කොල්ලන්ගෙම තමා බන් වැරැද්ද..මන් එෆ් බී එකෙත් දැකලා තියනවා බෝයි මට අයිෆෝන් දුන්නා අරවා මෙව්වා කියලා..ගොන් කොල්ලෝ බන් ඉන්නේ..එහෙම කෙලින්ම ඉල්ලනවනම් කෙලින්ම අයින් වෙන්න තියෙන්නේ බන්..හැබැයි 30 පැනලා සෙට් වෙච්ච කෙල්ලො නම් 100% ගෝල්ඩ් ඩිගර්ස්ලා නෙමෙයි..
මම බැදලත් රු 10,000 වැඩි දෙයක් ගන්න ඕන නම් ගෑනිට කියලා දෙන්නම 50% 50% දාලා ගන්නේ බන්..දෙන්නටම වැදගත් දෙයක්නම්..ඒක තමයි හොදම දේ බන්
ෆෝන් ටැබ් කැම් වගේ දේවල් ඕන උනාම එහෙම කරනවා..
මම බැදලත් රු 10,000 වැඩි දෙයක් ගන්න ඕන නම් ගෑනිට කියලා දෙන්නම 50% 50% දාලා ගන්නේ බන්..දෙන්නටම වැදගත් දෙයක්නම්..ඒක තමයි හොදම දේ බන්
ෆෝන් ටැබ් කැම් වගේ දේවල් ඕන උනාම එහෙම කරනවා..
Last edited: