සිරාවටම.my lunch @ home
![]()
