Godzilla Minus One බැලුවා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    407465711_860539466074456_6795983286591613480_n-jpg.229063

    ෆිල්ම් එක නං හොඳයි. ලොජික් එකක් තියෙනවා.

    මේකේ වෙන සිද්දි 3ක් පැහැදිලි කරන්නන් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නං

    ෆ්‍රියොන් ගෑස් පාවිච්චි කරන සීන් එක- ජලයට වායු බුබුළු එකතු උනාම ජලයේ ඒකක පරිමාවක තියෙන ජල අණු ගාන අඩු වෙනවා. එතකොට උඩුකුරු තෙරපුම අඩු වෙනවා. පාවෙන වස්තුව ගිලෙනවා.

    ඇයි ගිල්ලවන්නේ? මුහුදේ පතුලට ගියාම ජල කඳේ ස්කන්ධය හා තෙරපුම නිසා චප්ප වෙනවා.

    මයිනස් වන් කියන්නේ මොකක්ද? WW2 එකෙන් පස්සේ ජපානේ බිංදුවටම වැටුනා රට මීට වඩා පහලට වැටෙන්න බෑ කියලා මිනිස්සු විශ්වාස කලේ. හැබැයි ගොඩ්සිලා රට බිංදුවෙනුත් පහලට ඇදල දැම්මා

    එහෙනං ෆිල්ම් එක බලලා රසවිඳින්න
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    407465711_860539466074456_6795983286591613480_n-jpg.229063

    ෆිල්ම් එක නං හොඳයි. ලොජික් එකක් තියෙනවා.

    මේකේ වෙන සිද්දි 3ක් පැහැදිලි කරන්නන් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නං

    ෆ්‍රියොන් ගෑස් පාවිච්චි කරන සීන් එක- ජලයට වායු බුබුළු එකතු උනාම ජලයේ ඒකක පරිමාවක තියෙන ජල අණු ගාන අඩු වෙනවා. එතකොට උඩුකුරු තෙරපුම අඩු වෙනවා. පාවෙන වස්තුව ගිලෙනවා.

    ඇයි ගිල්ලවන්නේ? මුහුදේ පතුලට ගියාම ජාල කඳේ ස්කන්ධය හා තෙරපුම නිසා චප්ප වෙනවා.

    මයිනස් වන් කියන්නේ මොකක්ද? WW2 එකෙන් පස්සේ ජපානේ බිංදුවටම වැටුනා රට මීට වඩා පහලට වැටෙන්න බෑ කියලා මිනිස්සු විශ්වාස කලේ. හැබැයි ගොඩ්සිලා රට බිංදුවෙනුත් පහලට ඇදල දැම්මා

    එහෙනං ෆිල්ම් එක බලලා රසවිඳින්න
    copy of Jurassic park ban
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මුලින්ම ගොඩ්සිලා එද්දිත් ජපන් වැසියෙක් නේද ගොඩ්සිලා කියල නම කියන්නේ ?
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    ගූ 70 මට නම්. ඒ උනාට ඌව ගිල්ලවන්න use කරපු theory එක ලස්සනයි
    Ow eka nan maru. Oka hollywood ekak unanan arun dennage jigi jigiyakuth balaganna tibba.
    Japponge hangim prkashanaye podi awulak tiyenawa wage neda?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,829
    2,472
    113
    loku gathiyak naa

    paya 3k kathawa paya 1.30kata ganna thibunaa

    Japanese ewunge walapena scene godak thiyena nisaa katawa eppa wenawaa

    CGI tika nam maru.. CGI walata sammanda action tikath maru..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Ow eka nan maru. Oka hollywood ekak unanan arun dennage jigi jigiyakuth balaganna tibba.
    Japponge hangim prkashanaye podi awulak tiyenawa wage neda?

    Siraawatama....Technique eka maru...But Hollywood movies wala meeta wada quality ekak thiyenawa..just my preference

    ජප්පො/ චීන උන් රඟපානවා හෙනම ගොන්. කොයි වෙලෙත් අඬාගෙන කෑගහන මූණක්
    උන්ට තියෙන්නේ. හෙනම සීරියස් තැන්වලත් ජෝකර්ලා වගේ.