Godzilla Minus One බැලුවා

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ගොත්සිල කියන්නේ හොඳ කෙනෙක් නේ. අයි ජපානෙට කෙලෙව්වේ
    ඔරිජිනල් ගොඩ්සිලා (ගෝජිරා ~ Gojira) ආවෙ ජපානෙන්. ඒ කියන්නෙ මුලින්ම නිර්මාණය වෙන්නෙ එහෙදි. එතකොට ගොඩ්සිලා වගේ නිර්මාණයක් වුනේ ඇයි? ගොඩ්සිලාගෙන් නිරූපණය වෙන්නෙ හිරෝෂිමා සහ නාගසාකි වලට පහර දුන්නු න්‍යෂ්ටික බෝම්බ නිසා ජපානයේ මිනිසුන්ට අත්විඳින්න වුන අති භයානක අමිහිරි මතකයයි. ඒ වගේම ගොඩ්සිලා ඇවිත් ජපානයට ගහල විනාශ කරන එකෙන් ජපාන වැසියෝ ආයෙත් වතාවක් න්‍යෂ්ටික අවි වලින් ප්‍රහාර එල්ල වෙලා ඒ අඳුරු අත්දැකීම ආයෙත් විඳින්න වෙයි කියන බය නිරූපණය වෙනව.

    හොලිවුඩ් ෆිල්ම්වල ඔය අදහස නැහැ. ඒක ඊට වඩා ගොඩක් වෙනස්.

    Minus One ෆිල්ම් එකේ ගොඩ්සිලාගේ Atomic Breath දර්ශනය නම් වදින්නම තියෙනව. නිකමට හිතල බලන්න... අද හිටියොත් කවුරු හරි දෙවන ලෝක යුද සමයේ න්‍යෂ්ටික බෝම්බයේ අත්දැකීම ගැන කටුක මතකයක් යම්තමින් හරි තියෙන කෙනෙක්... ඒ දර්ශනය දැක්කොත් හදවතට කම්පාවක් දැනේවි අනිවාර්යයෙන්ම.
    ------ Post added on May 13, 2024 at 3:56 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,031
    11,785

    xSEjuu.gif