Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God's Recommended Movies!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mulholland Drive Film එක පැය 2යි මිනි 22 විතර තියෙනවා, මේකෙන් පැය 1යි මිනි 55 ක්ම ඒ කියන්නෙ මූවි එකෙන් ආසන්න වශයෙන් 2/3 ක්ම තියෙන්නෙ සිහිනයක්,මේ හීනෙ දකින්නෙ ඩයේන්,,(හීනෙ එයා ඉන්නෙ බෙටී විදියට ),,හීනෙ පටන් ගන්නෙ ෆිල්ම් එක පටන් අරන් මිනි 2ට විතර පස්සෙ,පටන් ගන්නකොටම දම් පාට කොට්ටයක් පෙන්නනෙ කවුරුවත් පුද්ගලයෙක් නොපෙන්වා,,ඒ තමා ඩයේන් නින්දට යන තැන ,එහෙම නැත්නම් හීනෙ දකින්න පටන් ගන්න තැන,,හීනෙන් ඇහැරෙන්නෙ අර කව් බොයි පුද්ගලයා ඇවිල්ල කියලා කතාකරන තැනදී,හරියටම කිව්වොත් ෆිල්ම් එකේ පැය 1 මිනි 56 ගියාට පස්සෙ,,,,ඇත්තටම කව් බෝයි කතාකරන්නෙත් හීනෙන්,,,,ඔහු සැබෑ පුද්ගලයෙක් නොවේ,,

මේ ෆිල්ම් එකේ ඇත්තම කතාව මේකයි,,ඩයේන් කියන්නෙ ප්රාදෙශීය නැටුම් තරගයකින් (jitterbug contest) ජයග්රහණය කරලා හොලිවුඩ් වලට එන තරුණියක්,,ෆිල්ම් එක පටන් ගන්නකොට ඩාන්සින් කරන සීන් එකක් ඩයේන් සතුටින් හිනාවෙනව පෙන්වන්නෙ ඒකයි,,හොලිවුඩ් වලට එන ඩයේන්ගෙ සිහිනය වන්නෙ ජනප්රිය නිලියක් වන්නටයි,,ඇය රඟපෑමට දක්ෂයි,,හොලිවුඩ් වලදි ඇයට හමුවෙනව කැමිලා කියන අනිත් තරුනියව,,ඇය හීනෙ ඉන්නෙ මතකය නැතිවුනු රීටා විදියට,,කැමිලා සහ ඩයෙන් දෙදෙනාම නිලියන් විදියට ඉස්සරහට යන්න කැමැත්තෙන් ඉන්නෙ.

කැමිලා ,ඩයේන්ට හොඳ මිතුරියක් වෙනවා වගේම් දෙදෙනා අතර ඊට එහා ගිය සම්බන්ධයකුත් ඇතිවෙනවා,කැමිලා ඩයේනට වඩා ලස්සනයි,කැමිලාට හොලිවුඩ්වල ඩයේන්ට වඩා අවස්ථාව ලැබෙනවා චිත්රපට වල රඟපාන්නට , ඇයට ප්රධාන චරිත ලැබෙනකොට ඩයේන්ට ලැබෙන්නේ සුලු චරිත,ඩයේන් ට වඩා කැමිලා ව් සාර්ථක වෙනවා, මේ අතරම ඇඩම් කේශර් කියන හොලිවුඩ් චිත්රපට අධ්යක්ශකවරයා කැමිලාට සමීප වෙනවා,ඔහු හා කැමිලා අතර ආදර සම්බන්ධයක් ඇති වෙලා ඔවුන් විවහ වීමට තීරණය කරනවා, ඩයේන් මේ බව දැන ගන්නෙ මේ තුන්දෙනා ඉන්න රෑ සාදයක ආහර ගන්න කොට,ඒ සීන් එක තියෙනව ෆිල්ම් එකේ පැය 2යි මිනි 15 විතර ගියාට පස්සෙ,,ඩයෙන් මේකත් එක්ක තනි වෙනව,,

කැමිලා ගෙ තමාට වඩා ඇති ජනප්රියත්වයත් ,කැමිලා තමන්ව අතහැර හොලිවුඩ් අධ්යක්ශකවරයෙක් එක්ක විවහ වෙන්න යන එකත් කියන කාරණා ඩ්යේන්ව කැමිලා ගෙන් පලි ගැනීමට පොලඹවනවා,,ඇය කුලියට මිනී මරණ පුද්ගලයෙකුට කැමිලාව මරන්න භාර දෙනවා

ඒ මනුස්සය ඩයෙන්ව මුණ ගැහෙන්නෙ වින්කීස් කියන රෙස්ටුරන්ට් එකේදී,,එතනදී ඔහු නිල් පාට යතුරක් පෙන්වල කියන්වා කැමිලා ව මරලා ඉවරා උනාම මේ යතුර ඇයට ලැබෙයි කියලා,,ඒ යතුර බාර දුන්නු වැඩේ කරල ඉවරයි කියන සිග්නල් එකක්,,මේ යතුර ඩයෙන් දකිනවා තමන්ගෙ ගෙදර මේසයක් උඩ තියෙනව පස්සෙ අවස්ථාවක ,, ඒ කියන්නෙ හීනෙන් ඇහැරුනාට පස්සෙ,,ඒකෙන් ඇය දැන්ගන්නව ව මරලා කියලා,, මේ සිදුවුනු සිදුවීම් පෙලත් එක්ක ඩයේන්ට තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇතිවෙනවා,,ඇගේ මනස ව්යාකූල වෙලා අවසානයේදී ඇය සිය දිවි නසාගන්නවා,,

ඩයෙන් හොලිවුඩ්වල ට ආපු තැන ඉඳන් කැමිලා මුණගැසීමේ සිට ඇය මරණ තැන දක්වා සිදුවීම් ඔක්කොම පැටලැවුනු හීනයක් විදියට තමා ඩයේන්ට පෙනෙන්නෙ,,ඒ හීනෙදි ඇයට සබෑ ලෝකෙදි හමුවුනු පුද්ගලයින්,සැබෑ ලෝකෙදි ඇය ආගිය ස්ථාන හා සැබෑ ලෝකෙදි මුහුණුදුන් සිදුවීම් සියල්ල වෙනත් පුද්ගලයින්ට ස්තානවලට හා වෙනත් සිදුවීම් වලට ආදේශවෙලා පෙනෙනවා,,උදාහරණයක් විදියට කැමිලාව මරන්න කොන්ත්රාත් එක දෙන තැනදී ඇය අහම්බෙන් දකින පුද්ගලයාවත් මේ හීනෙදි දකිනවා ,,,ඔහුව වින්කීස් රෙස්ටොරන්ට් එකේදි දකින්නෙ,,, ඇය හීනෙදිත් වින්කීස් එකෙ මේ පුද්ගලය තවත් කෙනෙක් එක්ක කතාකරමින් ඉන්නව දකිනව,,

තව එතනදී කෝපි දෙන වේටර් කෙල්ලගෙ නම ඇය දකිනව බෙටී කියලා ,හීනෙදි මේ නම ඇය තමනට ආදෙශ කරගන්නව,,ඇත්තම කැමිලාව ඇය හීනෙදි ආදේශ කරගන්නෙ රෑ සාදයෙදි එක මොහොතක දකින කැමිලාව කිස් කරන කෙල්ලට,,,මේ තුන් දෙනාවම ඩයේන් දකින්නෙ අහම්බෙන් සුලු මොහොතක විතරයි,,නමුත් හීනෙදි ඔවුන් ව ඉස්මතු වෙනවා,,,අපිට උනත් සමහර විට නිකන් ඔහෙ දැකපු දෙයක් හරි අහම්බෙන් ඇහුනු දෙයක් හරි හීනවලදි ප්රබලව ඉස්මතු වෙලාපෙනෙන්න පුලුවන්,,සමහර දේවල් අපි දැක්කට ගණන් නොගත්තට ඒවා අපි නොදැනුවත්වම හිතෙ තැන්පත්වෙලා හීන වලදි වෙනස් විදියකට පෙනෙන්න පුලුවන්,,

ඇත්තටම කැමිලා මරන්න කොන්ත්රාත් එක දුන්නාට පස්සෙ තව තවත් ව්යකූල වෙලා තියෙන ඩයේන්ගෙ හිතත් ,,ඇගේයටි සිතේ තියෙන සිතිවිලි සහ හැඟීම් නිසා ඩයෙන්ට මේ වගෙ පැටලැවුනු හීනයක් පෙනෙනවා වෙන්න පුලුවන්,,උදාහරණයක් විදියට චිත්රපටියෙ අධ්යක්ශකවරයා තමන්ට වඩා කැමිලා තෝරා ගැනීම සහ ඇයට සමීප වීම හීනෙදි ඇය වෙනත් විදියකට දකිනවා,,ඇය දකින්නෙ අධ්යක්ශකවරයාට එන බාහිර පුද්ගලයින්ගෙ බලපැම් නිසා එසේ කරන්න සිදුවෙන බවයි,,සමහර විට ඩයෙන් හීනෙදි ඒක සාධාරනී කරණය කරන්න හදනව වෙන්න පුලුවන්,,,

ඔය විදියට අනිත් දෙවලුත් විග්රහ කරලා බලන්න

Mulholland Drive කියන්නෙ සුපිරි psychological thriller ෆිල්ම් එකක්,,

[QUOTE="nir83k, post: 21018424, member: 285439"] [SIZE="6"][COLOR="Blue"]Mulholland Drive Film එක පැය 2යි මිනි 22 විතර තියෙනවා, මේකෙන් පැය 1යි මිනි 55 ක්ම ඒ කියන්නෙ මූවි එකෙන් ආසන්න වශයෙන් 2/3 ක්ම තියෙන්නෙ සිහිනයක්,මේ හීනෙ දකින්නෙ ඩයේන්,,(හීනෙ එයා ඉන්නෙ බෙටී විදියට ),,හීනෙ පටන් ගන්නෙ ෆිල්ම් එක පටන් අරන් මිනි 2ට විතර පස්සෙ,පටන් ගන්නකොටම දම් පාට කොට්ටයක් පෙන්නනෙ කවුරුවත් පුද්ගලයෙක් නොපෙන්වා,,ඒ තමා ඩයේන් නින්දට යන තැන ,එහෙම නැත්නම් හීනෙ දකින්න පටන් ගන්න තැන,,හීනෙන් ඇහැරෙන්නෙ අර කව් බොයි පුද්ගලයා ඇවිල්ල කියලා කතාකරන තැනදී,හරියටම කිව්වොත් ෆිල්ම් එකේ පැය 1 මිනි 56 ගියාට පස්සෙ,,,,ඇත්තටම කව් බෝයි කතාකරන්නෙත් හීනෙන්,,,,ඔහු සැබෑ පුද්ගලයෙක් නොවේ,, මේ ෆිල්ම් එකේ ඇත්තම කතාව මේකයි,,ඩයේන් කියන්නෙ ප්රාදෙශීය නැටුම් තරගයකින් (jitterbug contest) ජයග්රහණය කරලා හොලිවුඩ් වලට එන තරුණියක්,,ෆිල්ම් එක පටන් ගන්නකොට ඩාන්සින් කරන සීන් එකක් ඩයේන් සතුටින් හිනාවෙනව පෙන්වන්නෙ ඒකයි,,හොලිවුඩ් වලට එන ඩයේන්ගෙ සිහිනය වන්නෙ ජනප්රිය නිලියක් වන්නටයි,,ඇය රඟපෑමට දක්ෂයි,,හොලිවුඩ් වලදි ඇයට හමුවෙනව කැමිලා කියන අනිත් තරුනියව,,ඇය හීනෙ ඉන්නෙ මතකය නැතිවුනු රීටා විදියට,,කැමිලා සහ ඩයෙන් දෙදෙනාම නිලියන් විදියට ඉස්සරහට යන්න කැමැත්තෙන් ඉන්නෙ. කැමිලා ,ඩයේන්ට හොඳ මිතුරියක් වෙනවා වගේම් දෙදෙනා අතර ඊට එහා ගිය සම්බන්ධයකුත් ඇතිවෙනවා,කැමිලා ඩයේනට වඩා ලස්සනයි,කැමිලාට හොලිවුඩ්වල ඩයේන්ට වඩා අවස්ථාව ලැබෙනවා චිත්රපට වල රඟපාන්නට , ඇයට ප්රධාන චරිත ලැබෙනකොට ඩයේන්ට ලැබෙන්නේ සුලු චරිත,ඩයේන් ට වඩා කැමිලා ව් සාර්ථක වෙනවා, මේ අතරම ඇඩම් කේශර් කියන හොලිවුඩ් චිත්රපට අධ්යක්ශකවරයා කැමිලාට සමීප වෙනවා,ඔහු හා කැමිලා අතර ආදර සම්බන්ධයක් ඇති වෙලා ඔවුන් විවහ වීමට තීරණය කරනවා, ඩයේන් මේ බව දැන ගන්නෙ මේ තුන්දෙනා ඉන්න රෑ සාදයක ආහර ගන්න කොට,ඒ සීන් එක තියෙනව ෆිල්ම් එකේ පැය 2යි මිනි 15 විතර ගියාට පස්සෙ,,ඩයෙන් මේකත් එක්ක තනි වෙනව,, කැමිලා ගෙ තමාට වඩා ඇති ජනප්රියත්වයත් ,කැමිලා තමන්ව අතහැර හොලිවුඩ් අධ්යක්ශකවරයෙක් එක්ක විවහ වෙන්න යන එකත් කියන කාරණා ඩ්යේන්ව කැමිලා ගෙන් පලි ගැනීමට පොලඹවනවා,,ඇය කුලියට මිනී මරණ පුද්ගලයෙකුට කැමිලාව මරන්න භාර දෙනවා ඒ මනුස්සය ඩයෙන්ව මුණ ගැහෙන්නෙ වින්කීස් කියන රෙස්ටුරන්ට් එකේදී,,එතනදී ඔහු නිල් පාට යතුරක් පෙන්වල කියන්වා කැමිලා ව මරලා ඉවරා උනාම මේ යතුර ඇයට ලැබෙයි කියලා,,ඒ යතුර බාර දුන්නු වැඩේ කරල ඉවරයි කියන සිග්නල් එකක්,,මේ යතුර ඩයෙන් දකිනවා තමන්ගෙ ගෙදර මේසයක් උඩ තියෙනව පස්සෙ අවස්ථාවක ,, ඒ කියන්නෙ හීනෙන් ඇහැරුනාට පස්සෙ,,ඒකෙන් ඇය දැන්ගන්නව ව මරලා කියලා,, මේ සිදුවුනු සිදුවීම් පෙලත් එක්ක ඩයේන්ට තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇතිවෙනවා,,ඇගේ මනස ව්යාකූල වෙලා අවසානයේදී ඇය සිය දිවි නසාගන්නවා,, ඩයෙන් හොලිවුඩ්වල ට ආපු තැන ඉඳන් කැමිලා මුණගැසීමේ සිට ඇය මරණ තැන දක්වා සිදුවීම් ඔක්කොම පැටලැවුනු හීනයක් විදියට තමා ඩයේන්ට පෙනෙන්නෙ,,ඒ හීනෙදි ඇයට සබෑ ලෝකෙදි හමුවුනු පුද්ගලයින්,සැබෑ ලෝකෙදි ඇය ආගිය ස්ථාන හා සැබෑ ලෝකෙදි මුහුණුදුන් සිදුවීම් සියල්ල වෙනත් පුද්ගලයින්ට ස්තානවලට හා වෙනත් සිදුවීම් වලට ආදේශවෙලා පෙනෙනවා,,උදාහරණයක් විදියට කැමිලාව මරන්න කොන්ත්රාත් එක දෙන තැනදී ඇය අහම්බෙන් දකින පුද්ගලයාවත් මේ හීනෙදි දකිනවා ,,,ඔහුව වින්කීස් රෙස්ටොරන්ට් එකේදි දකින්නෙ,,, ඇය හීනෙදිත් වින්කීස් එකෙ මේ පුද්ගලය තවත් කෙනෙක් එක්ක කතාකරමින් ඉන්නව දකිනව,, තව එතනදී කෝපි දෙන වේටර් කෙල්ලගෙ නම ඇය දකිනව බෙටී කියලා ,හීනෙදි මේ නම ඇය තමනට ආදෙශ කරගන්නව,,ඇත්තම කැමිලාව ඇය හීනෙදි ආදේශ කරගන්නෙ රෑ සාදයෙදි එක මොහොතක දකින කැමිලාව කිස් කරන කෙල්ලට,,,මේ තුන් දෙනාවම ඩයේන් දකින්නෙ අහම්බෙන් සුලු මොහොතක විතරයි,,නමුත් හීනෙදි ඔවුන් ව ඉස්මතු වෙනවා,,,අපිට උනත් සමහර විට නිකන් ඔහෙ දැකපු දෙයක් හරි අහම්බෙන් ඇහුනු දෙයක් හරි හීනවලදි ප්රබලව ඉස්මතු වෙලාපෙනෙන්න පුලුවන්,,සමහර දේවල් අපි දැක්කට ගණන් නොගත්තට ඒවා අපි නොදැනුවත්වම හිතෙ තැන්පත්වෙලා හීන වලදි වෙනස් විදියකට පෙනෙන්න පුලුවන්,, ඇත්තටම කැමිලා මරන්න කොන්ත්රාත් එක දුන්නාට පස්සෙ තව තවත් ව්යකූල වෙලා තියෙන ඩයේන්ගෙ හිතත් ,,ඇගේයටි සිතේ තියෙන සිතිවිලි සහ හැඟීම් නිසා ඩයෙන්ට මේ වගෙ පැටලැවුනු හීනයක් පෙනෙනවා වෙන්න පුලුවන්,,උදාහරණයක් විදියට චිත්රපටියෙ අධ්යක්ශකවරයා තමන්ට වඩා කැමිලා තෝරා ගැනීම සහ ඇයට සමීප වීම හීනෙදි ඇය වෙනත් විදියකට දකිනවා,,ඇය දකින්නෙ අධ්යක්ශකවරයාට එන බාහිර පුද්ගලයින්ගෙ බලපැම් නිසා එසේ කරන්න සිදුවෙන බවයි,,සමහර විට ඩයෙන් හීනෙදි ඒක සාධාරනී කරණය කරන්න හදනව වෙන්න පුලුවන්,,, ඔය විදියට අනිත් දෙවලුත් විග්රහ කරලා බලන්න Mulholland Drive කියන්නෙ සුපිරි psychological thriller ෆිල්ම් එකක්,, [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom