God's New Kitty!

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
giphy.gif

 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    Batsmen Asela Gunaratne and Niroshan Dickwella have been named in Sri Lanka's squad for the two-Test series against Bangladesh, following their success in limited-overs internationals over the past month.

    Gunaratne hit two match-winning fifties in the recent T20 series in Australia, and had also struck a maiden ODI hundred in South Africa earlier in the month. Dickwella, meanwhile, has been effective at the top of the order in the shorter formats, but had also had some first-class form behind him in recent domestic outings.

    Among those omitted from the squad are Kusal Perera, who has been in poor form in both international and domestic cricket over the past few months, and opener Kaushal Silva.

    Dimuth Karunaratne, the other opener, remains in the squad, however. This is thanks in part to his 212 for Sri Lanka A against England Lions over the weekend. He had also hit Sri Lanka's only half-century in their most recent Test at the Wanderers.

    The selectors sprang no major surprises on the bowling front. Malinda Pushpakumara, whom SLC had already announced would be part of the squad, is the only first-time addition. Lahiru Kumara, Suranga Lakmal, Nuwan Pradeep and Vikum Sanjaya - all right-armers - make up the seam-bowling options, while Rangana Herath leads a strong spin contingent featuring Dilruwan Perera and Lakshan Sandakan in addition to Pushpakumara. Fast bowler Dushmantha Chameera has not played competitive cricket since late last year, and, as such, is unavailable.

    Gunaratne's inclusion in this squad was largely expected. He had prospered in his first Test series in Zimbabwe over October and November, and had only left the squad to make way for the return of Angelo Mathews, who had been injured for that series. With Mathews out of the side again for this series, Gunaratne is a potential replacement at no. 5, capable of providing a slow-medium bowling option for captain Herath.

    Dickwella, 23, had to beat out a late challenge from Ron Chandraguptha to secure the second opener's spot, but was also the frontrunner for this position. He had mixed results in his previous stint in the Test team in 2014, playing as wicketkeeper and batting down the order - he averages 20.57 after seven Test innings - but has since expanded his game. He was the Player of the Series in the 2-1 T20 victory over South Africa in January, and had also scored 522 runs at an average of 52.20 in Sri Lanka's first-class competition before he left for that tour.

    The Test series begins on March 7 in Galle.

    Sri Lanka squad: Rangana Herath (capt), Dinesh Chandimal (wk), Dimuth Karunaratne, Niroshan Dickwella, Upul Tharanga, Dhananjaya de Silva, Kusal Mendis, Asela Gunaratne, Suranga Lakmal, Lahiru Kumara, Nuwan Pradeep, Vikum Sanjaya, Dilruwan Perera, Lakshan Sandakan, Malinda Pushpakumara.

    242119.jpg
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    පිටකොටුවේ කරන ලද වැටලීම්වල දී ඇසරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ 17,150ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන හා සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සොයා කරන ලද වැටලීමක දී පිටකොටුවේ වෙළෙඳ සැල් තුනක තිබී මෙම සහල් තොග අත්අඩංගුවට ගෙන තිබේ.

    එක් ව්‍යාපාරික ස්ථානයක කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ සහල් මළු 686ක් විකිණීමට ප්‍රතික්ෂේප කර තිබී ඇත. තවත් වෙළෙඳ ස්ථාන දෙකක කිලෝ ග්‍රෑම් 25 මළු 922ක් හා 76ක් බැගින් ඇසුරුම් ගලවා සහල් සඳහා ප්‍රසිද්ධ නාමයන් සහිත මළුවලට බහාලමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.

    එම සහල් තොග මුද්‍රා තබා අවශ්‍ය නීතිමය පියවර ගන්නාලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දුන් බව ද බදුයිදීන් ඇමතිවරයා කීවේය.

    සහල් පාලන මිල නියම කරතිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා 26දා සහ 27 දා වැටලීම් 172ක් කර තිබිණි. ඒ 26 දා වැටලීම් 68ක් හා 27 දා වැටලීම් 104ක් වශයෙනි. 26 දා කරන ලද වැටලීම් 68 දී ව්‍යාපාරික ස්ථාන 101ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳ සැල් 41ක් හමුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු කියති.

    27 දා සිදුකරන ලද වැටලීම් 104 දී වෙළෙඳ සැල් 159ක් පරීක්ෂාවට ලක්වූ බවත් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 46ක් හා පාරිභෝගික නීති කඩ කරමින් වෙනත් වැරදි සිදුකළ වෙළෙඳ සැල් 58ක් වූ බවත් වැටලීම් කළ නිලධාරීහු කියති.

    පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ විකිණීම ප්‍රතික්ෂේප කරමින් සහල් තබාගත් වෙළෙඳ සැල් තුනට හා වැඩි මිලට සහල් විකුණූ ස්ථාන සියල්ලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි.

    මේ වන විට පෙබරවාරි මාසයේ දී වැටලීම් 2064ක් සිදුකර ඇති බවත් වැඩි මිලට සහල් විකුණීම ඇතුළු පාරිභෝගික නීති කඩ කළ ව්‍යාපාරික ස්ථාන 1367ට එරෙහිව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    උපරිම සිල්ලර මිලක් නියමකර තිබිය දී එය නොතකා වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    – සජීව විජේවීර

    2,251 Viewers
    0 13
    2 Comments to “කඩ පුරා කුණු සහල්.. වෙළදුන් 1367කට නඩු…”

    sunimal says:
    February 28, 2017 at 8:20 pm
    My 3ගේ මල්ලිගේ හංගපු සහල්ද මේ ?

    Reply
    NARAYANA says:
    February 28, 2017 at 8:32 pm
    One rural folk toled “YAHAPALANAYATA KADE GIYA PROFESSIORYAGY, WIYANGODAYAGI KAWUTTHA KANNI WENNE KIYALA”

    Reply
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    ගර්භනී අවධිය කාන්තාවකගේ දිවියේ සුවිශේෂීම අවධියක් බව රහසක් නොවෙයි. ගර්භනීත්වය මෙතරම් සුවිශේෂවත්දී මවක් තම සියලු ශක්තීන් මෙන්ම සිතුම් පැතුම් පවා වැය කරන්නේ තම දරුවා වෙනුවෙනි. මේ අතර ගර්භනී අවධියෙන් පසුව බොහෝ කාන්තාවන් සුලබව මුහුණ දෙන තත්ත්වයක් ඇත. එනම්, ගර්භනීත්වයෙන් පසුව ද තව දුරටත් උදරයේ මහත් වීම එලෙසම පැවතීම හෝ උදරය එල්ලා වැටීම වැනි තත්ත්වයි. ප්‍රසූතියෙන් පසුව උදරයේ මහත අඩු නොවීම පිළිබඳව නූතන කාන්තාවන් නම් තරමක් සැලකිලිමත් වන බව පෙනෙයි. මෙහිදී බොහෝදෙනෙකුට ඇති ගැටලුව නම් ප්‍රසූතියෙන් පසුව තවදුරටත් උදරය යථා තත්ත්වයට පත් නොවන්නේ, කුමන හේතුවක් නිසාද යන්නත් එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කුමක් කළ යුතු ද යන්නත්ය.

    උදරයේ විශාලත්වය අඩු නොවීමට හේතු


    සාමාන්‍යයෙන් මවකගේ කුසයේ වැඩෙන දරුවකු කිලෝ තුනකට ආසන්න බරකින් යුතු වෙයි. ඊට අමතරව කුසයේ ඇති තරලය ද කිලෝ එකක් පමණ වෙයි. මේ සියල්ල දරා ගන්නා පිණිස මේ අවධියේ කාන්තාවකගේ කුසයේ මාංශපේෂි ඇදීමකට ලක් වීමෙන් ඇතිවන මේ තත්ත්වය ගැන සැලකිලිමත් වීමෙන් බොහෝදුරට මෙය මඟහරවා ගැනීමට ද හැකියාවඇත. ප්‍රසූතියේදී දුර්වල වූ මාංශපේෂි යථා තත්ත්වයට පත්වීමට ඉතාම සුදුසු ව්‍යායාමයකි. ර්‍ථඥතමඪජ ටතධධප ඥයඥපජඪඵඥ ව්‍යායාමය. ස්වභාවික දරු උපතක් සිදු කළ මවක් රෝහලෙන් පිටවීමට පෙරම මේ මේ ව්‍යායාමය පුහුණු වීම ඵලදායී වේ.

    හෝර්මෝනවල බලපෑමක්

    ගර්භනී අවධියේ කාන්තාවකගේ සිරුරේ ඇති ප්‍රෙජෙස්ටරෝන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙයි. මෙය මෙසේ සිදුවීමෙන් උදරයේ මාංශපේශි ලිහිල් වීමක් සිදුවෙයි. දරුවා කුසයේ රඳවා ගැනීම පහසු කිරීම, කිරි එරීම පහසු කිරීම ආදිය මේ නිසා වඩා හොඳින් සිදුවෙයි.
    මේ අවධියේ මවගේ කුසය සැහැල්ලු ගතියකින් යුතුය. එමෙන්ම කුසයේ තරල රඳා පැවතීම ද වැඩිය. හෝර්මෝනවල බලපෑම මෙන්ම දරුවාගේ වර්ධනය පහසුවන පිණිස ද ගර්භනී අවධියේ මෙසේ මවුකුස සකස් වේ. නමුත් ප්‍රසූතියෙන් පසුව ද එකවරම හෝර්මෝනවල බලපෑම අඩු නොවේ.
    මාශපේශිවල ඇදීම ක්‍රමයෙන් අඩු වී යනතුරු මේ තත්ත්වය තිබිය හැකි වේ. ක්‍රමයෙන් මාංශ පේෂි ශක්තිමත් භාවයට පත්වන විට මේ තත්ත්වය ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙයි. තවත් විදිහකින් කියනවා නම් මාස 1 1/2ක් පමණ යනතුරු ගර්භනී අවධියේ හෝර්මෝනවල වෙනස්කම් එලෙසම පවතී.

    උදරයේ විශාලත්වය ගැන නොසැලකිලිමත් වීම


    දරු ප්‍රසූතියෙන් පසු දරුවාට සුවිශේෂ අවධානයක් දීම උතුම් මවකගේ ගුණයක් වුවද අද, මවක් තම සෞඛ්‍ය ගැන ද එතරම්ම සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ.
    විශාල උදරය ඇතුළුව අධික තරබාරුව දියවැඩියාව අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට ලෙහෙසියෙන්ම මඟ කියයි. එපමණක් ද නොව නැවත වතාවක් සිදුවන දරු උපතකදී අධික තරබාරුව ප්‍රසූතිය අසීරු හා අවදානම් තත්ත්වයකට පත් කළ හැකිය.
    එමෙන්ම විශාල උදරයක් සහිත අයගේ බඩ වියලීමේ ගතිය සෙසු අයට සාපේක්ෂව වැඩිය. එවැනි බොහෝ කතුන්ට වැසිකිලියාමේ අවශ්‍යතාව මතු වන්නේ ද සමහරවිට දින කීපයකට වරක්ය. ඊට අමතරව ස්ථුල අයට පිළිකා අවදානම ද වැඩි බව හඳුනාගෙන තිබේ.

    බබා ලැබුණාට පසු මවත් ලස්සනට සිටිය යුතුයි


    බොහෝ මවුවරුන් දරුවා ලද පසු දරුවාගේත් තමාගේත් කටයුතු පහසු වන පිණිස රාත්‍රී ඇඳුමෙන්ම මුළු දිනයම (නයිට්ඩ්‍රෙස් එක සහ හවුස්කෝට් එක) ගත කරන අයුරු දැකිය හැකි වේ. එහෙත් මවකට මෙයින් සිදුවන අවාසි රැසකි. ඇයගේ සිරුරේ නිසි පෙනුම මේ ඇඳුමින් අහිමි වී යයි. විශේෂයෙන් උදරයේ විශාලත්වය මෙයින් සැඟවෙන නිසා ඒ පිළිබඳ හැඟීමද ඇගෙන් දුරස් වී යයි. ඊට අමතරව මතුවන සෞඛ්‍ය ගැටලු රැසකි. බොහෝ මවුවරුන්ගේ රාත්‍රී ඇඳුම විසබීජ ආකරයකි. දරුවාගේ සෙම්, සොටු, දහදිය, මුත්‍රා, ආහාර, ඉඳුල් මේ සියල්ල මවකගේ මේ රාත්‍රී ඇඳුමේ තැවරී තිබෙන්නට පුළුවන. මෙය මවට මෙන්ම දරුවාට ද හිතකර තත්ත්වයක් නොවේ.
    මෙවැනි කරුණු රාශියක් සලකා බලන කල දරුවකු ලද පමණින් මවක් තම සිරුර ගැන හෝ මෙවැනි තත්ත්ව මගින් අනාගතයේ මතුවිය හැකි විවිිධ සෞඛ්‍ය ගැටලු නොසලකා හැරීම නොකළ යුතුම දෙයක් බව මැනවින් වටහා ගත යුතුය. මන්ද රුවෙන් සුවෙන් සපිරි මවක් මුළු පවුලටම මහත් පී‍්‍රතියක් හා ආශිර්වාදයක්ම වන නිසාය.

    ආහාර පුරුදුවල බලපෑම


    නූතනයේ බොහෝ මවුවරුන් දරුවන් ලැබීමට සිටින කාලයේදී මෙන්ම දරුවන් ලද පසුව ද පාලනයකින් තොරව ආහාර ගැනීමට ඇති නැඹුරුව ඔවුන් තරබාරු වීමට බලපාන බව හඳුනාගෙන ඇත.ආහාර ගැනීමේදී ආහාර පාලනයක් සහිතව ගැනීමේ යහපුරුද්ද අද බොහෝදෙනෙකු වෙතින් ගිලිහී ගොසිනි. උදාහරණයක් ලෙස ආහාර අපතේ හැරීම නොකළ යුතු දෙයක් වූ බැවින් බොහෝ මවුවරු තම බිළිඳුන්ට, කුඩා දරුවන්ට කවා ඉතිරිවන ආහාර හෝ රසකැවිලි ටික ආහාරයට ගෙන අවසන් කරයි. ආහාර අපතේ යැවීම ඉන් වැළකුණ ද මවට ඉන් සිදුවන්නේ යහපතක් නම් නොවේ.

    Pelvic floor exercise ව්‍යායාමය සිදු කරන ආකාරය


    හුස්මක් සමඟ උදරය ඇතුළට ගෙන තත්ත්පර 20 -30 පමණ ඒ අයුරින් සිට උදරය නිදහස් කරන්න. නැවත එයම සිදු කරන්න. මෙය හැකි තරම් වාර ගණනක්, දවසකට තුන්වතාවක්වත් කිරීම සුදුසු වේ. මෙය ස්වභාවික ආකාරයට දරුවන් ලද කාන්තාවන්ට කළ හැකි මනා ව්‍යායාමයක් වේ.
    නමුත් සීසර් සැත්කමක් මඟින් දරුවන් ලද කාන්තාවකගේ උදරයේ වේදනාවක් සහිත බැවින් ප්‍රසුතියෙන් සති 6කින් පමණ පසු මෙම ක්‍රියාකාරකමෙහි නිරත විය හැකි වේ. ඊට අමතරව ඇවිදීම ද උදරයේ මහත අඩු කරගැනීමට සුදුසුම ව්‍යායාමයකි.

    වැදගත් වුනා නම් Rep+ පාරක් දීලා යන්න අයියලා අක්කලා..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    අනේ හොදා ලමයින්ගෙත් ලමයි නලවන්න ඔනා කලේ
    පූසෙක්වත් නලවපන් දැන් වෙන මොනා කරන්නද


    :(:sorry: