Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God's New Kitty!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටකොටුවේ කරන ලද වැටලීම්වල දී ඇසරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ 17,150ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන හා සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සොයා කරන ලද වැටලීමක දී පිටකොටුවේ වෙළෙඳ සැල් තුනක තිබී මෙම සහල් තොග අත්අඩංගුවට ගෙන තිබේ.

එක් ව්‍යාපාරික ස්ථානයක කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ සහල් මළු 686ක් විකිණීමට ප්‍රතික්ෂේප කර තිබී ඇත. තවත් වෙළෙඳ ස්ථාන දෙකක කිලෝ ග්‍රෑම් 25 මළු 922ක් හා 76ක් බැගින් ඇසුරුම් ගලවා සහල් සඳහා ප්‍රසිද්ධ නාමයන් සහිත මළුවලට බහාලමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.

එම සහල් තොග මුද්‍රා තබා අවශ්‍ය නීතිමය පියවර ගන්නාලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දුන් බව ද බදුයිදීන් ඇමතිවරයා කීවේය.

සහල් පාලන මිල නියම කරතිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා 26දා සහ 27 දා වැටලීම් 172ක් කර තිබිණි. ඒ 26 දා වැටලීම් 68ක් හා 27 දා වැටලීම් 104ක් වශයෙනි. 26 දා කරන ලද වැටලීම් 68 දී ව්‍යාපාරික ස්ථාන 101ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳ සැල් 41ක් හමුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු කියති.

27 දා සිදුකරන ලද වැටලීම් 104 දී වෙළෙඳ සැල් 159ක් පරීක්ෂාවට ලක්වූ බවත් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 46ක් හා පාරිභෝගික නීති කඩ කරමින් වෙනත් වැරදි සිදුකළ වෙළෙඳ සැල් 58ක් වූ බවත් වැටලීම් කළ නිලධාරීහු කියති.

පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ විකිණීම ප්‍රතික්ෂේප කරමින් සහල් තබාගත් වෙළෙඳ සැල් තුනට හා වැඩි මිලට සහල් විකුණූ ස්ථාන සියල්ලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි.

මේ වන විට පෙබරවාරි මාසයේ දී වැටලීම් 2064ක් සිදුකර ඇති බවත් වැඩි මිලට සහල් විකුණීම ඇතුළු පාරිභෝගික නීති කඩ කළ ව්‍යාපාරික ස්ථාන 1367ට එරෙහිව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපරිම සිල්ලර මිලක් නියමකර තිබිය දී එය නොතකා වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

– සජීව විජේවීර

2,251 Viewers

0 13

2 Comments to “කඩ පුරා කුණු සහල්.. වෙළදුන් 1367කට නඩු…”

sunimal says:

February 28, 2017 at 8:20 pm

My 3ගේ මල්ලිගේ හංගපු සහල්ද මේ ?

Reply

NARAYANA says:

February 28, 2017 at 8:32 pm

One rural folk toled “YAHAPALANAYATA KADE GIYA PROFESSIORYAGY, WIYANGODAYAGI KAWUTTHA KANNI WENNE KIYALA”

Reply

[QUOTE="kazzen, post: 21296003, member: 62457"] පිටකොටුවේ කරන ලද වැටලීම්වල දී ඇසරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ 17,150ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන හා සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සොයා කරන ලද වැටලීමක දී පිටකොටුවේ වෙළෙඳ සැල් තුනක තිබී මෙම සහල් තොග අත්අඩංගුවට ගෙන තිබේ. එක් ව්‍යාපාරික ස්ථානයක කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ සහල් මළු 686ක් විකිණීමට ප්‍රතික්ෂේප කර තිබී ඇත. තවත් වෙළෙඳ ස්ථාන දෙකක කිලෝ ග්‍රෑම් 25 මළු 922ක් හා 76ක් බැගින් ඇසුරුම් ගලවා සහල් සඳහා ප්‍රසිද්ධ නාමයන් සහිත මළුවලට බහාලමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත. එම සහල් තොග මුද්‍රා තබා අවශ්‍ය නීතිමය පියවර ගන්නාලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දුන් බව ද බදුයිදීන් ඇමතිවරයා කීවේය. සහල් පාලන මිල නියම කරතිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා 26දා සහ 27 දා වැටලීම් 172ක් කර තිබිණි. ඒ 26 දා වැටලීම් 68ක් හා 27 දා වැටලීම් 104ක් වශයෙනි. 26 දා කරන ලද වැටලීම් 68 දී ව්‍යාපාරික ස්ථාන 101ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳ සැල් 41ක් හමුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු කියති. 27 දා සිදුකරන ලද වැටලීම් 104 දී වෙළෙඳ සැල් 159ක් පරීක්ෂාවට ලක්වූ බවත් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 46ක් හා පාරිභෝගික නීති කඩ කරමින් වෙනත් වැරදි සිදුකළ වෙළෙඳ සැල් 58ක් වූ බවත් වැටලීම් කළ නිලධාරීහු කියති. පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ විකිණීම ප්‍රතික්ෂේප කරමින් සහල් තබාගත් වෙළෙඳ සැල් තුනට හා වැඩි මිලට සහල් විකුණූ ස්ථාන සියල්ලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි. මේ වන විට පෙබරවාරි මාසයේ දී වැටලීම් 2064ක් සිදුකර ඇති බවත් වැඩි මිලට සහල් විකුණීම ඇතුළු පාරිභෝගික නීති කඩ කළ ව්‍යාපාරික ස්ථාන 1367ට එරෙහිව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. උපරිම සිල්ලර මිලක් නියමකර තිබිය දී එය නොතකා වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. – සජීව විජේවීර 2,251 Viewers 0 13 2 Comments to “කඩ පුරා කුණු සහල්.. වෙළදුන් 1367කට නඩු…” sunimal says: February 28, 2017 at 8:20 pm My 3ගේ මල්ලිගේ හංගපු සහල්ද මේ ? Reply NARAYANA says: February 28, 2017 at 8:32 pm One rural folk toled “YAHAPALANAYATA KADE GIYA PROFESSIORYAGY, WIYANGODAYAGI KAWUTTHA KANNI WENNE KIYALA” Reply [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom