Gold Coin Buying

NuwanHera

Active member
  • Jul 6, 2014
    353
    93
    28
    Guys ubala cold coin ehema aran dala tiyanawada ?
    Vogue ekn 1 pound gaddi Nadeeka swarnamahal walin a ganata 1.5 punds withara ganna puluwan.

    Mata dena ganna one coin gannawanam hodama tena mokadda.
    Me coin wala quality eka hariyatama tiyanawada . Ehema sure karala ganna tiyenne koheda. Aya re sell karaddi quality case nethuwa lesi yen sell karanna puluwanda ? a monawage ten walatada kiyala.

    Ubalage idea eka kiyanna balanna
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    රවී ජුවලේර්ස් එකෙන් ගනින් මන් ගිය මාසෙත් පව්ම් 11/2 ක් ගත්ත. උබට පස්සේ සල්ලි කරගන්න ඕනනං උන්ටම ගහින් දීපන් උන් එදාට තියෙන රේට් එකට උබේ කොඉන් එක ගන්නවා
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    රවී ජුවලේර්ස් එකෙන් ගනින් මන් ගිය මාසෙත් පව්ම් 11/2 ක් ගත්ත. උබට පස්සේ සල්ලි කරගන්න ඕනනං උන්ටම ගහින් දීපන් උන් එදාට තියෙන රේට් එකට උබේ කොඉන් එක ගන්නවා
    edata tiyana rate ekatama una apahu gannawada ? neththam un buying rate ekak wenama tiyanawada ?

    edata tiyana rate ekatama una apahu gannawada ? neththam un buying rate ekak wenama tiyanawada ?
    meka wena tenakata denna giyama kalawam anam manm case kiyaida danne ne. Quality eka gena sure ekak tuyanna puluwanda ?
    ------ Post added on May 6, 2025 at 11:34 PM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,633
    6,384
    113
    මම බයි කරන්නෙ වර්චුවල් රත්තරං. අවශ්‍ය උවමනා ඔ්නම වෙලාවක සල්ලි කරගන්නත් පුළුවන්.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    pysical buy karanna sure tenak dannawada ban

    uba oka withdraw karanne kohomada lankawata case neda ?
    ------ Post added on May 7, 2025 at 4:39 PM

    bump
    ------ Post added on May 7, 2025 at 9:28 PM

    up
    ------ Post added on May 8, 2025 at 10:30 AM