Going to buy a used car

godagedera

Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    කොල්ලනේ මම පවිච්චි කරපු CAR 1 ගන්න යන්නෙ 300000 වගෙ දන්න එවුන් කියෙපල්ලා මේ CAR brand හොදයිද කියල.

    Hyundai stellar 1987 AC,PS,PM,AW New paint
    price is 385,000/=

    Mitsubishi lancer box 1983 price is can NEGo no A/C five forward,alloy wheel,DVD pioneer setup, beat/s,good condition,

    මගේ ගාන 300,000/= අඩුවෙන් ය. ඔය වගේ CARS තියෙනවනම් POST කරන්න.
    HELP me
     
    Last edited: