Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Going to limit internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය අනතුරේ!!!!

A free and open world depends on a free and open Internet

මම දැකල තියෙනවා මේකෙ ඉන්න අපේ සහෝ ල SLT එකට පලු යන්න බනිනවා FUP දානවට සහ අන්ලිමිටඩ් කනෙක්ෂන්වලට ලිමිට් දානවට. දැන් මම කියන්න යන්නෙ ඊට වඩා බොහොම බයානක කතාවක්.

පසුබිම -

ARPANET වල ඉදන් අද පවතින INTRNET වෙනකන් මේ ලෝක ව්‍යාප්ත ජාලය වර්ධනය වෙන්න ලෝකෙ එක් ජාතියක් විතරක් නෙවේ අන්තර්ජාලය භාවිත කරන හැම දෙනාම උදව් වුනා. ඇමරිකාව කලේ ඒ පිලිබද පර්යේෂන කරපු එක විතරයි. ඒත් ඇමරිකාව තමන්ගෙ රට ඇතුලෙ ජාලයක් ගොඩ නගන්න දශකයකටත් කලින් ඒ කියන්නෙ 1970 ගනන් වල ඉදන් ප්‍රංශ තැපැල් හා විදුලි කටයතු දෙපාර්තුමේන්තුව ප්‍රංශය ඇතුලෙ එහෙම දෙයක් ගොඩනගල තිබ්බා. ඉතිං ඇමරිකාවට තනි අයිතියක් කියන්න බෑ අන්තර්ජාලයට.. එයාලට තනි අයිතියක් කියන්න උමනා නම් එයාලා ඒක ලෝක ව්‍යාප්ත ජාලය වෙනකන් ව්‍යාප්ත වෙන්න නොදි එයාලා ගාවම තියා ගන්න තිබ්බා.

අන්තර්ජාල සබදතාව දැනට ලබා දෙන්නෙ මහුදු මැදින් ගොඩබිම යා කරමින් දිවෙන බැක්බෝන් එකක් ඒ කියන්නෙ ලොකු රැහැන් සම්භන්ධතාවයක් මගින්. සැටලයිට් එකකින් ඩේටා ට්‍රාන්සර් කරත් කොයි මොහොතක හරි ඒ සම්ප්‍රේෂනය කරන දත්ත අර බැක්බෝන් එකට එකතු වෙනවා.

කලින් කොපර් වලින් හදල තිබ්බ දැන් ෆයිබර් ඔප්ටික්ස් වලට මාරුවෙලා තියෙන මේවට දරාගන්න පුලුවන් දත්ත පරිමාවක් නැත්නම් අපි කවුරුත් දන්න වචනයෙන් bandwidth එකක් තියෙනවා.( ඒ හින්ද SLT එක කරන්නෙ ඒ බැක්බෝන් එකෙන් බෑන්විඩ්ත් එකක් සල්ලි වලට අරන් ඒක අපිට බෙදල දෙන එක විතරයි සරලව කියනවා නම්)

අනතුර -

දැන් ප්රශ්නය මේකයි මේ දෙසැම්බර් වල කට්ටියක් සමුලුවක් පවත්තන්න යනවා. මේක තියන්න යන්නෙ දෙසැම්බර් 3 වෙනිදා ඩුබායි වල ITU ( internet and telecommunication union) කියල එකකින්. දැනට මේගොල්ලොගෙ ඇජෙන්ඩා එක නැත්නම් න්යායපත්රය රහසිගතයි. ඒ කියන්නෙ මේකෙදි කරන්න යන් යෝජනා මොනවද කියල කවුරුත් දන්නෙ නෑ. ඒත් ළගකදි මෙ ඇජෙන්ඩා එකට අදාල සමහර ඩොකියුමනට්ස් විකිලීක්ස් වගේ වෙබ් අඩවියකින් එලිකලා. එතන ඉදන් ලෝකෙම කුතුහලයක් ඇති උනා මෙගොල්ලො අන්තර්ජාලයේ ඒකාධිකාරයක් පටන් ගන්නද යන්නෙ කියල ....

ඇත්තටම අන්තර්ජාලය කියන්නෙ දැන් තමන් විසින්ම පරිණාමනය වන දෙයක් වෙලා. 1991දි ලෝක ව්‍යාප්තජාලය ගොඩනගන්න මුලිකත්වය ගත්ත එහි පියා කියල විරුධාවලි ලත් ටිම් බරන්ස් ලී 2008දි රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරල කියල තිබ්බා අන්තර්ජාලය කියන්නෙ දැන් වෙනමම සමාජ විද්‍යාවක් කියල.

ඔයාලට මතක ඇති මේ අවුරුද්ද මුලදි SOPA (stop online piracy act) කියල මගුලක් ගෙනත් ඇමරිකාව නට්න්න හදපු නාඩගම. මේ දැන් තියන්න යන සමුලුව ඊටත් වඩා මගඩියක් වෙයි කියල තමා කට්ටිය හිතන්නෙ. ඒ හින්ද ඒකට විරුද්ධව ලෝකයෙ නිදහස් ලෝක ව්‍යාප්ත ජාලයක් අගයන ජනතාව දැන් පෙල ගැසෙමින් තියෙනවා. November 20 වෙනිදා ගූගල් සමාගමත් මේ මගඩියට විරුද්ධව පාරට බැස්සා. එයාලා දැන් පෙත්සමක් අත්සන් කරගෙන යනවා මේකට විරුද්ධව.

යන්න ගිහින් මෙතන සයින් කරල ඔයාලගෙ සහයෝගය දක්වන්න. රැකගන්න අන්තර්ජාලයෙ ලෝකය වෙනුවෙන්

[YOUTUBE]z-lwA9GJ1e0[/YOUTUBE]

[QUOTE="smaldeniya, post: 13912335, member: 20043"] [SIZE="5"] [COLOR="Red"]අන්තර්ජාලය අනතුරේ!!!![/COLOR] [COLOR="Black"]A free and open world depends on a free and open Internet[/COLOR] මම දැකල තියෙනවා මේකෙ ඉන්න අපේ සහෝ ල SLT එකට පලු යන්න බනිනවා FUP දානවට සහ අන්ලිමිටඩ් කනෙක්ෂන්වලට ලිමිට් දානවට. දැන් මම කියන්න යන්නෙ ඊට වඩා බොහොම බයානක කතාවක්. පසුබිම - ARPANET වල ඉදන් අද පවතින INTRNET වෙනකන් මේ ලෝක ව්‍යාප්ත ජාලය වර්ධනය වෙන්න ලෝකෙ එක් ජාතියක් විතරක් නෙවේ අන්තර්ජාලය භාවිත කරන හැම දෙනාම උදව් වුනා. ඇමරිකාව කලේ ඒ පිලිබද පර්යේෂන කරපු එක විතරයි. ඒත් ඇමරිකාව තමන්ගෙ රට ඇතුලෙ ජාලයක් ගොඩ නගන්න දශකයකටත් කලින් ඒ කියන්නෙ 1970 ගනන් වල ඉදන් ප්‍රංශ තැපැල් හා විදුලි කටයතු දෙපාර්තුමේන්තුව ප්‍රංශය ඇතුලෙ එහෙම දෙයක් ගොඩනගල තිබ්බා. ඉතිං ඇමරිකාවට තනි අයිතියක් කියන්න බෑ අන්තර්ජාලයට.. එයාලට තනි අයිතියක් කියන්න උමනා නම් එයාලා ඒක ලෝක ව්‍යාප්ත ජාලය වෙනකන් ව්‍යාප්ත වෙන්න නොදි එයාලා ගාවම තියා ගන්න තිබ්බා. අන්තර්ජාල සබදතාව දැනට ලබා දෙන්නෙ මහුදු මැදින් ගොඩබිම යා කරමින් දිවෙන බැක්බෝන් එකක් ඒ කියන්නෙ ලොකු රැහැන් සම්භන්ධතාවයක් මගින්. සැටලයිට් එකකින් ඩේටා ට්‍රාන්සර් කරත් කොයි මොහොතක හරි ඒ සම්ප්‍රේෂනය කරන දත්ත අර බැක්බෝන් එකට එකතු වෙනවා. [IMG]http://www.oocities.org/lennibaybe/images/new_intl_pops.jpg[/IMG] කලින් කොපර් වලින් හදල තිබ්බ දැන් ෆයිබර් ඔප්ටික්ස් වලට මාරුවෙලා තියෙන මේවට දරාගන්න පුලුවන් දත්ත පරිමාවක් නැත්නම් අපි කවුරුත් දන්න වචනයෙන් bandwidth එකක් තියෙනවා.( ඒ හින්ද SLT එක කරන්නෙ ඒ බැක්බෝන් එකෙන් බෑන්විඩ්ත් එකක් සල්ලි වලට අරන් ඒක අපිට බෙදල දෙන එක විතරයි සරලව කියනවා නම්) අනතුර - දැන් ප්රශ්නය මේකයි මේ දෙසැම්බර් වල කට්ටියක් සමුලුවක් පවත්තන්න යනවා. මේක තියන්න යන්නෙ දෙසැම්බර් 3 වෙනිදා ඩුබායි වල ITU ( internet and telecommunication union) කියල එකකින්. දැනට මේගොල්ලොගෙ ඇජෙන්ඩා එක නැත්නම් න්යායපත්රය රහසිගතයි. ඒ කියන්නෙ මේකෙදි කරන්න යන් යෝජනා මොනවද කියල කවුරුත් දන්නෙ නෑ. ඒත් ළගකදි මෙ ඇජෙන්ඩා එකට අදාල සමහර ඩොකියුමනට්ස් විකිලීක්ස් වගේ වෙබ් අඩවියකින් එලිකලා. එතන ඉදන් ලෝකෙම කුතුහලයක් ඇති උනා මෙගොල්ලො අන්තර්ජාලයේ ඒකාධිකාරයක් පටන් ගන්නද යන්නෙ කියල .... ඇත්තටම අන්තර්ජාලය කියන්නෙ දැන් තමන් විසින්ම පරිණාමනය වන දෙයක් වෙලා. 1991දි ලෝක ව්‍යාප්තජාලය ගොඩනගන්න මුලිකත්වය ගත්ත එහි පියා කියල විරුධාවලි ලත් ටිම් බරන්ස් ලී 2008දි රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරල කියල තිබ්බා අන්තර්ජාලය කියන්නෙ දැන් වෙනමම සමාජ විද්‍යාවක් කියල. ඔයාලට මතක ඇති මේ අවුරුද්ද මුලදි SOPA (stop online piracy act) කියල මගුලක් ගෙනත් ඇමරිකාව නට්න්න හදපු නාඩගම. මේ දැන් තියන්න යන සමුලුව ඊටත් වඩා මගඩියක් වෙයි කියල තමා කට්ටිය හිතන්නෙ. ඒ හින්ද ඒකට විරුද්ධව ලෝකයෙ නිදහස් ලෝක ව්‍යාප්ත ජාලයක් අගයන ජනතාව දැන් පෙල ගැසෙමින් තියෙනවා. November 20 වෙනිදා ගූගල් සමාගමත් මේ මගඩියට විරුද්ධව පාරට බැස්සා. එයාලා දැන් පෙත්සමක් අත්සන් කරගෙන යනවා මේකට විරුද්ධව. [IMG]http://img141.imageshack.us/img141/488/takeactiongoogle.png[/IMG] යන්න ගිහින් [URL="https://www.google.com/intl/en/takeaction/?utm_source=social"]මෙතන [/URL]සයින් කරල ඔයාලගෙ සහයෝගය දක්වන්න. රැකගන්න අන්තර්ජාලයෙ ලෝකය වෙනුවෙන් [YOUTUBE]z-lwA9GJ1e0[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom