Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOLD buy කරලා profit ගමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලා දන්නවනේ සමහරු gold price එක අඩු උනාම gold coins අරගෙන ඊට පස්සේ gold price එක වැඩි උනාම එවා sell කරලා හොද profit එකක් ගන්නවා.

දැන් මම ඔයාලට කියලා දෙන්නම් ගෙදර ඉදලා gold buy කරලා

කොහොමද profit ගන්නේ කියලා.

මේ වැඩේ කරන්න යන්නේ etoro එක්ක, 1st step එක තමා

etoro එකේ trading A/C එකක් create කර ගන්න එක.

{කෙලින්ම register form එක ආවේ නැත්නමි "sign up with your E-mail කියන එක click කරනන එතකොට register form එක එයි fill කරන්න ඔයාගේ තොරතුරු.}

මේ thread එක බලන්න කොහොමද හරියට etoro trading A/C එකක් create කර ගන්නේ කියලා{මේක ගොඩක් වැදගත්}

දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ gold rate එක?කොහොමද මේක හැදිලා තියෙන්නේ,

මේක තමා කැරටි 24 Troy Ounce එකක ම්ල{Troy Ounce එකක් කියන්නේ gram 31g}

1 Troy Ounce of 24 karat Gold = 1,591.60 USD

දැන් පොඩිඩක් ඔය chart එක බලන්න,gold price එකේ ඉහල සහ පහල යාම හොදට පෙන්නලා තියනවා.

දැන් පොඩිඩක් හිතලා බලන්න 1993 gold පවුම කියකටද තිබිබේ?රුපියල් 5000ක් විතර{1993දී Troy Ounce එකක් කියද තිබිලා තියන්නේ 290$ ක් වගේ}දැන් 2013 වද්දී gold පවුම රුපියල් 60,000ට කිටිටු කරලා තියනවා{2013දී Troy Ounce එකක මිල මේ වෙනකොට 1590$}

දැන් ඔයාලට පේනවා ඇති gold වලට තියන්නේ පැහැදිලි up trend එකක්,එක chart එකෙනුත් හොදට ඔප්පු වෙනවා.

එක නිසා etoro trading A/C එකෙන් ඔයාලට gold බය නැතිව buy කරන්න පුලුවන්{low Risk}මම මොකද එහෙම කියන්නේ,අපි හිතමු ඔයා gold buy කරා 1590දී

ඔයා හිතනවද gold rate එක{Troy Ounce එකක මිල} 1300-1200ට බහි කියලා?කවදාවත් වෙන්නේ නෑ.1300ට 1200ට බහිනවා කියන්නේ gold පවුම රුපියල් 40,000ට 35,000ට බහිනවා කියන එක.

Troy Ounce එකක price එක 2000$ mark එකට යනවා මිසක් මේක කවදාවත් 1200ට වගේ අය කවදාවත් එන්නේ නෑ.එක chart එක බැලුවමත් හොදට පේනවා ඇති.

දැන් ඔයා 1590දී buy කරපු trade එකේ stop loss එක 1300ට 1200ට adjust කර ගන්න පුලුවන් නමි ඔයාගේ trade එක කවදාවත් lost වෙන්නේ නෑ.

ඔයාට etoro එකේ open trade එකේ stop loss එක click කරලා ඕන විදියට stop loss adjust කරන්න පුලුවන්.මම දැන් කරන්නේ trade කරනවා කියලා gold buy කරන එක විතරයි,මට මගේ trade එක ගැන බය වන්න දෙයක් නෑ මම gold buy කරන හින්දා මම දන්නවා මේක ටික ටික උඩටම තමා යන්නේ කියලා.

පුලුවන් නමි දැන් gold buy කරන්න 10X risk level 150$

අපි හිතමු trade එක open කරා කියලා

gold bought @ 1592.50 {stop loss එක 150$ වලට adjust කරොත් 1442.50 වෙනකන් safety එකක් තයනවා}

අපි හිතමු gold buy{150$} 10X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1445.00 adjust වෙලා තියනවා

අපි හිතමු gold buy{300$} 5X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1295.00 adjust වෙලා තියනවා

අපි හිතමු gold buy{750$}2X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 845.00 adjust වෙලා තියනවා

[QUOTE="jimba, post: 14626239, member: 361287"] [SIZE="4"]ඔයාලා දන්නවනේ සමහරු gold price එක අඩු උනාම gold coins අරගෙන ඊට පස්සේ gold price එක වැඩි උනාම එවා sell කරලා හොද profit එකක් ගන්නවා. [/SIZE] [SIZE="4"]දැන් මම ඔයාලට කියලා දෙන්නම් ගෙදර ඉදලා gold buy කරලා කොහොමද profit ගන්නේ කියලා. [/SIZE] [SIZE="4"]මේ වැඩේ කරන්න යන්නේ [URL="http://www.etoro.com/"]etoro[/URL] එක්ක, 1st step එක තමා etoro එකේ trading A/C එකක් create කර ගන්න එක.[/SIZE] {කෙලින්ම register form එක ආවේ නැත්නමි "sign up with your E-mail කියන එක click කරනන එතකොට register form එක එයි fill කරන්න ඔයාගේ තොරතුරු.} [IMG]http://i1015.photobucket.com/albums/af272/randy313/ee_zps93bf44ec.jpg[/IMG] [SIZE="4"]මේ [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13082791#post13082791"]thread[/URL] එක බලන්න කොහොමද හරියට etoro trading A/C එකක් create කර ගන්නේ කියලා{මේක ගොඩක් වැදගත්} [/SIZE] [SIZE="4"]දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ gold rate එක?කොහොමද මේක හැදිලා තියෙන්නේ,[/SIZE] [IMG]http://i1015.photobucket.com/albums/af272/randy313/etoro-2_zps2bc0b1a0.jpg[/IMG] [SIZE="4"]මේක තමා කැරටි 24 Troy Ounce එකක ම්ල{Troy Ounce එකක් කියන්නේ gram 31g} [COLOR="Red"]1 Troy Ounce of 24 karat Gold = 1,591.60 USD[/COLOR][/SIZE][COLOR="Red"][/COLOR] [IMG]http://i1015.photobucket.com/albums/af272/randy313/gold_zps2ff72b41.jpg[/IMG] [SIZE="4"]දැන් පොඩිඩක් ඔය chart එක බලන්න,gold price එකේ ඉහල සහ පහල යාම හොදට පෙන්නලා තියනවා. [/SIZE] [SIZE="4"]දැන් පොඩිඩක් හිතලා බලන්න 1993 gold පවුම කියකටද තිබිබේ?රුපියල් 5000ක් විතර{1993දී Troy Ounce එකක් කියද තිබිලා තියන්නේ 290$ ක් වගේ}දැන් 2013 වද්දී gold පවුම රුපියල් 60,000ට කිටිටු කරලා තියනවා{2013දී Troy Ounce එකක මිල මේ වෙනකොට 1590$} [/SIZE] [SIZE="4"]දැන් ඔයාලට පේනවා ඇති gold වලට තියන්නේ පැහැදිලි up trend එකක්,එක chart එකෙනුත් හොදට ඔප්පු වෙනවා.[/SIZE] [SIZE="4"]එක නිසා etoro trading A/C එකෙන් ඔයාලට gold බය නැතිව buy කරන්න පුලුවන්{low Risk}මම මොකද එහෙම කියන්නේ,අපි හිතමු ඔයා gold buy කරා 1590දී [/SIZE] [SIZE="4"]ඔයා හිතනවද gold rate එක{Troy Ounce එකක මිල} 1300-1200ට බහි කියලා?කවදාවත් වෙන්නේ නෑ.1300ට 1200ට බහිනවා කියන්නේ gold පවුම රුපියල් 40,000ට 35,000ට බහිනවා කියන එක. [/SIZE] [SIZE="4"]Troy Ounce එකක price එක 2000$ mark එකට යනවා මිසක් මේක කවදාවත් 1200ට වගේ අය කවදාවත් එන්නේ නෑ.එක chart එක බැලුවමත් හොදට පේනවා ඇති. [/SIZE] [SIZE="4"]දැන් ඔයා 1590දී buy කරපු trade එකේ stop loss එක 1300ට 1200ට adjust කර ගන්න පුලුවන් නමි ඔයාගේ trade එක කවදාවත් lost වෙන්නේ නෑ.[/SIZE] [SIZE="4"]ඔයාට etoro එකේ open trade එකේ stop loss එක click කරලා ඕන විදියට stop loss adjust කරන්න පුලුවන්.මම දැන් කරන්නේ trade කරනවා කියලා gold buy කරන එක විතරයි,මට මගේ trade එක ගැන බය වන්න දෙයක් නෑ මම gold buy කරන හින්දා මම දන්නවා මේක ටික ටික උඩටම තමා යන්නේ කියලා. [/SIZE] පුලුවන් නමි දැන් gold buy කරන්න 10X risk level 150$ අපි හිතමු trade එක open කරා කියලා gold bought @ 1592.50 {stop loss එක 150$ වලට adjust කරොත් 1442.50 වෙනකන් safety එකක් තයනවා} [SIZE="3"]අපි හිතමු gold buy{150$} 10X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1445.00 adjust වෙලා තියනවා[/SIZE] [IMG]http://i1015.photobucket.com/albums/af272/randy313/g1_zpsd9868780.jpg[/IMG] [SIZE="3"]අපි හිතමු gold buy{300$} 5X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1295.00 adjust වෙලා තියනවා[/SIZE] [IMG]http://i1015.photobucket.com/albums/af272/randy313/g2_zpse9219b55.jpg[/IMG] [SIZE="3"]අපි හිතමු gold buy{750$}2X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 845.00 adjust වෙලා තියනවා[/SIZE] [IMG]http://i1015.photobucket.com/albums/af272/randy313/g3_zps7e562c56.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom